කෘෂිකර්ම විනාශය දුමින්දගේ ආගමනය – සිරිසේන රාජපක්ෂ

අනුරාධපුර නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැළිය අමතමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, තමා බලයට පත්වූ වහාම දැනට අත්අඩංගුවේ පසුවන සියලුම හමුදා සෙබළුන් (ඔහුගේ වචනයෙන් රණවිරුවන්) නිදොස් කොට නිදහස් කරන බවයි. පළමු ප්‍රශ්නය වන්නේ කිසියම් සිරකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් නිදොස්කොට නිදහස් කරන්නට ජනාධිපතිවරයෙකුට හැකියාව තිබේ…

ගෝල්ෆේස් තදියම – සම්පත් අමරසිංහ

එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ කොළඹ ගාලුමුවදොර පිටිය හෙවත් ගෝල්ෆේස් පිටියෙනි. එම මංගල රැළිය සඳහා විශාල ජනසහභාගිත්වයක් පැවතුණි. එම ජනසහභාගීත්වය විසින් පෙන්නුම් කරණු ලැබුවේ මෙතෙක් කලක් නිද්‍රාශිලීව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වන විට අවදි වී ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රබෝධයට මුලිකම හේතුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන්…

පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා – ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

මේ ජන කොට්ඨාසයන් ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැලෙන්න ඉඩ කඩ නොදෙන එක තමයි, ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන පළමු ක්‍රියාමාර්ගය. ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ.  ඒත් පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා. ඇත්ත විසඳුම වෙනුවට…

|

අප කුමන ආගමේ ද? -නිශාන්ත කමලදාස

දෙවියන් වැඩ හිඳින්නේ දේවාලවල නොවේ. කුඹුර කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ ය. බෞද්ධයන් ඉන්නේ ද පන්සල් දේවාල අසපු ආරණ්‍ය ආශ්‍රිතව නොවන්නට ඒ නිසා ම ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් ඇත්තේ සාමාන්‍ය මහජනයා අතර ය. අනේක දුක් කරදර දරා සිටින කඨෝර දිවි මග තුළ ය. ඔවුන් බොහෝ බෞද්ධයන් මෙන් පිරිත් නූල් දුසිම්…

ආණ්ඩුව ගාල්ලට මොකද කලේ : ඇමති වජිරගෙන් හෙළිදරව්වක්.

එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජනයා බල මුළු ගන්වා සීරුවෙන් තැබීමේ මෙහෙයුම ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආරම්භ කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට…

”ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ ගිවිසුමට පාක්ෂිකයන් 95%ක් විරුද්ධයි” – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් ඇය කියා සිටින්නේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නිදහස් පක්ෂය ගත් තීරණයට 95%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් විරුද්ධ බවයි. මෙතෙක් පැවති ජනාධිපතිවරණ වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ඇත්තේ ජනාධිපතිවරණ 02ක් පමණක් බවත් ඇය මෙම නිවේදනය ඔස්සේ පෙන්වා…

හමුදාපතිවරයා ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද දැන්වීමකට යොදාගෙන – මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රූපය හා අදහස් දැක්වීමක් යොදාගනිමින් සති අන්ත පුවත්පත් කිහිපයක පළ කොට තිබෙන දැන්වීමක් පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට කරුණු සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුම් කළමනාකාරවරයකු වන තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. මෙම දැන්වීම් පළ කිරීම හමුදාපතිවරයාගේ…

ජෝන් සෙනවිරත්නට පොහොට්ටුවෙන් “හූ” සංග්‍රහයක්

පසුගියදා ඇහැළියගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.  රැළිය ඇමතීම සඳහා ජෝන් සෙනවිරත්න මහතා වේදිකාවට ගොඩ වූ සැණින් “හූ” කීම ඇරඹුණු අතර ඒ මහතා සිය කතාව ආරම්භ නොකර හූව නවතින තුරු බලා…

තොණ්ඩමන් ගියාට ප්‍රශ්නයක් නෑ. සජිත් ලක්ෂ 2කින් නුවරඑළිය දිනනවා – දිගම්‍බරම්

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම ප්‍රශ්නයක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බවත් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එකම කණ්ඩායමක් වන අතර ලංකා කම්කරු කොංග්‍රසය ද 2015 ජනාධිපතිවරණයේදී ඒ කඳවුර…

ඇල්පිටිය ප්‍රතිඵලයෙන් උගතයුතු පාඩම් – සී ජේ අමරතුංග

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මගින් ප්‍රකාශ වන්නේ කුමක්ද? යන්න දේශපාලඥයන්ට නොතේරෙන්නට හේතුවක් නැත. එසේ වුවද ඔවුන් එය අර්ථ දක්වන්නේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට වාසිදායක වන අන්දමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මෙය තමන් ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ද මේ සමානවම වනු ඇති බවයි. එසේ කියන්නේ තමන්ගේ පාක්ෂිකයා දිරිමත් කරන්නටය. ඒ…

මිලියන 14ක ලාභයක් එක්ක බාරදීපු ශ්‍රීලන්කන් එක, මිලියන 250ක පාඩුවකට ගෙනිච්ච ගෝඨාභයට මොන කළමණාකාරිත්වයක්ද? – පාඨලී චම්පික රණවක

මිලියන 14ක ලාභයක් එක්ක බාරදීපු ශ්‍රීලන්කන් එක, මිලියන 250ක පාඩුවකට ගෙනිච්ච ගෝඨාභයට මොන කළමණාකාරිත්වයක්ද? යනුවෙන් ඇමති පාඨලී චම්පක රණවක මහතා ප්‍රකාශ කළේ  ඊයේ (10) සවස ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය අමතමිනි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවති රැලිය අමතමින් වම්පික රණවක මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.    …

මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් – අනුර කුමාර දිසානායක

මිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් කරගත යුතුයි. ඒ සඳහා මිත්‍යාවට එරෙහිව මැදිහත් වන අය සහ දේශපාලනය අතර සංවාදයක් අන්තර් සම්බන්ධයක් ඇති කළ යුතුයි. මීට සතියකට පෙර ජෝතිෂ්‍ය සඳහා සංස්කෘතික අමාත්‍යංශයේ කොටසක් වෙන් කරන බවට එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙක් පොරොන්දු වී තිබුණා. අද ප්‍රධාන ධාරාවේ සමහර දේශපාලන පක්ෂවල මිත්‍යාව දේශපාලන දුෂ්ටිවාදයක් වී හමාරයි. මේවා විවේචනය…