හවුල් අවුල් කරගනිමු නිරවුල් – භාතිය බරුකන්ද
යම් යම් ගැටලු හා බාධා තිබුණ ද මේ ජාතික ආණ්ඩුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙනවා. මන්ද හවුල් දේශපාලන අවුල් හවුලේ සියල්ලන්ගේම ඛේදවාචකය සටහන් කරන බව අපට ලංකාවේ දේශපාලන ඉතිහාසය විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කියාදී ඇති නිසයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ගෙවී ගිය දෙසතියක පමණ කාලය ගත වුණේ “හවුලේ කැඳත් එපා” කියන…
