|

ඒක ගහන්නම ඕන ගේම් එකක්! – චින්තන ධර්මදාස

මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.රනිල්ට බෑ.. මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා. කොහොම හරි ඒක කතාබහකින් එහාට ගියේ නෑ. රනිල්ට කිසිසේත්ම නැවත වචනයකින් හෝ උදව් කරන්නෙ නෑ කියන තැනට මං ඒ වෙද්දි ඇවිත් හිටියා….

මේ ජය ම(රනිල්)ට නොවෙයි රටටයි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තවදුරටත් ලංකාව බංකොලොත් රටක් නොවේ යයි ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂය උන් හිටි තැන්වල ගල් වුණා මිසරටේ ගෞරවයට හේතුවන පරිදි කළ වගකීමෙන් කළ ඒ ප්‍රකාශය ගැන සුබ පැතුවේ හෝ නැත. වෛරී මුහුණක් මවා ගත් සජිත් වහා ඉල්ලා සිටියේ විවාදයකි. බැරක් ඔබාමා අමෙරිකන් ජනාධිපති වූ අවස්තාවේ ඔහුගේ ප්‍රතිවාදියා ජෝන් මැකේන් ඔබාමාට සුභ පතමින් කීවේ…

|

සම්මුතියට වැඩ කළොත් රට ගොඩ – කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ වන පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ඉතා ඉක්මනින් ලංකාවට ලැබීමට නියමිතය. මූල්‍ය අරමුදල සමග යන මේ ගමනේ අනාගතය පිළිබඳව කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා මෙසේ කියයි.  මූල්‍ය අරමුදල…

|

ණයට කෑ යුගය අවසන්..! – ඉකොනොමැට්ටා

  මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ පාඨකයින් වෙනුවෙන් කළ විග්‍රහයන් බොහෝ දුරට නිවැරදි බවයි. වැඩපිළිවෙළ ගැන කෙටියෙන් කිව හැක්කේ රටට දිගුකාලීනව ගොඩ යා හැකි මගක්…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ – රසික ජයකොඩි

            IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි. මේ දිහා…

IMF ලැබීම ගැන ආඩම්බර වෙන්න සුදුස්සෙක් ද? – චින්තන ර්ධමදාස

චාමර ගුරුගේ හරිම ලස්සන කතාවක් ලියලා තිබුන. අයිඑම්එෆ් ණය ගැන අපි ඇත්තටම සතුටු විය යුත්තේ අපි විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා දිනාගත්ත එකම දේ හින්ද කියල. ඒ කතාව බරපතල ඇත්තක්.  මේ රටේ අපි පුරුදු වෙලා ඉන්නෙම කිසිම කැප කිරීමක් නොකර හැමදේම නිකං ලබාගන්න. කොටින්ම රට බංකොලොත් වෙලා හොම්බෙන් ගිහින් ඉඳිද්දි බදු ටික ගෙවන්නත් බෑ කියන ජනතාවක්…

|

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය

සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම හීනයක් තියනවා කියලා කියනවා.ඇත්තටම හැම කෙනෙකුටම හීනයක් තියන එක හොඳයි. මොකද ඒ හීනය විසින් එයාව ජීවත් කරවනවා. යහපත් හීන හැමකෙනාටම තියෙනවා නම් ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන වෙයි. එහෙම හීන සැබෑවුන දවසට හීනය අදාළ කෙනා විතරක් නෙවෙයි හැමෝම වගේ සතුටු වේවි. ඒත් කුහකයෝ නම් සතුටු කරන්න බැරිවෙයි. හීනයක් තියෙන කෙනෙකුට හීනය සැබෑ…

පිළිවෙතින් කඩේ යමු (1) – රනිල්ට ජනවරමක් ඇත්තේම නැද්ද ? – රජිත විරාජ්

මේ දවස්වල විපක්ෂය පැත්තෙන් කියවෙන ජනප්‍රියම කතාවක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ, ඒ නිසා ඔහුට මේ ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් දෙන්න බැහැයි කියන එක. ඒ වගේම වික්‍රමසිංහ මහතා යමක් කරන්න උත්සාහ කළත් ඔහුට ජනවරමක් නැති නිසා ඒ කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැයි කියන එකත් ඔවුන් කියනවා. බැලූ බැල්මට මේ කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ…

රනිල් හැර වෙන විසඳුම් නැති බව විපක්ෂයත් ඔප්පු කරමින් සිටී – ඝෝෂක – Chatham Street journal

රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා රාජ්‍ය සේවක සුලු පිරිසකට, වැටුපට අදාල බදු ගෙවීම කපා හරින ලෙස ඉල්ලමින් රාජ්‍ය අඩපණ කරරාජ්‍යයට රුපියල් බිලියන ගණනකින් පාඩු සිදු කිරීමේ වුවමණාවෙන් ආරම්බ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජන සමාජයේ බහුතරයේ විරෝධය එල්ල වී තිබු අයුරු පසුගිය සතිය තුළ පැහැදිලිව දකින්න්ට ලැබිණි. ඒ තබා රාජ්‍ය සේවය තුළමත් ඊට විරෝධයක් ඇතිව තිබිණි….

අපේ සටන අපි දිනුවා ! – කුලසිරි ලියනගේ

  මට පක්ෂ දේශපාලනයක් නෑ. මම කරන්නේ මට ලැබුණු වගකීම ඉටු කිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. ජනතාව කියන්නේ 225 ම එපා කියලා. ඒ දේ තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා මේ අර්බුදයෙන් රට ගොඩගමු. මේ පසුගිය මාස 8කට ආසන්න කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කී කතාවක්ය. ජනාධිපති රනිල්…

|

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?

බිරිඳත්, මමත් අපේ පුතා සහ මුණුබුරා එනතුරු ගේට්ටුව ළඟට වී පාර බලාගෙන සිටියෙමු. අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය. “මාර්තු විසිවැනිදා ඉන්ටනැෂනල් හැපි ඩේනෙ (ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය)” ඔහු සිනාසෙමින් අපට දැනුම් දුන්නේය .” මේ අවුරුද්දෙ ලංකාවත් ඒක මහ ඉහළින් සමරයි නේද ?” “තමුසෙට මැන්ටල්ද ඕයි ?” මට එසැණින්ම ඇසුණේය. “රටේ මිනිස්සු…

|

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා –

රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට…