ඩොලරය යලි ශක්තිමත් වෙයි

  ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඩොලරය යලිත් ශක්තිමත් වී   ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය. වාණිජ බැංකු මගින්…

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹයි

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. ඒ සඳහා විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබිණි. රාජ්‍ය සේවකයන් දහස්…

රජයේ ආයතන මහජන බැංකුවෙන් ගිණුම් ඉවත් කරගන්න තීරණය කරයි

  මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ. මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාචිකව  දැනුම් දී ඇත්තේ කණගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති…

2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට  12.4 ක අගයක් වාර්තා කර ඇති බවය. 2021 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක ධනාත්මක අගයක් ගෙන තිබූ අතර එම වසරේ සිව්වන කාර්තුවේ…

ජනාධිපති රනිල් අඛණ්ඩ ර්වජනය මාස හයකින් කල් දමයි

උපයන විට බදු අඩු කිරීම ඇතුළු වර්ජනය කළ වෘත්තීය සමිතිවල කිසිදු ඉල්ලීමක ලබා නොදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩ වැඩ ර්වජනය  මාස හයකින් කල් දමා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. ජනාධිපතිතුමා ර්වජක  වෘත්තීය සමිතිවලට ලබා දුන් ලිපිය මගින් දන්වා ඇත්තේ මාස හයකින් පසුව මුල්‍ය අරමුදල සමග කරන සමාලෝචනයේ දී බදු සංශෝධන ඉල්ලීම සැලකිල්ලට ගන්න බව…

වරායේ වැඩට ආ සේවකයින්ට ර්තජන කොට නැවත්වීම ගැන පරීක්ෂණයක් !

  ර්වජනයට සහය නොදී සේවයට පැමිණි වරාය සේවකයින්ට සේවය කිරීමට ඉඩ නොදී ර්තජනය කළ වෘත්තීය සමිති නායකයින් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. ඊයේ පැවති ර්වජනයට සහය නොදී විශාල පිරිසක් සේවයට වාර්තා කොට ඇති අතර ඒ මොහොතේ ර්වජනය කැඳවූ සමිති නායකයින් ද සේවයට වාර්තා කොට අනෙක් සේවකයින්ට තර්ජන කරමින් වැඩ…

ඉල්ලීම් කිසිවක් නොලබා අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කරයි

  වෘත්තීය සමිති ගණනාවක් විසින් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය හෙට උදේ 8 ට අවසන් කරන බව වැඩ වර්ජිත වෘත්තීය සමිති නිවේදනය කොට ඇත. ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියේ ඇති සඥා මත එම තීරණය ගත බව ඔවුහු කියති. කෙසේ වෙතත්, ආදායම් බදු කැපීම ඇතුළු වර්ජකයින්ගේ කිසිදු ඉල්ලීමක් ලබාදීමට රාජය  එකඟ වී නැත.

ර්වජන නැහැ – සාමාන්‍ය පරිදි වැඩ – රාජ්‍ය බැංකුවලින් නිවේදනයක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි. ඒ අනුව මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය. ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය. මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ…

වෘත්තීය සමිති නායකයන් ආර්ථික අපරාධකරුවන්ගේ ලයිස්තුවට

  වෘත්තියවේදීන් රට විනාශ කිරීමට කටයුතු කළහොත් රට ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සාර්ථක වුවොත් රට අවුරුදු 25ක ආපස්සට ගොස් කනත්තට ගමන් කරනු ඇතැයි ද හෙතෙම පැවසීය. ඒ අනුව රට විනාශ කරන කිරීමට උත්සාහ කරන අයට විරුද්ධව ක්‍රියාමාර්ග…

සෞඛ්‍ය සේවකයෝ පිරිසක් වැඩට ඇවිත්

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් සේවයට වාර්තා කොට ඇති බව ස්වර්නවහිනීය වාර්තා කරයි . ඔවුන් අද උදේ තත්ත්වය මෙසේ වාර්තා කළේය.  

තනිව මැතිවරණ තියන්න අපට බෑ ; තීන්දුවක් ගන්න සූදානම් – මැ.කො. සභාපති

  පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ටද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි. මුදල් හා අදාල ආයතනවල සහාය නැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට තනිව හැකියාව නැතැයිද හෙතෙම පැවසීය. මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් මුදල් ලබා දීම මත අනිත් කටයුතු සිදු කළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. ඔහු…

රටම වහන වර්ජනයට ආණ්ඩුවේ සූදානම

  ඒ්කාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවා ඇති රටම වහන සමස්ත මහා වැඩවර්ජනයක් අද දින (15) රට පුරා ක්‍රියාත්මක වීමට නියමතව තිබිය දී ඒ සඳහා ආණ්ඩුවේ සූදානම කෙසේ දැයි විමසා බැලිමු. 15 වෙනිදා වැඩවර්ජනය ප්‍රධාන ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි, කළමනාකරණ සේවා, සමෘද්ධි, ග්‍රාමා නිලධාරි ඇතුළු රාජ්‍ය සේවයේ…