දරාගත හැකි මිලකට නොකඩවා විදුලිය දෙන්නේ කෙලෙස ද ? – මහාචාර්ය රොහාන් සමරජීව
යම්කිසි දෙයක වටිනාකම තේරුම් ගැනීමේ හොඳ ම ක්රමය වන්නේ එය නොමැති ජීවිතයේ අත්දැකීමට මුහුණදීම යි. විශ්වාසය තැබිය හැකි විදුලි සැපයුමක වටිනාකම පෙන්වාදීමේ හදිසි පාඨමාලාවක් ආණ්ඩුව මේ දිනවල අපට ලබා දෙමින් සිටියි. එය අප්රසන්න පාඩමක් වුව ද , ඉගෙනගැනීමේ අවස්ථාවකි. අප විදුලිය කැපීමේ හේතු පරීක්ෂා කරන්නේ නම් ඉගෙනගැනීම ගැඹුරු විය හැකි ය. රටේ විදේශ ණය…
