සෝභිත හිමියන්ට ජනතා සංදේශයක්
ගෞරවණීය සෝභිත හිමියනි, ඉතා හදිසියේ මෙසේ ඔබ වහන්සේට ලිවීමට අදහස් කළේ මහත් සතුටුදායක ආරංචියක් දැනුම් දීම සඳහාය. එම පුවත නම්, අලුතින් ඉදිකරන ලද රාජගිරියේ ගුවන් පාලම ඔබ වහන්සේ නමින් නම් කිරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ බවය. රටම දන්නා පරිදි 2015 ජනවාරි 08 වෙනසෙහි ප්රධාන නියමුවාණන් වහන්සේ ඔබය. රාජපක්ෂ රෙජිමය යනුවෙන් එකල හැදින්වුණු…
