|

ජනාධිපති පාර්ලිමේන්තුව සමග සටනට එයි !

  පසුගිය සතිය හැඳින්විය හැකි වන්නේ ආර්ථික, දේශපාලන අර්බුදය උග්‍ර වූ  සහ ජනතාවගේ පීඩා දරාගත් නොහැකි තරම් වර්ධනය වන අතර  බලාපොරොත්තු පමණක් ඉතිරි වූ සතියක් වශයෙනි. මෙරටට ඇනවුම් කළ බව කී ඉන්ධන නැව් අතරින් ලැබුනේ එක දැවිතෙල් නැවක් පමණී . 23 සහ 24 දිනවල ලැබෙන බව කී පෙට්‍රල් සහ ඩීසල් නැව් ලැබුනේ නැත. 29 දා…

|

රනිල් අගමැති කරන්න කිව්වේ කවුද ?

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැන තිබු අවිනිශ්චිතතාවය දුරු කරමින් පසුගිය සඳුදා ,20 දා එයට අනුමැතිය හිමි විය. එය මෙරට දේශපාලන සමාජයේ මෙන් ම සිවිල් සමාජයේ ද ප්‍රධාන අවධානයක් යොමු වූ කාරණයකි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවරට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මැයි 23 දා ය. එතැන් සිට මේ දක්වා…

දොට්ට දාන්න පෙර ගිය බැසිල්

    සතියේ දේශපාලනය තුළ ආන්දෝලාත්මක සිදුවීම් බවට පත්වුයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම් සහ අලුතින් පත්කිරීම් ය. හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම එයින් කැපී පෙනෙන සිදුවීමක් වී ය. එයට හේතු වුයේ ඒ මහතාට ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වුව ද, මෙලෙස ඉල්ලා අස්වීම බොහෝ දෙනා අපේක්ෂා නොකර සිටීමයි….