ජනතාවාදී අය-වැය යෝජනා සියල්ල
* රජයේ සේවකයන්ට දීමනාවක් * හමුදා නිල ඇඳුම් දීමනාව ඉහළට * අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ 6ක් * කලාකරු ලේඛක නිර්මාණ රැඳවුම් බද්ද ඉවතට අය-වැය සහන – සැමට නිවාස සිහිනය සැබෑ කැර ගැනීමට මිලියන 24,000ක් – විශ්රාමික වැටුප් විසමතා විසඳීමට මිලියන 12,000ක් – එන්ටර්ප්රයිස් ශ්රී ලංකා ණය සහන වැඩසටහනට රුපියල් මි.60000ක් – එක මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300 බැගින් මිලියන 48000ක් –…
