20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළ කර ඇත. එය එක වාක්‍යයකින් විස්තර කරනවා නම් කිව හැක්කේ එයින් රට 2010-2015 කාලයට ආපසු ගෙන යන බවය. 20 යෝජිත ආකාරයට සම්මත වුවහොත් 19 වන සංශෝධනයෙන් ඉතිරිවන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ වසර 5ක ධූර කාලය, ජනාධිපති ධූර සීමාව සහ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිවාසිකම පමණි. 20හි සාරාංශ කීපයක්…
