රට විනාශ කරපු රාජපක්ෂලා එක්ක රට හදන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්රතිව්යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද? ජාතික සම්පත් විකුණනවාය කියලා…
