|

දුරදිග නොබැලීමේ විපාකය – මහාචාර්ය වසන්ත අතුකෝරාළ

  භාණ්ඩ හා සේවාවල, සාමාන්‍ය මිල ගණන්වල සිදු වන ඉහළ යෑම උද්ධමනය ලෙස හැඳින්වෙයි. ආර්ථිකයක දියුණුව කෙරෙහි මෙන්ම විනාශය කෙරෙහි ද මේ විචල්‍ය දැඩි බලපෑමක් සිදු කරයි. එවැනි සන්දර්භයක මේ වන විට ලෝක ආර්ථිකයෙහි උද්ධමනය කවර තත්ත්වයක පවතින්නේ ද ලංකාවේ පසුගිය වර්ෂවල උද්ධමනය හැසිරී ඇති ස්වභාවය සහ වත්මන් උද්ධමනීය තත්ත්වය ඉදිරි මාස කිහිපයේ දී කවර…

|

හිඟන්නාගෙත් pocket එකට ගහන මුදල් අච්චු ගැහීම – තත්සරණී සිරිවර්ධන 

මේ දවස්වල social media වල නිරන්තරයෙන් දකින්න පුළුවන් posts තමයි දවසකට මෙච්චර ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා තියෙනවා කියලා. මෙහෙම මුද්‍රණය කරා කිව්වට කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි මෙච්චර සල්ලි ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි සල්ලි අච්චු ගැසීම හා ඒකෙන් අපේ pocket එකට වෙන බලපෑම තේරුම් කරන එක.  …

|

අර්බුදය නිර්මාණය කළේ කවුද? – නිශාන්ත කමලදාස

ලංකාවේ අපරාධ කරන කෙනෙක් නැත. ඒවා ඉබේ සිදු වන්නේ ය. පවතින අර්බුදය ද ඊට සමාන ය. අර්බුදයක් ඇතත් වගකියන්නට කෙනෙක් නැත. ජනාධිපතිතුමා ම වගකීමෙන් කර හරින විට එය පටවන්නට ඉතිරි වන්නේ කවුද? එය කර්තෘ කෙනෙකු නැති තවත් එක කරුමයකි යැයි කියා බැහැර කළ හැකි ද? ශ්‍රී ලංකාව එක් ලේඛකයෙකු හඳුන්වා දී තිබුණේ වැරදි දහසක් සහිත…

|

හිටපු මහ බැංකු නි.අධිපති ඩොලර් හොයන හැටි කියයි

  වත්මන් ආර්ථික අර්බුදය හා එයින් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ විමසමින් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.  පවතින ආර්ථික අර්බුදයේ ස්වභාවය හා එය ඇති වූ ආකාරය නිවැරදිව හඳුනා නොගෙන ඊට විසඳුම් යෙදිය නොහැකිය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය විමසීමේදී පෙනී යන්නේ මේ අර්බුදයේ දිග පළල ඔහු වටහා ගෙන…

විපතට පත් ජනයා බේරාගන්න අහසින් වැටුණු සජිත් – සී ජේ අමරතුංග

සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය විරෝධතාවය දක්වන්නට අවස්ථාවක් ලැබී තිබිණි. එසේ වුව ද, රැලියට සහභාගී වී සිටියේ සමගි ජන බලවේගයේ ම ආධාරකරුවන් බව පෙනෙන්නට තිබිණි….

|

අර්බුදයට විසඳුම එක්සත් වෑයමක් – මහාචාර්ය  ජනක් කුමාරසිංහ

ශ්‍රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්‍ර ලෙස ඉහළ යන උද්ධමනය එකකි. වැඩි වන ජීවන වියදම දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් පවා අසන්නට ලැබෙන කාලයක අපි ජීවත් වෙමු. භාණ්ඩ හිඟය තවත් එකකි. ඩොලර් හිඟය බුද්ධි ගලනය යනු වත්මන් ආර්ථික අර්බුදයේ අනෙක්…

කොළඹ යන්නෙ මක්කටෙයි ? –  අනුර සූරියබණ්ඩාර 

  සමගි ජන බලවේගය විසින් මේ දිනවල ප්‍රචාරය කෙරෙන දැන්වීමකින් පක්ෂයේ රැළියකට කොළඹට රැස් වන්නට ජනතාවට ආරාධනයක් කෙරේ. කොළඹට ජනතාව රැස් කරන්නේ බලය පෙන්වීමටය. බලය පෙන්වන්නේ ඉදිරි මැතිවරණයකට සූදානම් වන්නටය.එනම් ඊළඟ මැතිවරණයෙන් බලය අල්ලන්නටය. සජබය කියන ආකාරයට වත්මන් ආණ්ඩුවට රටේ ප්‍රශ්න වලට විසඳුම් නැත. ඇත්තකි! රටේ ප්‍රශ්න වලට තමන්ට විසඳුම් නැති බව පමණක් නොව රටේ…

|

තෙලෙන් විදුලියෙන් බිඳවැටෙන ඇඟලුම් – නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු

ලංකාවේ වසරක අපනයන ආද‌ායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබෙන ආද‌ායමෙන් සියයට 48 සිට 49 අතර ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනවලිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. කොරෝනා උවදුර පැවැතිය දී 2021 දී ද අපි එතරම් ආද‌ායමක් රටට උපයා දුන්නෙමු. රටට ලැබෙන විදේශ ආද‌ායමෙන් නැතහොත් ඩොලර්…

කතුන් ගේ දිනයට පසු කථනයක් – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

තවත් කාන්තා දිනයක් ගෙවී ගියේය. තැනින් තැන එකින් එක ආකාරයේ කතුන් එක් ව කාන්තා දින සැමරුම් සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණු නමුත් මෙරට කාන්තා ප්‍රශ්න වල සැබෑ  නියෝජනයක් ඒවා හි තිබුණේ ද යනු ගැටලුවකි. මූලික ම කරුණ මෙරට කාන්තා දිනය ද මැයි දිනය මෙන් එහි සැබෑ උරුමකරුවන් අතින් ගිලිහී දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය. තවත් අතකින්…

|

ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද? – ආණ්ඩුවෙන් වෙන්වන  පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ විවේචනයක් – හර්ෂ ගුණසේන

  ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන…

විද්‍යාඥයන් සඳහා ඇබෑර්තු තිබේ – අනුර කේ එදිරිසූරිය

  රූපවාහිනී නාළිකාවක ප්‍රශ්න විචාරාත්මක වැඩසටනකට සහභාගි වෙමින්  වෛද්‍ය විශේෂඥයකු කීවේ , තමාගේ මියගිය  පියා ⁣කොහේ හෝ සිට බලා සිටින්නේ නම් තමා දැන් ඉන්නා තැන දැක  සතුටු වනු ඇති බවයි. ⁣ මිය ගිය කෙනෙකුට කොහේ හෝ සිට බලාසිටින්නට පුළුවන් යන අදහස පුනරුත්පත්තිය සමඟ ගැටගැසෙන්නකි. එනම් සත්වයාට මියගිය පසුවත් ජීවිතයක්, ආත්මයක් පවතීය යන විශ්වාසයයි. ජීව විද්‍යාව,…

පරිස්සමෙන් කියවිය යුතු විමල් , උදය නාටකය – අනුර සූරියබණ්ඩාර 

  ආණ්ඩුව තමන්ගේ පාර්ශ්වකරුවන්ට පල නොකියා පලා බෙදමින් නොව පල කියමින් ම සිටී. මුලින්ම ඊට භාජනය වූයේ ශ්‍රීලනිපය ය.ඒ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය  ඇමැති ධුරයෙන් පිටුවහල් කිරීමෙනි. ශ්‍රීලනිපයේ , එස් බී , ඩිලාන් වැනි කිහිප දෙනකු හැරුණු විට සෙසු  බොහෝ මන්ත්‍රීවරු ආණ්ඩුවේ එල්ලී ඉන්නේ එක්කෝ ආණ්ඩුවෙන් එළියට ගියහොත් තමන්ගේ වරදාන අහිමි වේ යැයි සිතන නිසාය;  නැතහොත්…