පොහොට්ටුවෙන් ර්වජනයක් ! 22 සංශෝධනය අවිනිශ්චිතයි !!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය මෙම 6,7 දිනවල පාර් ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීම පිළිබඳව ගැටළු පැන නැගී ඇති බව වාර් තා වෙයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති රැස්වීමේ දී මෙම විරෝධය පළ වී…

පොහොට්ටු ලැයිස්තුවට ඇමැතිකම් දෙන්න රනිල් මෙවරත් බෑ කියයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇති දහ දෙනෙකුගේ නම් ලයිස්තුවේ පිරිසට කැබිනට් ඇමැති ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව දේශපාලන ආරංචි මාර් ග කියයි. එම ලයිස්තුවේ ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස් බී දිසානායක ඇතුළු නම් ගණනාවකට ජනාධිපතිතුමා විරෝධය පළ කොට…

ජනපති බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (6)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජපාන සහ පිලිපීන සංචාරය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  අදහස් පළ කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන  සංචාරයෙන් රටට අත් වූ වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ විවරණයක් කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය. (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ලංකාදීප…

ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට ලෝක බැංකුවේ පැසසුම්

  මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS මහතා සඳහන් කරන්නේ බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි. ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි. FARIS…

අන්තරය ර්මදනය කරද්දී ජනතාව නිහඬයි – පෙරටුගාමීන්ගෙන් මැසිවිල්ලක් !

අරගලයේ දී ජනතාවට නායකත්වය දීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරට ආ බවත්, අද එම සංවිධානය ර්මදනය කරන විට ජනතාව නිහඬ බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය සාකච්ඡාවක් අමතා අද ප්‍රකාශ කළේය. ගෝටාභය රාජපක්ෂ ජනාධිපති එළවීමට අධිෂ්ටාන සහගත ලෙස නායකත්වය දුන්නේ අන්තරය බවත්, ජනතාව අන්තරයට ණය ගැති බවත්, ඒ මහතා…

චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම එරට නව පාලනය පත්වීමෙන් පසුව

මේ මස මැද භාගයේ දී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේ දී එරට පාලනයේ ප්‍රධාන තනතුරුවල සිදුවන වෙනස්කම් වලින් පසුව එරට සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කළ හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර් ග කියයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මැදිහත් කරුවකු වීම සම්බන්ධයෙන් ජපානය සමග කළ සාකච්ඡාවලදී මෙම අදහස ප්‍රකාශ…

ර්ආථික ර්අබුදය ජය ගන්න සහාය වන බව යුරෝපා සංගමය කියයි

  ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen)…

“ගෝඨා එලවපු අපිට ඩීනා මොකාද ?” නවක වදයට එරෙහි වූ පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිට ර්තජන

  ගෝඨා ඉවත් කළ අපට ඩීන් කවුදැයි කියමින් පේරාදෙණි ශාස්ත්‍ර පීඨාධිපතිට ශිෂ්‍ය සංගම් නායකයින් තර්ජනය කිරීමත්, සරසවියේ නවක වාදය නැවැත්වීමේ උත්සාහයට ශිෂ්‍ය සංගම් විරුද්ධ වීමත් නිසා එම පීඨයේ ආචාර් ය මණ්ඩලය සේවයෙන් ඉවත් වී ඇති බව වාර් තා වෙයි. සරසවිය තුළ සිදු වූ දරුණු නවක වධ සිදුවීමකට එරෙහි වීම නිසා සිසු නායකයින් පීඨාධිපතිවරයට තර්ජනය කරමින්…

ඇමති මණ්ඩල පත්කිරීමක් අද නැහැ ; 22 සංශෝධනය සම්මත වීමෙන් පසුවයි

  අද දින තවත් ඇමතිවරුන් පිරිසක් දිව්රුම් දෙන බවට පළවන වාර් තා සත්‍යයෙන් තොර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නව ඇමතිවරුන් පත්කරනු ඇති බවත්, තතු දත් දේශපාලන ආරංචි මාර් ග කියයි. තම පක්ෂයේ 10 දෙනෙකුට ඇමති තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවක් ඉදිරිපත් කොට ඇතත්, එහි ඇති ඇතැම් නම් ජනාධිපති…

ලබන වසර මුල දී ආර් ථිකය අස්ථාවර බව අවසන් – මහ බැංකු අධිපති

    රටේ දැන් පවතින ර්ආථික  අස්තාවර බව අවසන්වී ලබන වසර මුල වන විට ර්ආථික ස්ථාවර භාවය ඇතිවනු ඇතැයි විස්වාස කරන බව මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ර්ආථිකය අස්ථාවර වන විට එය සියලු අංශ වලට එක සේ බලපාන බව ද වීරසිංහ මහතා කී ය. සෞඛ්‍යය, අධ්‍යාපනය, විදුලිය වැනි සියලු සේවා…

අධි ආරක්ෂක කලාප ගැසට්ටුවට නීතිපතිගේ උපදෙස් ගෙන නැහැ – ටිරාන්ගේ සහ කමල්ගේ වැඩක්

කොළඹ නගරයේ අධි ආරක්‍ෂිත කලාප වෙන් කිරීමේ ගැසට් නිවේදනය සකසා ජනාධිපතිගේ අත්සන සඳහා යව ඇත්තේ , මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මහත්වරුන් විසින් බවත්, එයට නීතිපතිගේ උපදෙස් ගෙන නොතිබූ බවත්, ‘සන්ඩේ ටයිම්ස් ‘ දේශපාලන ලියුම්කරු හෙළිදරව් කරයි. ප්‍රශ්න මතුවන විට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ ගැන නීතිපති සංජය…

හොරුත් එක්ක බෑ කියන සජිත්ගේ කෝටි දහස් ගණනක අයතා ගනුදෙනු විගණකාධිපති වාර් තාවකින් එලියට

  රාජපක්ෂ පාලනයේ හොරුන් එක්ක ආණ්ඩු කළ නොහැකි යැයි කියමින් ර්සව පාක්ෂික ආණ්ඩුවට විරුද්ධ වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2015 -2019 කාලයේ ඇමැතිවරයකු ලෙස සිටිය දී සිදුකළ කෝටි දහස් ගණනක මුදල් අවභාවිතයන් පිලිබඳ තොරතුරු රැසක් විගනාධිපතිවරයාගේ නවතම වාර්තාවක් මගින් හෙළිකොට තිබේ. ‘අද දෙරණ ‘ වෙබ් අඩවිය එම තොරතුරු වාර්තා කොට තිබ්බේ මේ ආකාරයෙනි සජිත්ගේ…