|

61 දී ශ්‍රී ලංකාවට වැරදුණු තැනින් පටන්ගත් සිංගප්පූරුව – කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ

ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නැති නිසාය. ඒ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ…

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

  මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ පහකට වැඩියි. මේ වසරේ ජූලි දෙසැම්බර අතර ඩොලර් බිලියන 3ක විදේශ ණය ගෙවිය යුතුයි. ගෙවිය…

|

සංස්ථා පාඩු ජනතා කරපිට පැටවීමේ විපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න

දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින්…

ඉන්ධන ලීටරයකින් රුපියල් 200 ක් හොරකම් කරන්නේ කවුද ? – ජයවීර සෙනෙවිරත්න

  මෙරටට ඉන්ධන ගෙන්වන මිල අනුව පෙට්‍රල්, ඩීසල් ලීටරයක් රුපියල් 250 කට දිය හැකි නමුත් රුපියල් 450 කට විකිණීමෙන් තෙල් සංස්ථාව රුපියල් 200 ක අයුතු ලාභයක් ලබන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. එය තමන් නොපිළිගන්නා බවත්, කොමිසමේ එබඳු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයෝ කියති. කෝප් කමිටු සාමාජික…

පොදු ප්‍රවාහන සේවය ; චෝදනා වෙනුවට යෝජනාවක් – නිශාන්ත කමලදාස

  පස්ස බිම ඇනිලාවත් අලුත් දේ අපේ සිත් වල පහල වෙන්නේ නැත්තේ අපේ කරුමයට ය. පොදු ප්‍රවාහන සේවයට විසඳුමක් නැති වීම හේතුවෙන් අප පුද්ගලික වාහන වල “සාඩම්බර” හිමිකරුවන් බවට පත් කරනු ලැබ මේ වන විට ඒවායේ “ශෝචනීය” සිරකරුවන් බවට පත් වෙමින් තිබේ. අද පවතින විනිමය අර්බුදයට ප්‍රමුඛ පියවර විය යුත්තේ පොදු ප්‍රවාහනය නිසි ලෙස සංවිධානය…

ජනාධිපතිගේ පොරොන්දුව ඉටුවන ලෙස 22වන සංශෝධනය සැකසීම – මහාචාර්ය රොහාන් සමරජීව

  මැයි 11දා ජාතිය අමතා කළ සිය කතාවේ දී ජනාධිපතිතුමා “දහනව වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි, ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මා කටයුතු කරනවා “ යනුවෙන් පොරොන්දු වුනේය. ඒ වන විට, අරගලකරුවන්ගේ අධිෂ්ඨානය මෙන් ම රට පුරා එයට ඇති සහය ද ගැන ඔහුට මනා අවබෝධයක් ලැබී තිබිණි. රටේ පැවැත්මට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් අත්‍යවශ්‍ය…

ශ්‍රී ලංකාව තෙල් බෝහවා ද ? ; රටට අවශ්‍ය “සිස්ටම් චෙන්ජ්” එක – වරුණ දීප්ත රාජපක්ෂ

  ලංකාවෙ වාර්ෂික ඒක පුද්ගල තෙල් පරිභෝජනය ලීටර්350.5ක්අ සල්වැසි ඉන්දියාවෙ 198යි, පකිස්තානෙ 158 බංග්ලාදේශයෙ 41යි. ලංකාව මේ මෙහොතෙ මූනදීල තියන ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක පුද්ගල තෙල් පරිභෝජනය අඩකටවත් අඩුකරන්න ඕනෙ. මේක කරන්නෙ කොහොමද? 1 විදුලි නිශ්පාදනයට වැයවන තෙල් ප්‍රමානය අඩුකල යුතුයි. ඒ සදහා සුනිත්‍ය බලශක්තිය කඩිනමින් වැඩිකලයුතුයි. ලංකාවෙ සුනිත්‍ය බල ශක්තිය වැඩිකිරීමට දිගින් දිගටම භාදා…

|

තෙල් ජනසතුවේ චූන් එක – රසික ජයකොඩි

  ලංකාවේ ආර්ථිකය විනාශ මුඛයට යන්න එක ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවේ මිනිසුන්ට වාමාංශික ප්‍රතිපත්ති සමග බැඳුණු ඉතා ම අතාර්කික, රොමෑන්තික ආසාවක් තිබීමයි. 1950-60 දශකවල ජීවත් වූ මිනිසුන්ට මේ රොමෑන්තික ආසාව විශාල ආශ්වාදයක් ගෙනදුන්නත් ඉතිහාසය දෙස නැවත හැරී බලනකොට පෙනී යන්නේ ඒ නිසා ලංකාවට සිදු වූයේ අති විශාල අනර්ථයක් බවයි. මේ සඳහා හොඳ ම උදාහරණයක් වූයේ…

|

ජනාධිපති පාර්ලිමේන්තුව සමග සටනට එයි !

  පසුගිය සතිය හැඳින්විය හැකි වන්නේ ආර්ථික, දේශපාලන අර්බුදය උග්‍ර වූ  සහ ජනතාවගේ පීඩා දරාගත් නොහැකි තරම් වර්ධනය වන අතර  බලාපොරොත්තු පමණක් ඉතිරි වූ සතියක් වශයෙනි. මෙරටට ඇනවුම් කළ බව කී ඉන්ධන නැව් අතරින් ලැබුනේ එක දැවිතෙල් නැවක් පමණී . 23 සහ 24 දිනවල ලැබෙන බව කී පෙට්‍රල් සහ ඩීසල් නැව් ලැබුනේ නැත. 29 දා…

|

ධනේශ්වර  විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ? – කීර්ති ගොඩිගමුව

  ගෝඨාභය  රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු  වූයේ  ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට  පිවිස එහි වාසය සඳහා අවස්තාවක් උදාකර ගැනීමයි. මෙම බලාපොරොත්තු ව වූ කලී 2005 න් ඇරඹි රාජපක්ෂ විධික්‍රමය මඟින් පීලි පන්නනු ලැබූ එවකට වැඩෙමින් තිබුනු ධනේශ්වර  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙනුවට ආදේශකයක්  වශයෙන් ඔහු විසින්ම හඳුන්වා දෙනු ලැබූ ගජමිතුරු ධනවාදයේ   දෙවන අදියර…

|

විදුලි පාඩු උපත කොහේද? – ආචාර්ය නිශාන්ත නානායක්කාර

  රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්‍ඩලය රටේ ආර්ථිකය වනසන රාක්‍ෂයන් අතරින් එකකු බවට ද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ සාකච්ඡාව සඳහා අද අප සම්බන්ධ කරගන්නේ මොරටුව විශ්‍ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ හිටපු ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්යවරයකු වන…

අමාත්‍යාංශ වෙන්කිරීම ජනාධිපතිගේ නොහැකියාව නැවත පෙන්නුම් කරයි – මහාචාර්ය රොහාන් සමරජීව

  20 වැනි සංශෝධනය මගින් සිදුකළ විනාශය ආපසු හැරවීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් කරනු ලැබ ඇත. එය 19 වැනි සංශෝධනයට වඩා පසුපසින් තිබෙන බව පෙනෙන්නට තිබේ. හානිය අවසන් කිරීමට නම් කමිටු අවස්ථාවේ තවත් සංශෝධන සඳහා බලපෑම් කිරීමට සිදුවනු ඇත. 19 වැනි සංශෝධනය යටතේ අමාත්‍යංශ තබාගැනීමට ජනාධිපතිට ඉඩ දී නොතිබිණිග සංශෝධනය අනුමත…