සජිත් පිලේ කලබලේ..! – නීතිඥ අථිල අතාවුද
ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන් හා විපක්ෂ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට එම වගකීම් පවරා දිය යුතු බව ඔවුහු අවධාරණය කරති. එය වහාම සිදු නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය හැර යන බවට තර්ජනය කරන…
