බැඳුම්කර ගැන අගමැති කළ ප්‍රකාශය විගණකාධිපති දන්නේ නැතිලු

සෘජු ස්ථානගත කිරීම් යටතේ බැඳුම්කර නිකුත් කිරීම විනිවිදභාවයක් නොමැති වංචා දූෂණ සහිත ක්‍රමවේදයක් බැවින් එම ක්‍රමවේදය නවතා දමා වෙන්දේසි ක්‍රමයට බැඳුම්කර නිකුත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ ඊයේ (15) සාක්ෂි දෙමින් පැවසීය. අගමැතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධව සැළකිල්ලක් නොදක්වමින් සාක්ෂිකරු සාක්ෂි…

විපතට පත්වුවන්ට චංගුමිගෙන් ඩොලර් 50,000 ක ආධාර

  මෙරට රසික හදවත් දිනා ගත් කොරියානු ටෙලිනාට්‍යයක් වූ සුජාත දියණි නාට්‍ය චංගුමිගේ චරිතයට පනදුන් ලී යංග් විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව වෙත අමෙරිකානු ඩොලර් 50000 මුදලක් පරිත්‍යාග කර ඇත. එම ආධාර මුදල ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් විසින් කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංගා නිකපිටිය මහත්මිය වෙත ඊයේ(05) භාරදෙනු…

කළුකොඩි විමල් අනාථයි ; මහින්ද , ගෝටා, ජී එල් , ඉල්ලාගෙන ගොස් මොදී ට අත දෙයි .

මහින්ද රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ සහ ජී එල් පීරිස් මහත්වරුන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක් කර හමුවීමේ අවස්ථාවක් ලබාගෙන ඔහු හමුවී සුහද කතාබහක නියැලීම නිසා මොදිට කළුකොඩි දමන්නට කියූ විමල් වීරවංශ සම්පුර්ණයෙන් අනත වූ බව දේශපාලන අංශ කියයි . විමල්ගේ කළුකොඩි යෝජනාවට හැම අතින් ම විරෝධය පල වූ අතර අවසානය වනවිට කිසිවකු ඔහුට සහය දීමට ඉදිරිපත් වුයේ…

මහින්ද ජනාධිපති කාලෙත් විමල් හිරේ ඉඳලා

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටියදීත් විමල් වීරවංශ මහතා සිරගගතව සිටියේදැයි දේශපාලන නිරීක්‍ෂකයෝ ප‍්‍රශ්න කරති. මෙම ප‍්‍රශ්න කිරීමට හේතුව නම් සිරගතව සිටින විට කළ හැකි එකම විරෝධය උපාවාසය බව ඒ මහතා ප‍්‍රකාශ කොට තිබීමයි. පසුගිය රජය සමයේ බෑංකිං මූන්ට එරෙහිව ද ඒ මහතා උපවාස කළේය. ඒ එකලද සිරගතව නිටිනිසා වෙනත් ක‍්‍රියාමාර්ග නොවූ නිසා දැයි දේශපාලන නිරීක්‍ෂකයෝ…

අපේ හාමුදුරුවනේ, මුන් ධර්ම චක්‍රයෙන් කොකිස් හදලා – නිශාන්ත කමලදාස

ධර්ම චක්‍රයක් විදිහට පෙනෙන සේ සකස් කරන ලද පිටි ඇනුම ගැඹුරු නටන තෙල් තාච්චියක දමා බදින්නේ මොන හිතකින් ද යනු මට හිතා ගන්නටත් බැරි ය. අපි හිතුවාට කොකිස් දේශීය කෑමක් නොවේ. එය ලන්දේසි කෑමකි. ඒ අරුතෙන් ධර්ම චක්‍රය තෙලේ බදින්නට සලස්වා ඇත්තේ ලන්දේසීන් ය. බුදු රුවක් වෙනුවට ධර්ම චක්‍රය යොදා ගෙන ඇත්තේ අපහාසය කෙළින් නැතුව…

මහින්ද නව ව්‍යවස්ථාව හදන්න රනිල් සමග එකතුවේ..!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන්  ඊයේ (09දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති බව වාර්තා වෙයි . . නව ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්දයෙන් මාධ්‍ය හරහා මහින්ද රාජපක්ෂ විවේචනයක් ඉදිරිපත් කලද  ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔහු මෙන්ම එම පිලේ…

බැසිල් කල්ලියේ උපන්දින තෑග්ග මහින්ද භාර නොගනී !

අලුත් පක්ෂයක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දා උපන්දින තෑග්ගක් ලෙස එහි නායකත්වය පිළිගැන්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කල සැලසුම අසාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග කියයි . නව පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්චාව මහින්දගේ උපන් දිනය සමග යොදා ගැනීමට කටයුතු කළේ ඉහත අරමුණ ඇතිව බව කියති . කෙසේ වෙතත් එම පක්ෂයේ නායකත්වය ගැනීමට මහින්ද මේ…

ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවෙන්කොමියුනිස්ට් චීනය ධනවාදී ඇමෙරිකාව පරදවා තවත් ඉහළට

චීනය තුළ ජීවත්වන ඩොලර් බිලියනපතියන් සංඛ්‍යාව ඇමෙරිකාව අභිභවා තවදුරටත් ඉහළ ගොස් ඇති බව චීනය පවසයි. චීනයේ වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව සලකා බැලීමේදී එරට බිලියනපතියන් සංඛ්‍යාව වැඩිවෙමින්, දෙරට අතර බිලියනපතියන් සංඛ්‍යාවේ පරතරයේද මෙම වසරේදී ඉහළ යෑමක් පෙන්වා තිබේ. එහිදී, 594ක් දක්වා ඉහළ ගොස් ඇති චීන බිලියනපතියන් අතර දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ධන කුවේරයෙකු වන වැන්ග් ජියෑන්ලින් ඉහළින්ම වැජඹෙයි. මේ…

ප්‍රසන්න විතානගේ ගේ ‘උසාවිය නිහඬයි‘ තොප්පිය විසුරු ලෙනින් රත්නායක දා ගනී

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි. මහේස්ත්‍රාත්වරයාගේ පෙත්සමේ සදහන් වන්නේ මෙම චිත්‍රපටයේ…

“ප්‍රිස්න් ඇලජික් ” රෝගය උත්සන්න වී බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාගේ “ප්‍රිස්න්  ඇලජික් ” හෙවත් බන්ධනාගාර අසාත්මිකතා රෝග තත්වය  උත්සන්න වීම නිසා මෙසේ රෝහල් ගතකළ…

නාමල්ට ඇඳක් නෑ !

බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ මහතාට ගෙදරින් සැප පහසු මෙට්ටයක් ද හිර ගෙදරින් කොට්ටයක් ද ලබාදී ඇතත් තවමත් ඇඳක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය මහා පලිගැනීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බව ද දැනගන්නට ඇත . නාමල් රාජපක්ෂ මහතා රදවා ඇත්තේ වායු සමනය නොකළ සිර කුටියක බව ද කියති .

එට්කා ගැන කතාකරන්න ආණ්ඩුව පාදෙනියවත් යවයි !

විදේශ රටවල් සමග ඇතිකරගන්නා වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්චා කරන කණ්ඩායම් වලට වෘතියවේදීන්ගේ නියෝජිතයකු හා වාණිජ සම්මේලනවල නියෝජිතයකු ඇතුළත් කර ගැනීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගන්නට යන එට්කා ගිවිසුමට විරෝධය පලකරන වෘත්තීයවේදීන්ගේ සංවිධානවල නායකත්වය ගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  අනුරුද්ධ පාදෙණිය මහතාට හෝ ඔහුගේ නියෝජිතයකුට ද මෙම සාකච්චා සදහා සහභාගී…