‘වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්’ – චින්තන ධර්මදාස

සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.88/89 විශාල ඛේදවාචකයකින් පසුත් කිසිවක් වෙනස් නොවූ අරගලයට සාපේක්ෂව මේ සිදු වූ අරගලය තමන් සතපහකට ගනන් නොගන්නා බවත් එය බ්‍රොයිලර් අරගලයක් ලෙස හදුන්වන බවත් එහිදී ඔහු කියා සිටියි. ” මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම…

|

රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද? – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය. ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ…

|

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු – අජිත් පැරකුම් ජයසිංහ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ…. පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.” ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා: 📌 රුපියල ශක්තිමත් කිරීම, 📌 රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම, 📌 වැඩි මිලට ඉන්ධන…

|

ගැසිය යුතු ධන බද්ද…! – ඉකොනොමැට්ටා

          ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී “දේශීය විසඳුම්” හෝ “විකල්ප විසඳුම්” වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ…

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? – මහාචාර්ය රොහාන් සමරජීව

  ශ්‍රී ලංකික පුරවැසියෝ ත්‍රස්තවාදය ගැන හොඳින් දනිති. ලෝකයේ වඩාත්ම සංකීර්ණ ලෙස සම්බන්ධීකරණය කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකක් 2019 අප්‍රේල් 21 දා රට පුරා සිදුවිය. පසුගිය මාසයේ ගැසට් කරන ලද ත්‍රස්තවිරෝධී පනතේ ගුණ දොස් ගැන අප විවාද කරන මේ මොහොතේ එබඳු බිහිසුණු ක්‍රියා වැළක්වීමට පවතින නීතිය වන 1979 අංක 28 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත…

|

කොවිඩ් ආර්ථික අර්බුදයේ දී මුල්‍ය අරමුදලේ ආධාරයෙන් ගොඩ ගිය රටවල් මෙන්න

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ආර්ථික අර්බුදවලින් ගොඩ ගිය රටවල් මොනවාදැයි ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරද්දී ජාත්‍යන්තර ආර්ථික තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනෙන්නේ ලෝකයේ බොහෝ රටවල් විවිධ අවස්ථාවල මුල්‍ය අරමුදලේ සහය ලබා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවයි. මෙහි පහත පලවන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් රැසක් සඳහා මුල්‍ය අරමුදල ආධාර ලබාදුන් ආකාරය…

|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපේ ආර්ථිකය ගොඩ යන මාවත – සී ජේ අමරතුංග 

  විදේශ විනිමය අර්බුදයකින් සහ ණය අර්බුගයකින් බරපතළ පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ යන්තම් ඔලුව උස්සා ගැනීමට හැකි වූ තත්ත්වයක ය. තවමත් රට අර්බුදයෙන් ගොඩ නොගිය බව පැහැදිලි සත්‍ය තත්ත්වය යි. ඒ සඳහා බොහෝ දුර යා යුතුව ඇත. එසේ වුව ද, මේ වන විට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින්නේ ඒ ගමනට බාධා…

රටේ රාළ වීඩියෝව : ජාතික එකඟතා ආණ්ඩුවක්!

# අප්‍රියෙල් 09 වෙනදා ” රනිල්ට යෝජනා දෙකක් ” ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.රටේ රාළ හිතන්නේ ජාතික එකඟතා වැඩපිලිවෙලකට යනවා නම් අපිට රටක් විදිහට පසුබහින්න තියන අවම සීමාව ඒක කියලයි. එතනින් එහාට යනවා කියන්නේ එතන ජාතික එකඟතා වැඩපිලිවෙලක් තියෙන්න විදිහක් නෑ.  මෙතනදී රනිල් ඉෂ්ඨ කරන්න ඕනි නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ….

අතීතයෙන් වර්තමානයට බැල්මක් – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  අරගලයට සහභාගි වූයේ යැයි ප්‍රකාශ කරන ඉතා සුළු පිරිසක් මේ මස 9 වැනිදා කොළඹ ගාලු‍ මුවදොර පිටියට රැස්වී අරගලයට වසරක් පිරීම සැමරූහ. ඒ අතරම තවත් සංවත්සරයක් ද සැමරීමට ඇති අතර එය බොහෝ දෙනකුට අමතක වී ඇති බවක් පෙනේ. 2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව…

|

IMF ආර්ථික ප්‍රතිපත්ති අපට සුදුසු ද? – මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

  අඩපණව තිබූ ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා ජනතාව වෙනදා නැති උනන්දුවකින් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානමින් සිටී. මේ වනවිට කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම IMF වැඩසටහන ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි දැක්වූ අදහස් සමුදායයි මේ.  රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය කුමක්ද? ආර්ථිකයේ…

|

සමාජ ධුරාවලි ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ කරන්න බැහැ – නිශාන්ත කමලදාස

  සමාජයේ මීට පෙර නොපැවති ආකාරයේ ධුරාවලි දැන අලුතින් ගොඩ නැගී ඇත. ගරු කිරීම වැනි යහපත අංග ඇතත් ඒවා සේවය කරන්නේ පැරණි යල් පැනගිය ක්‍රමය ප්‍රශ්න නොකොට පවත්වාගෙන යාම සඳහා ය. එමෙන් ම සම්පත් බලය අනුව බෙදීම ද මේ සමග සිදු වෙයි. මෙම ක්‍රමය ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ ඇති කළ නොහැකි ය. අතීත සමාජයේ ධුරාවලි…

රටේ රාළ වීඩියෝව : රනිල්ට යෝජනා දෙකක්

අපි රටක් විදිහට මුහුණ දීලා තියන අර්බුදයට විසඳුමක් විදිහට රටේ රාළ දිගටම කිව්වේ රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන ගමන් පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියකට යොමුවෙන්න ඕනි කියලයි.  ඇත්තටම තවමත් ඒ යෝජනා දෙක වලංගු යෝජනා දෙකක්. නිර්පාක්ෂික ජනාධිති භූමිකාවකට පණ දෙන්න රනිල් සමහර අවස්ථාවලදී උත්සහ ගත්තත් ඒක අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට ඉස්සරහට ආවේ නෑ. ඒකට හේතුව රනිල්ගේ…