‘වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්රස්තවාදයක්’ – චින්තන ධර්මදාස
සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.88/89 විශාල ඛේදවාචකයකින් පසුත් කිසිවක් වෙනස් නොවූ අරගලයට සාපේක්ෂව මේ සිදු වූ අරගලය තමන් සතපහකට ගනන් නොගන්නා බවත් එය බ්‍රොයිලර් අරගලයක් ලෙස හදුන්වන බවත් එහිදී ඔහු කියා සිටියි. ” මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම…
