විමල්ගෙ වැඩ ඉවර නෑ – තවත් වාහන, ගෙවල්, ඉඩම් හුටපට එළියට
වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා වාහන අවභාවිතයටත් වඩා බරපතළ ලෙස රාජ්ය මුදල් හා දේපළ අවභාවිත කර ඇති බව අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. විශේෂයෙන්ම රජයේ නිවාස යෝජනා ක්රමවල නිවාස තම ඥාති හිතමිතුරන්ට තුට්ටු දෙකට ලබා දී කෝටි…
