දේශපාලනයේ පියවරු සහ පුත්තු – සම්පත් අමරසිංහ

දේශපාලනයේ පියවරු සහ පුත්තු – සම්පත් අමරසිංහ

පියවරු සහ පුත්තු යනු රුසියානු නවකතාවකි. එම නව කතාවේ නම සිහිපත් වූයේ අපේ රටේ දේශපාලනයේ පියවරුන් ගේ පුත්තුන්‍ ගේ කල්කිරියාව දැක්වෙන පුවතක් 2018 ජුනි 07 දා පුවත්පත්වල පළ වී තිබීම නිසා ය. ඉහත ප්‍රවෘත්තියේ පුස්තුත පුත්‍රයා යශෝධ රං‍ගේ බණ්ඩාර නමැත්තෙකි. ඔහු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ය. එකී පුත්‍රයා ගමන්ගත් කැබ් රථයක් පාරෙන්…

මේකද දියුණුව ? – නිශාන්ත කමලදාස

මේකද දියුණුව ? – නිශාන්ත කමලදාස

මානව ඉතිහාසය පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන සමහරු පැමිණි ගමන දෙස සුභවාදී ව බලති. ඇතැම්හු ඒ දෙස අසුභවාදී ව බලති. සුභවාදීව බලන අය කියන්නේ මිනිසුන් විසින් බොහෝ දේ අත්පත් කර ගෙන ඇති බව ය. මීට දශක දෙක තුනකට උඩ දී රුපියල් මිලියනයකටවත් ගත නොහැකි වූ බඩු කන්දරාවක් අප භාවිතා කරන රුපියල් දහ පහළොස්…

අමුතු ආණ්ඩුව – එම්.ඕ.ඒ. ද සොයිසා

අමුතු ආණ්ඩුව – එම්.ඕ.ඒ. ද සොයිසා

යහපාලන ආණ්ඩුව අමුතුම අකාරයේ ආණ්ඩුවක්ය. හේතුව එයට දේශපාලන විනයක්, දේශපාලන සදාචාරයක් නොමැති වීමය. කොහේ යනවාද කොහොම යනවාද යන්න පිළිබඳව පොදුවේ පිළිගත් දැක්මක් නොමැති වීමය. සමගියට වඩා අසමගිය, විශ්වාසයට වඩා අවිශ්වාසය, එකමුතුකමට වඩා ඇණකොටා ගැනීම, සාමූහිකත්වයට වඩා පෞද්ගලිකත්වය පදනම් කරගෙන ක්‍රියාකිරීම ය.ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක යහපැවැත්ම සම්බන්ධයෙන් තිබිය යුතු බවට විශ්ව ව්‍යාප්තව පිළිගත් පොදු මූලධර්ම කිසිදු බියකින් හා…

බය ‍ගෝතාගේ ගිනස් වාර්තාව
|

බය ‍ගෝතාගේ ගිනස් වාර්තාව

ඉස්කෝල මහත්තයා කඩයට එනවිට මුදලාලි පෙනෙනන්ට නොසිටි බැවින් මුදලාලි කොහේදැයි කඩේ ළමයාගෙන් ඇසූවිට කඩේ ළමයා කීවේ, මුදලාලි කතරගම යන්න සූදානම් වනවාය කියාය. හදිසියේ කතරගම යන්නේ බාරයක්වත් වෙන්නටදැයි එවිට ඉස්කෝල මහත්තා ඇසුවේය. බාරයකට නෙමේ වතුර බිලක් ගැන බලන්නට යැයි එවිට කඩේ ළමයා කීවේය. අහවල් වතුර බිලක් බලන්නද කතරගම යන්නේ? කියා ඉස්කෝල මහත්තයා නැවත ඇසූවිට කඩේ ළමයා…

ණය ගත්තෝ සහ ගෙවන්නෝ – භාතිය බරුකන්ද

ණය ගත්තෝ සහ ගෙවන්නෝ – භාතිය බරුකන්ද

  මේ ආණ්ඩුව විදේශ රටවලින් ණය අරගෙන කළ එක වැඩක් පෙන්වන්න” කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ආණ්ඩුවට අභියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ මේ අභියෝගයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්දේ සැබෑ තතු හෙළි කළා පමණක් නොව ඒ ගැන තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස රාජපක්ෂ මහතාට අාරාධනා…

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි
|

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවුණා. එහි දී ජනාධිපතිවරයා නැවත වතාවක් පක්ෂයේ සභාපති ලෙස පත්වුණා. එහි දී නව මහලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිබඳව කා‍ගේත් අවධානය යොමුවුණා. රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයකු ද වනවා. කැලණිය සරසවියේ සේවය කළ…

දත සුදු ගෝඨා සහ බියසුලු අජිත් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

දත සුදු ගෝඨා සහ බියසුලු අජිත් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

‘දී කිරට බළලුත් සාක්ෂි කියානවා’ යැයි කියමනක් තියෙනවා. ඒ කියමන මගේ මතකයට ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ගැලවුම් කාරයෙක් වශයෙන් මේ මොහොතේ කලඑළි බැස සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ජුනි මස 03 දා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශක් නිසයි. ඔහුගේ ප්‍රකාශය මෙසේයි. “නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා ගෝඨාභය රාජපක්ෂ මහතාට…

බොරුවට සොරුන් හොයමින් සැබෑ ‍හොරුන් රැකීම – සී ජේ අමරතුංග
|

බොරුවට සොරුන් හොයමින් සැබෑ ‍හොරුන් රැකීම – සී ජේ අමරතුංග

දැන් මෙහෙයුම පටන්ගෙන තිබෙන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව සොයන්නටය. එහෙම ලැයිස්තුවක් ‍තිබෙන බව කියැවුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ලක්ෂ දහයක් ලබාගත් බව හෙළිවීමත් සමඟය. ඔහු කීවේ තවත් දේශපාලනඥයන් පිරිසක් එලෙස මුදල් ලබාගත් බවකි. එකසිය දහඅටක ලයිස්තුවක් ඇති බවට කතාවක් කොහෙන්දෝ කඩාපාත් වුණි. ඇතැම් ජනමාධ්‍යවලටත් දේශපාලනඥයන්ටත් දැන් මෙය හොඳ බයිට් එකක්…

‘උඩ බලාගෙන  කෙල ගැසූවිට වැටෙන්නේ මුහුණට’ම බව ජනපති නොදනී ද? – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

‘උඩ බලාගෙන කෙල ගැසූවිට වැටෙන්නේ මුහුණට’ම බව ජනපති නොදනී ද? – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්‍ගේ 76වන ජන්ම දින සංවත්සරයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතිශය වේගවත් කතාවක් කර තිබුණා. ඒ කතාව මුළුමනින්ම ගත් විට එක්සත් ජාතික පක්ෂයට දෝෂදර්ශනය එල්ල කරන්නට කළ එකක් බවයි පෙනෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව යනුවෙන් හැඳින් වෙන මේ ආණ්ඩුවේ ප්‍රධානියාවන්නේ ජනාධිපතිවරයායි. අගමැතිවරයා එම ආණ්ඩුවේ දෙවැනි නායකයායි. සෝභිත හිමියන් අනුස්මරණ උත්සවයේ දීජනාධිපතිවරයා…

දින 100 වැඩපිළිවෙල තනි පුද්ගලයෙක් හදපු එකක් නෙවෙයි . පොදු අපේක්ෂකයත් ලග තියාගෙන විශාල පිරිසක් එක්ක එකතුවෙලයි හැදුවේ – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ̵

දින 100 වැඩපිළිවෙල තනි පුද්ගලයෙක් හදපු එකක් නෙවෙයි . පොදු අපේක්ෂකයත් ලග තියාගෙන විශාල පිරිසක් එක්ක එකතුවෙලයි හැදුවේ – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ̵

මාඳුළුවාවේ සෝභිත හිමි, කවදාවත් කරන්න බෑ කියලා සිතු දෙයක් කරන ආකාරය ජනතාවට පෙන්වා දී එයට නායකත්වය දුන් අසාමාන්‍ය හිමිනමක්. එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් බිහිවන්නේ කලාතුරකින්. උන්වහන්සේ පැහැදිළිව පෙනිසිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විකල්පයක් නොමැති බව පිළිබඳව තදබල විශ්වාසයක් තිබුණු කෙනෙක් උන්වහන්සේ. එම නිසා තමයි විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රමයක් ලෙස උන්වහන්සේ දුටුවේ. එමනිසා තමයි විධායක ජනාධිපති…

තිත්ත ඇත්ත හා රසවත් බොරුව – නිශාන්ත කමලදාස
|

තිත්ත ඇත්ත හා රසවත් බොරුව – නිශාන්ත කමලදාස

 ඇත්ත ඇතැම් විට තිත්ත ය. අප සියලු දෙනාට මැරෙන්නට සිදු වන බව එවැනි තිත්ත ඇත්ත කි. ඇත්ත මෙන් නොව බොරුව හැම විටම වාගේ රසවත් ය. මරණින් පසු දිව්‍ය සැප සම්පත් ලැබිය හැකි ය යන්න එවැනි බොරුවකි. බෞද්ධ සාහිත්‍යයට අනුව සදෙව් ලොවක් ඇති විට ක්‍රිස්තියානී සාහිත්‍යයට අනුව තිබෙන්නේ එකම එක දෙවි ලොවකි. ඒ අනුව බෞද්ධයන්ට දෙවියෙක්…

සෝභිත හිමිගේ අනුවන කම හා ජනාධිපතිගේ පණ්ඩිතකම – ජයවීර සෙනෙවිරත්න

සෝභිත හිමිගේ අනුවන කම හා ජනාධිපතිගේ පණ්ඩිතකම – ජයවීර සෙනෙවිරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෝභිත හිමි අනුස්මරණ රැස්වීමට සහභාගි වී කළ කතාව දැන් ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත. එය දේශපාලන වශයෙන් ඉතා වැදගත් හෙයිනි. එම රැස්වීමේ දී ජනාධිපතිතුමා ඇසුවේ දින සියයයේ වැඩ පිළිවෙල හැදුවේ කවුද? කියා ය. ඔහු කීවේ එක මෝඩ ම වැඩේ කියලාය. ඔළුවක් තිබුණා නම් හදන්නට තිබුණේ තමා පත් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා…