වර්ජන – පීඩන කතරේ සිරවීම – එම්.එස්.එම්.අයුබ්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට ජුලි මාසය දක්වා පැවැති මහජන උද්ඝෝෂණවලදී පෙරමුණේ සිට කටයුතු කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය නායකයන් දෙදෙනාගෙන් කෙනකු වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමියෝ ඉකුත් බදාදා (23) ඇප පිට නිදහස් කරනු ලැබූහ. පසුව ඒ හිමියෝ වෙනත්…
