දේශපාලනයේ පියවරු සහ පුත්තු – සම්පත් අමරසිංහ
පියවරු සහ පුත්තු යනු රුසියානු නවකතාවකි. එම නව කතාවේ නම සිහිපත් වූයේ අපේ රටේ දේශපාලනයේ පියවරුන් ගේ පුත්තුන් ගේ කල්කිරියාව දැක්වෙන පුවතක් 2018 ජුනි 07 දා පුවත්පත්වල පළ වී තිබීම නිසා ය. ඉහත ප්රවෘත්තියේ පුස්තුත පුත්රයා යශෝධ රංගේ බණ්ඩාර නමැත්තෙකි. ඔහු රාජ්ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්රයා ය. එකී පුත්රයා ගමන්ගත් කැබ් රථයක් පාරෙන්…
