නව ලිබරල් ආර්ථිකය හා වැඩවසම් දේශපාලන දෘෂ්ටිවාදය : බරපතළ ව්‍යසනය කුමක්ද ? – තාරක වරාපිටිය

ඉහත දේශපාලන සංරචක දෙකෙන් පොදු සමාජයට සිදුවන හෝ සිදුවිය හැකි හානියෙන් වඩා බරපතළ කිනම් සාධකයද යන්න තීරණය කිරීම වත්මන් ලාංකීය සන්දර්භයට අදාළව වැදගත් වේ. හුදු වාමාංශික විග්‍රහය මේ ද්විත්වශ පරෙස්සමෙන් සලකා බලා ඇත්ද යන්න අපැහැදිලිය. මේ වනවිට දේශපාලන පිටිය සමන්විත වන්නේ පෙර මෙන් සංවිධානාත්මක දේශපාලන පක්ෂ, ව්‍යාපාරවලින් නොවේ. දේශපාලන පක්ෂ ‘සීරියස්’ මාතෘකා ඔස්සේ ජනතාව සමග…

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ මෙතනින් කොතනටද? – එම්.ජේ.ආර්.ඩේවිඩ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනසන්නිවේදන අංශය ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලය

ශ්‍රීලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ උත්සාහයන් ගෙන ඇතත්. එම උත්සාහයන් සාර්ථකත්වයට වඩා ලං වන්නේ අසාර්ථකත්වයේ ඉමටයි. මෙම අසාර්ථතකත්වය සෙසු සාධක රැසක් හා සංකලනයේ දි මාධ්‍ය ව්‍යවහුය තුළ ව්‍යාධි ජනක තත්වයක් ඇති කොට තිබෙන බව නිගමනය කිරීම අසාධාරණ නොවේ. කඩවුණු පොරොන්දු හා අහිමි වු අවස්ථාවලින් ශ්‍රීලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අතීතය uqද්රා තබා ඇත. මෙම කෙටි සටහනේ…

ප‍්‍රජා පීඩකයෙක් නිරුවත්ව – සරත් ද අල්විස්

‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’- පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදා බුද්ධි අංශය භාරව සිටියේ එකල හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා බවත්, ඒ අලකලංචිවලට තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත් කියා තිබේ. ඔහු කියන්ට…

|

ඒකාබද්ධයට කවන්න හදන ලණුව විමල් වීරවංශ හෙළි කරයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වෙත උපහාර පිදීමේ උලෙළක් පසුගිය මැයි 1 දා පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියසයි. එයට ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා කථානායක කරු ජයසූරිය මහතාද සජිත් ප්‍රේමදාස මහතා හා හේමා ප්‍රේමදාස මහත්මිය ද ප්‍රේමදාස පවුලේ ඥාතීහු මෙන්ම දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියා. ගුණ සමරු උලෙළ අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රේමදාස මහතා රටේ…

ලෙස්ටර් ජේම්ස් පීරිස් නැත්නම් මේ වර්තමාන චිත්‍රපට කලාව ලංකාවෙ නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ලේස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා මට අන්තිම වතාවට මුණගැහුනෙ එතුමාගෙ උපන්දිනෙන් පස්සෙ. උපන්දිනය දා එතුමා අසනීපෙන් සිටිය නිසා උපන්දිනයට සහභාගි වෙන්න බැරි වුණා. ඊට පසුසෙ මමත් මගෙ භාර්යාවත් එතුමව මුණගැහුණා. එතුමා කාරණා ගණනාවක් ගැන මා සමඟ කතා කෙරුවා. එතුමගෙ මතකය ගැන මම පුදුම වුණා. ඉංග්‍රිසි කවියක් එතුමා කිව්වා. ඒක ප්‍රසිද්ධ එකකුත් නෙමේ. අපි දීර්ඝ වශයෙන් කතා…

රුපියල හා වයිමලාගේ ශත පහේ දේශපාලනය – භාතිය බරුකන්ද

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා 2017 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීම සමග රටේ ආර්ථිකය ගැන සංවාදය අලූත් වෙලා තිබෙනවා. ඒ අතර රුපියල  අවප‍්‍රමාණය වීම ගැනත් දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණවලින් විවිධාකාර විවේචන ප‍්‍රකාශයට පත් වෙනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප‍්‍රබල විවේචන ඉදිරිපත් වන වාතාවරණය හමුවේ ආණ්ඩුව හා ආණ්ඩුවට නායකත්වය දෙන එජාප-ශ‍්‍රීලනිප කණ්ඩායම් දෙක තම…

|

දැන් ඉතින් පිම්ම පනිනු – සී. ජේ. අමරතුංග

 මාස දෙකක පමණ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය පසුගියදා සිදුවිය. ඇත්ත වශයෙන්ම නම් මෙය එම සංශෝධනයේ දෙවන පියවරයි. එජාපයට හිමිව තිබූ ඇමැති ධුර කිහිපයක සංශෝධන මීට පෙර සිදුකොට තිබිණි. මෙවර දෙපාර්ශ්වයේම ඇමැති ධුර ගණනාවක සංශෝධන සිදුව ඇත. ඇතැම් අමාත්‍යාංශවල වගකීම් සම්පූර්ණයෙන් වෙනස්කොට ඇති අතර ඇතැම් ඇමැතිවරුන්ට තවත් අංශ එකතුකොට ඇත. සම්පූර්ණ අමාත්‍ය මණ්ඩල…

ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය විද්‍යාත්මක නෑ … ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට ජනතාවට දුන්නු පොරොන්දු අතර විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියන එකත් ප‍්‍රධාන එකක් වුනා. මේ ආණ්ඩුවට එහෙම කියන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අමාත්‍ය මණ්ඩලය ජනතාවට, රටට දරාගන්න බැරි අසීමිත එකක් වීමයි. ජනගහනයට සාපේක්‍ෂව චීනයටත් ඉන්දියාවටත් වඩා වැඩි ඇමති මණ්ඩලයක් රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා. ඒ ඇමති මණ්ඩලය ලෝකය පුදුම කරවන ඇමති මණ්ඩලයක්…

ඒකාධිපතියෙකු ඕනෑ කර තිබේ – නිශාන්ත කමලදාස

 රට හදන්න නම් ඒකාධිපතියෙකු ඕනෑ බව මිනිසුන් අතින් නිතර කියවේ. එයින් අදහස් කරනුයේ, කිසිවකු කියන දෙයක් නාහන, හරි යැයි තමන් හිතන දේ කරන, කෙනකු නායකයා විය යුතු බව ය. එහෙත් එසේ කියන අය එයට අතුරු කොන්දේසියක් ද ඉදිරිපත් කිරීමට අමතක නොකරති. ඒ එම ඒකාධිපතියා රටට ආදරය ඇති කෙනකු විය යුතු බව ය. එවැනි ඒකාධිපතියෙකු ලැබේ…

විධායක ජනාධිපති ක‍්‍රමය, අහෝසි කළ හැක්කක් බවට පත්ව තිබේ – ආචාර්ය ජෙහාන් පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය විසින් යම් අර්බුදයක් ආණ්ඩුකරණය තුළ නිර්මාණය කොට තිබේ. ඊට පාදක වූ පසුබිම තුළ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර බල අරගලයක් විවෘතව මෝරා වැඩෙනු දක්නට ලැබුණි….

මැයි දින ප්‍රශ්නය හා වෙසක් ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකා සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් නොවිය යුත්තක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ කියා තිබුණි. උන්නාන්සේ ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බෞද්ධ රටවල වෙසක් පෝය දිනය මැයි මස 29 දිනට යොදාගෙන තිබිය දී මෙරට වෙසක් පෝය වශයෙන් අප්‍රේල් පෝය යොදා ගැනීම විහිළුවක්…

අලුත් පරම්පරාවට පක්ෂය බාරයි – භාතිය බරුකන්ද

“සේනානාකවරු, ප්‍රේමදාස මහත්තයා, ගාමිණි දිසානායක මහත්තයා මේ රටට දැවැන්ත සේවයක් කළ අය. රට, ජාතිය, ආගම විතරක් නෙමෙයි දුප්පත් මිනිස්සු, ගොවියෝ, නාගරික දුප්පතුන් වෙනුවෙන් දැවැන්තම සේවයක් කළ නායකයෝ. අද පොළොව ඉඹ ඉඹ දේශපාලන දහංගැට දාන ඔය එක නායකයෙක්ටවත් සජිත් – නවීන් – වසන්ත සේනානායකලා එක්ක හැරෙන්න බැහැ. ඒත් ජාතියේ අවාසනාවට දැං උඩ පනින්නේ මේ රට වෙනුවෙන්…