ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය පිළිබඳව වමේ කේන්ද්‍රයේ ස්ථාවරය හා යෝජනා

ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය පිළිබඳව වමේ කේන්ද්‍රයේ ස්ථාවරය හා යෝජනා

ශ‍්‍රී ලංකාව වර්මානයේ මුහුණ පා ඇති අර්බුදය කෙරෙහි මෙරට පුරවැසියන් හැම දෙනෙකුම අවධානය යොමු වී ඇති බව වමේ කේන්ද්‍රයේ අපි විශ්වාස කරමු. එබැවින් ඒ පිළිබඳව ප‍්‍රකට තොරතුරු ප‍්‍රතිරාවය කිරීම මෙරට වැසියන්ගේ බුද්ධියට නිග‍්‍රහ කිරීමක් සේ සලකන අපි එම අර්බුදයේ අවස්ථා එකිනෙක විස්තර කිරීමෙන් වැළකී සිටිමු. කෙසේ වුව ද මෙම අර්බුදය පිළිබඳ සියලූ ජන කොටස් විසින්…

වරාය ඇතුළු සියළු කොන්ත්‍රාත් චීනයට : කොළඹ වරායෙන් වැඩ අල්ලයි!

වරාය ඇතුළු සියළු කොන්ත්‍රාත් චීනයට : කොළඹ වරායෙන් වැඩ අල්ලයි!

ලංකාවේ සිදුකරන සියළු මහා පරිමාණ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් සියල්ල චීනයට ලබාදීම සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙය.ඒ යටතේ මේ වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා…

ඡන්දයක් ඇයි ? කුමන ඡන්දයක්ද ? කුමක් සඳහාද ? – ගාමිණී වියන්ගොඩ

ඡන්දයක් ඇයි ? කුමන ඡන්දයක්ද ? කුමක් සඳහාද ? – ගාමිණී වියන්ගොඩ

මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරුණ ු සහ තවමත් හැසිරෙමින් සිටින ආකාරය පෙන්නුම් කෙළේ, මහජන නියෝජිතයන්ගේ ඡන්දයකට තමන් ඉඩ හරින්නේ, වැඩි බලයක් තමන්ට ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති තත්වයකදී පමණක්ම බවයි….

තව ඩෙප් ලා දස දහසක්! –ගෘෂා ඇන්ඩ්රූස්  – Colombo Telegraph

තව ඩෙප් ලා දස දහසක්! –ගෘෂා ඇන්ඩ්රූස් – Colombo Telegraph

ක්‍රිස්තු පූර්ව 8 වන සිය වසේ විසූ මහා කිවි හෝමර් නීතියේ දෙවඟන වූ තේමිස් ව හැඳින්වුයේ “මනුෂ්‍යය සමාජය පිලිබඳ කටයුතු සංවිධානය කරන්නිය සහ ජනරාශීය සංවිධානය කරන්නිය” ලෙසය. මනුෂ්‍යයන් මුණ ගැසීම, සමාජය පිළිබඳව කතිකාවතට එළඹීම, සමාජයක පුරවැසියන්ගේ හදවතෙහි යුක්ති ධර්මය පිලිබඳ ආධ්‍යාශයන් සහ විශ්වාසයන්ට වේදිකාවක් තනා දීම නීතියේ දෙවඟන තේමිස් ගේ දිව්‍යමය වගකීමක් බව පුරාණ ග්‍රීකයෝ…

තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ 121ක වැඩි ඡන්දෙන් සම්මතයි : 3වන වරටත් කුමන්ත්‍රණ ආණ්ඩුව පරාදයි

තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ 121ක වැඩි ඡන්දෙන් සම්මතයි : 3වන වරටත් කුමන්ත්‍රණ ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ. ඒ අනුව තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා කළ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබී ඇති බව කථානායකවරයා විසින් දැනුම් දෙනු ලැබීය. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සභා…

මෛත්‍රිපාල සිරිසේන මහතා අමතක කළා ඔහුට ලැබුණ ජනවරම. ඒක ඔහුගෙ පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි – චම්පික රණවක

මෛත්‍රිපාල සිරිසේන මහතා අමතක කළා ඔහුට ලැබුණ ජනවරම. ඒක ඔහුගෙ පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි – චම්පික රණවක

අද ඓතිහාසික දවසක් මීට අවුරුදු හතරකට පෙර නොවැම්බර් 18 වෙනිදා තමයි එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ රාජපක්ෂ රජයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා, ජාතික හෙළ උරුමය නිල වශයෙන් ඒ එක්සත් සන්ධාන රජයෙන් ඉවත් වුණේ. ඉවත් වෙලා අපි ආරාධනයක් කළා, අපි රාජපක්ෂගෙ ලෙන් දොර බින්ඳා සිංහ‍්භාහු පරපුරේ අයට එළියට ඇවිල්ලා රාජපක්ෂ කඳවුරට එරෙහිව රාජපක්ෂ කඳවුරේ වෘකයින්ට…

අරලියගහ මැදුරේ කතාබහ
|

අරලියගහ මැදුරේ කතාබහ

ඔක්තෝම්බර් 26 දා ඇරඹුණු රට දේශපාලන ලෙස අක්‍රිය වීමේ ගැටුමට දැන් මාසයක් ගතව තිබේ. එහෙත් රටට කිසිදු ස්ථාවර භාවයක් කරා තවම පැමිණිමේ අවස්ථාව ලැබී නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදි අභිනවයෙන් පත්වූ අගමැති මහින්ද හා එම රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේදි සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඒ සමග මන්ත්‍රීවරු 122 කගේ දිවුරුම් ප්‍රකාශ…

ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා –  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය

ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය

ජනාධිපතිවරයා  විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය. ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා  දරන මේ ප්‍රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැස…

මේ කුමන්ත්‍රණය කළේ මහින්ද මහත්තයව නැත්තටම නැතිකරන්නයි – කුමාර වෙල්ගම

මේ කුමන්ත්‍රණය කළේ මහින්ද මහත්තයව නැත්තටම නැතිකරන්නයි – කුමාර වෙල්ගම

මහින්ද මහත්තයා කාගෙහරි ලණුවක් කෑවද? ඇත්තටම ඔව්. මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ, වෙන කවුරුවත් නෙමෙයි එයාගෙ ළඟම ඉන්න ගෝලබාලයො තමයි මේ ලණුව දුන්නේ. එයාල ඇයි මහින්ද මහත්තයව මේ තත්ත්වයට ගෙනාවෙ? ඒකට හේතු තියනව. මහින්ද මහත්තයා තමයි රටේ හිටපු ඉන්න ජනප්‍රියම පුද්ගලයා. සිරිසේන මහත්තයට කිට්ටුවකටවත් එන්න බෑ. රනිල් මහත්තයට කිට්ටුවකටවත් එන්න බැහැ. එතකොට ජාතික නායකත්වයකට කෙනෙක්…

මේ අර්බුදය නිර්මාණය කළේත් පවත්වාගෙන යන්නෙත්           මහින්ද රාජපක්ෂත්,  මෛත්‍රිපාල සිරිසේනත් විසිනුයි – ලාල් විජේනායක,  ප්‍රධාන ලේකම් – එක්සත් වාමාංශික පෙරමුණ

මේ අර්බුදය නිර්මාණය කළේත් පවත්වාගෙන යන්නෙත් මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් විසිනුයි – ලාල් විජේනායක, ප්‍රධාන ලේකම් – එක්සත් වාමාංශික පෙරමුණ

අද අපේ රට දැඩි අර්බූදයකට ලක් වෙලා තියෙනව. මේ අර්බුදය ලංකා ඉතිහාසයේ කවරදාකටවත් වඩා අපි මුහුණ දුන් දරුණු අර්බුදයක්. මේ අර්බුදය නිර්මාණය කළේත් පවත්වාගෙන යන්නෙත් මහින්ද රාජපක්ෂත්,  මෛත්‍රිපාල සිරිසේනත් කියන එක ඉස්සරවෙලාම අපි පිළිගතයුතුව තිබෙනවා. මේ අර්බුදයේ හේතුව ඒ දෙදෙනාම ඉතාමත් ආර්ථමාර්ථකාමී ලෙස, සිය අභිප්‍රාය ඉටු කර ගැනීම සඳහා ඇති කරගන්නා ලද කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයයි. මහින්ද…

මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙ ගුලිය ගිලපු එකෙන් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ගෞරවයත්, නැති කරගෙන – හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙ ගුලිය ගිලපු එකෙන් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ගෞරවයත්, නැති කරගෙන – හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ 73 වැනි උපන් දිනේ. එතුමාට සුභ උපන්දිනයක් කියල මම ප්‍රාර්ථනා කරනවා. එතුමට 73ක් කියන්නෙ මම ජීවත් වෙච්ච කාලයකටත් වඩා දෙගුණයකටත් වඩා එතුමා ජීවත් වෙලා තියෙනව. එතකොට එතුමා අවුරුදු 40කටත් වඩා දේශපාලනය කරල තියෙනව. මේ කාලය ඇතුලත දී එතුමා විශාල අභියෝගයකට මුහුණ පාල තියෙනව. ඒ වගේම විශාල කලකිරීමකට පත්වෙලා තියෙනව. ඒ…

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස
|

පෝලිම් සංස්කෘතිය හා අපේ කම – නිශාන්ත කමලදාස

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇති වීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි. ඒ බල්ලෙකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙන ගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර…