| |

මහ බැංකු අධිපතිගේ ස්වාධීන මහ බැංකු අඬහැරය – කුමක්, කෙසේ, කා සඳහා ද? – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් තම මාධ්‍යය සහ දේශපාලනික හිතවතුන් සමඟ එක් වී කෙරෙන ස්වාධීන මහ බැංකු අඬහැරයක් දස දෙසින් ඇසෙමින් පවතී. වසර 73 ක් පමණ ජීවත් වූ ලෝකයේ තවමත් තරුණ මහ බැංකුවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ ව සමාජයේ කිසිවකු හෝ මහ බැංකු අධිපතිගේ වසර 30 ක පමණ මහ බැංකු සේවා…

රනිල් සහ අන්දරේලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආණ්ඩුවක් පෙරළන්නත් බැරි ඡන්දෙකට මෙච්චර බය ඇයිදැයි ආචාර්ය හර්ෂ සිල්වාගේ ප්‍රශ්න කිරීම ඇසූ කෙනෙක් බය නෙවෙයි යකෝ කැත යනුවෙන් දැක්වූ ප්‍රතික්‍රියාවට හිතවතෙකු හේතු කාරණා ඇසූ විට ලැබුණ ප්‍රතිචාරය, මෙයාලා දැන් අන්දරේටත් එහා……. යන්න ය.හර්ෂ මේ කරන්නේ සජිත්ට කඩේ යාමකි. එක දිගට එජාප නායක රනිල් වික්‍රමසිංහ විවේචනය කළ මා, අංශක කීයක්දෝ හැරී ජනාධිපති වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී…

වැඩ ර්වජනය මනරංජන නොවුණේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලූත්ගේ ඇතුළු පිරිසක් 2015 මැද හරියේදී මහාචාර්ය කාලෝ…

ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව – අජිත් පැරකුම් ජයසිංහ

මේ අවස්ථාවෙ ජනප්‍රිය අදහසක් තමයි ජනතාවට තමන් කැමති කෙනෙකු පාලකයා කරගන්න අවස්ථාව දිය යුතු බව. ආර්ථිකය කඩාවැටෙනවාද, ගොඩයනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, ප්‍රතිසංස්කරණ කරනවාද, නැතිනම් අගාධයට යනවාද යන්න තීරණය කළ යුත්තේ බහුතර ජනතාවගේ කැමැත්ත මතය කියන එක තමයි මෙතන පදනම. මොකක්ද මේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය. ඉතාම ජනප්‍රිය උදාහරණයකින් කිව්වොත්, චමරියක යාළුවන් තුන්දෙනෙකු උයාගෙන කනවා. එක්කෙනෙකු මුස්ලිම්….

රටේ රාළ : වැඩ වරමු – රට නගමු

වෘත්තීය සමිතිය එකමුතුව මගින් සංවිධානය කරන විරෝධතා මාලාව දැන් අවසන් අදියරට ඇවිල්ලා.ගිය පෙබරවාරි 22 වෙනිදා කොළඹ කොටුවෙන් පටන් ගත්ත විරෝධතාවය ඊට පස්සේ කළු සතියක් බවට පත්වුනා. ඊළඟට මාර්තු 01 වෙනිදා රට වැසීමේ දිනය බව ප්‍රකාශ කළා. මාර්තු 08 වෙනිදායින් පස්සේ අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒක ක්‍රියාත්මක උනේ නෑ. කොහොම උනත් දැන් ඒ දවස මාර්තු…

ගෝඨාවාදීන්ගේ අවසන් සටන – සී ජේ අමරතුංග

මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම්  සමිති දැන් 15…

සජිත්,අනුර ඇණගනිද්දී රනිල් පැනගනීද? – රටේ රාළ

පලාත් පාලන ඡන්දය කල්දායි කියන සාකච්ඡාව ආයෙත් උඩට ඇවිත්. රටේ රාළ නං දැන් පලාත් පාලන මැතිවරණය ගැනකතා කරන්නේ නැති තරම්. මාර්තු 09 වෙනිදා තියන්න තිබුණ පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද දිනය කල් දානකොටම රටේ රාළ කිව්වා ආයෙත් මේ පලාත් පාලන ඡන්දය එන්නේ නෑ කියලා. ආයෙත් කවදා හරි එන්නේ අලුත් පලාත් පාලන ඡන්දයක්. ආයෙත් නාමයෝජනා කැදවපු…

|

වරාය වෘත්තීය සමිති නායක ගොරකානගේ බදු ප්‍රශ්නය – සමීර ගාල්ලගේ Facebook

මනුස්සයෙක් 120,220ක දළ වැටුපක් ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්‍රමයන් 1) වරායේ මාස 10 ක්‍රමයේ ණය 2) බහු කාර්‍ය ණය 3) සමූපකාර ණය ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින්…

|

මේ අවුරුද්දේ සියයට තුනක ආර්ථික වර්ධනයක් – ෆිච් සොලියුෂන්ස් අලුත් පුරෝකථනය ඉකොනොමැට්ටා හෙලිකරයි

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ…

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ වල්බූරු හැසිරීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Image : Thilina Kaluthotage Photography 56 පෙරළිය අළලා, මාර්ටින් වික්‍රමසිංහ ‘රසවාහිනි’ සඟරාවට ලියූ බමුණු කුලය බිඳ වැටීම නම් ලිපිය වර්ෂයේ හොඳම ලිපිය ලෙස තෝරා රුපියල් 1000ක මුදල් ත්‍යාගයක්ද පිරි නැමීය.ඒ ලිපියෙහි වික්‍රමසිංහ සිය සමකාලීන දේශපාලන අත්දැකීම අළලා ලංකාවේ භාවිත ජන සම්මත වාදය විග්‍රහ කරන්නේ මෙසේය. “ජන සම්මත වාදය නමින් හැඳින්වෙන්නේ වල්බූරු නිදහස නොවේ යයි රාමනාදන්…

වාමාංශික බකුනින්වාදය සහ මේ මොහොත – ප්‍රියශාන්ත රාජපක්ෂ

සමස්ථ භෞතික සබ්‍යත්වයම කුඩු පට්ටම් කරදමා ශිෂ්ඨාචාරය නැවත බින්දුවේ සිට අලුතෙන් පටන් ගැනීමට යාම බකුනින්වාදයේ ගමන් මගයි. නමුත් එය අරුත් සුන් බිහිසුනු ප්‍රලාපයක් පමණක් වන්නේ අන් කවරක්වත් නිසා නොව යම් සමාජයක් ආර්ථික වශයෙන් බිඳ වැටෙන විට එකී සමාජයේ සියළු මානුෂීකවාදයන්ද ඒ සමඟම බිඳ වැටී අළුතෙන් ආරම්බ කිරීමට යහපතේ කිසිදු අංකුරයක් එකී සමාජයේ ඉතිරිවිය නොහැකි වීම…

|

PUBG – අන්තරේ – එරන්ද ගිනිගේ

අපි කුඩා කල “හොරා පොලිස්” සෙල්ලම් කෙළෙමු. කණ්ඩායම් දෙකකට බෙදී කිසියම් භූමි ප්‍රදේශයක තැන තැන හැංගෙමින්බඩ ගාමින් දුවමින් පනිමින් එකිනෙකාට සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තබමින් එකෙකු දිනන තෙක් හවස් කාලයම ගත කෙළෙමු. ඒ එදාය. වසන්ත මුදලිගේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙකල කරන්නේත් ඒ හොරා පොලිස් සෙල්ලමයි. Player Unknown Battlegrounds (PUBG) හෙවත් “නොහඳුනන සෙල්ලක්කරයාගේ යුධ පිටිය” යනු මෙකල…