ජනාධිපති පාර්ලිමේන්තුව සමග සටනට එයි !
පසුගිය සතිය හැඳින්විය හැකි වන්නේ ආර්ථික, දේශපාලන අර්බුදය උග්ර වූ සහ ජනතාවගේ පීඩා දරාගත් නොහැකි තරම් වර්ධනය වන අතර බලාපොරොත්තු පමණක් ඉතිරි වූ සතියක් වශයෙනි. මෙරටට ඇනවුම් කළ බව කී ඉන්ධන නැව් අතරින් ලැබුනේ එක දැවිතෙල් නැවක් පමණී . 23 සහ 24 දිනවල ලැබෙන බව කී පෙට්රල් සහ ඩීසල් නැව් ලැබුනේ නැත. 29 දා…
