හවුල් අවුල් කරගනිමු නිරවුල් – භාතිය බරුකන්ද

යම් යම් ගැටලු හා බාධා තිබුණ ද මේ ජාතික ආණ්ඩුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙනවා. මන්ද හවුල් දේශපාලන අවුල් හවුලේ සියල්ලන්ගේම ඛේදවාචකය සටහන් කරන බව අපට ලංකාවේ දේශපාලන ඉතිහාසය විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කියාදී ඇති නිසයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ගෙවී ගිය දෙසතියක පමණ කාලය ගත වුණේ “හවුලේ කැඳත් එපා” කියන…

|

යහපාලන අර්බුදය – සී. ජේ. අමරතුංග

 මේ රටේ කුමන හෝ මැතිවරණ ප්‍රතිඵලයක් පසුගිය පළාත් පාලන මැතිවරණය තරම් කතාබහට ලක්වූ බවක් දැනගන්නට නැත. රටේ මහා අර්බුදයක් පැන නැගී ඇතැයි කියන තරමට එය දුරදිග ගියේය. ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පවත්වනු ලැබීය. එසේ වුවද ප්‍රධාන හා බලගතු මැති ඇමැතිවරුන් එයට සහභාගී වූ බවක් පෙනෙන්නට නොවීය. මත ගැටුම්, වාද විවාද කිහිපයක් ඇති වුවද එම…

මහින්ද රාජපක්ෂගේ වාසිය පිණිස රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති වෙනස් කළ නොහැක.- විපක්ෂ නායක ගරු ආර්. සම්බන්දන්

මෙම විවාදය පිළිබඳව වචන කිහිපයක් පැවසිය යුතු යැයි මම සිතුවෙමි.  ජනතාව විසින් තීන්දුවක් ලබා දී ඇත. ජනතාවගේ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදීව ගරු කළ යුතුය.  මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ මන්ත්‍රීවරයා හා එය ස්ථිර කළ මන්ත්‍රීවරයා විසින් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත.  පෙබරවාරි මස 10 වෙනි දින පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව කෙටි විශ්ලේෂණයක් මම මූලික වශයෙන් ඉදිරිපත්…

පොහොට්ටුවේ ජයග‍්‍රහණයේ සෙළුව හෙළි කරමින් ආර්. සම්බන්ධන් කළ අනතුරු ඇගයීම නිවැරදිව වටහා ගන්න – භාතිය බරුකන්ද

පොහොට්ටුවේ ඊනියා ජයග‍්‍රහණයෙන් වල්මත්ව යහපාලන ආණ්ඩුව පළවා හැරීම සඳහා පළමු වෙඩි මුරය තැබීමට පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවට රැුස් වූ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලියේ සියලූ බලාපොරොත්තු සහ සැලසුම් ලත්තැනම ලොප් වුණා. අවසානයේ පාර්ලිමේන්තු විවාදය එසේ නැතිනම් සැසිවාරය සුපුරුදු පරිදි පාළු ගෙයි වළං බිඳින තත්ත්වයට පත් කිරීමට පොහොට්ටු කල්ලිය පියවර ගත්තා. ඒ අතර මෙම විවාදයේ…

නිදහස සහ ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස

 නිදහස් උළෙල අවසන් ය. ඒ අප සැමරුවේ 70 වෙනි නිදහස් උළෙල ය. මැතිවරණයේ උණුසුම මැද එහි වැදගත්කම තුනී ව ගොස් තිබුණේ ය. එහෙත් දැන් ඉතින් අපට නිදහසේ ඒ සැමරූ නිදහස ගැන කල්පනා කිරීමට ඉස්පාසුවක් තිබේ. මේ සටහන ඒ කල්පනාවේ ප්‍රතිඵලයකි. නිදහස වෙනුවෙන් තැබූ සටහන් බොහෝමයක අප තවමත් පරාධීන බව සඳහන් විය. ඒ ලෝකයට ම ණය…

අගමැති හා ආණ්ඩුව වෙනස්විය යුතුයයි කියන්න මැතිවරණ ප්‍රතිඵල බලපාන්නේ නැහැ – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

සෑම මැතිවරණයකම අවසාන භාග‍යවෙද්දි මැතිවරණ ප්‍රතිඵල මේ‍සේ වේ යැයි උපකල්පනය කරනවා. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී ඔබටත් අදහසක් දිබුණද මේ වැනි ප්‍රතිඵලයක් ලැබෙයි කියල. කොහෙත්ම නෑ. මෙවන් ප්‍රතිඵලයක් ලැබෙයි කියල කවුරුවත් හිතන්න නැතුව ඇති. කවුරුත් බලාපොරොත්තු නොවුන පුතිඵලයක් තමයි ලැබුණෙ. ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන තමයි බොහොම අමාරුවෙන් යහපාලන ආණ්ඩුවක් බිහිකර ගත්තේ. අවුරුදු තුනක් ඉක්මයන විට යහපාලන…

ව්‍යවස්ථානුකූල පාලනය කොයිබටද? – එම් ඕ ඒ ද සොයිසා

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ පදනම වන්නේ ව්‍යවස්ථානුකූල පාලනයයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නැංවීමය. ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක පවතින එක් වාසියක් වන්නේ ජනතා පරමාධිපතිත්වය මුල්කොට ගෙන රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට හැකිවීමය. තවත් වාසියක් වන්නේ දේශපාලන ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන්ට පිළිගත් පොදු නීතිමය රාමුවකට යටත්ව තමන්ගේ ක්‍රීඩාව කරගෙන යාමට අවශ්‍ය නෛතික පදනම එමඟින් සැපයීමට…

ජනතාව රැවටීමට දේශපාලකයින් වසන් කරන ව්‍යවස්ථාවෙි යථාර්ථය – නීතිඥ ඩැෆ්නි පීරිස් විස්සුන්දර එල් එල් එමි (කොළඹ විශ්ව විද්‍යාලය)– එල් එල් බී (කොළඹ විශ්ව විද්‍යාලය)

පෙබරවාරි මස 10වන දින පැවති පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමෙි ප‍්‍රථිපල නිකුත් විමත් සමග රටතුල දේශපාලන ඉදිරි ගමන සමිබන්ධව ජුගුප්සාජනක තත්ත්වයක් ඇති වි තිබෙි. දැනට පවතින ආණ්ඩුවෙි අනාගතය සමිබන්ධව සැම දෙනා තුලම කුකුසක් ඇතිවි ඇත ඔයට ප‍්‍රදාන වශයෙන්ම බලපා ඇත්තේ පළාත් පාලන ආයතන වැඩි බහුතරයක වැඩි ආසන සංඛයාවක් ලබා ගැනිමට ජී එල් පීරිස් මහතා සබාපතිකත්වය…

නැව යන මාර්ගයයි දැන් වෙනස් කරන්න ඕනෙ – එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වුණා. ‍ඔබ මේ ප්‍රතිඵල විග්‍රහ කරන්නේ කෙසේද? පළාත් පාලන ආයතනවල තියන මැතිවරණය ජාතික දේශපාලනයට බලපානවා කියන එකෙන් අපිට ගැලවෙන්න බැහැ. මෙහිදී ජනතාව ඡන්දය දිය යුත්තේ පළාත් පාලන ආයතනයට හොඳ කවුද? කියන මතයේ ඉඳිමිනුයි. නමුත් මේ මැතිවරණය ඊට වඩා ඉහළට යන බව අපි දන්නවා. ඒක හංගන්න බැහැ. ප්‍රතිඵල දිහා බලපුවාම…

පුංචි ඡන්දයෙන් මහින්දට බලය නොදී, මේ ආණ්ඩුවට පාඩමක් උගන්නලා තියෙනව. ඒක ඡන්දදායකයගෙ බුද්ධිමත් තීරණයක් – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

විශාල බලාපොරොත්තු ඇතිව පත්කරගත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන්, වසර දෙක හමාරක තුනක කාලයක් ගෙවෙද්දි පවත්වපු පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල දිහා බැලූ බැල්මට පෙනෙන්නේ ආණ්ඩුව ජනතාවට එපා වී ඇති බවයි. ඔවුන් යළි බලයට පත් කරන්න සූදානම් වන්නේ පරාජය වුණු, දූෂිත මහින්ද රෙජිමයයි හඳුන්වාදුන් කණ්ඩායමයි. මේ තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය මොනවගේ එකක්ද? 2015 ජනවාරි සහ අගෝස්තු බලයට…

පටු අවස්ථාවාදයට යට නොවෙමු – භාතිය බරුකන්ද

ඉතාම පැහැදිලි නෛතික සීමා කිරීම් තිබියදී පවා තම පටු හා අවස්ථාවාදී වුවමනා එපාකම් හා අවස්ථාවාදී පටු න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ අති බහුතර ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා උගුලක සිර කිරීමට ඇතැම් කල්ලි හා කණ්ඩායම් ගන්නා මේ අනීතික හා සාවද්‍ය ප්‍රයෝග ගැන ජනතාව වඩාත් සංවේදී විය යුතුය. “නීතිය නොදැන සිටීම…

|

මැතිවරණයේ ගාල ගෝට්ටිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පළාත් පාලන මැතිවරණයෙන් පසු කාලය අතිශයින්ම කාර්යබහුල වුණා. මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව මතුපිටින් ජයග්‍රහණයක් තිබුණද ඔහුගේ ඡන්ද අඩු වී ඇතත් එය මැතිවරණ ප්‍රතිඵලයෙන් එකවර පෙනෙන්නට තිබුණේ නැහැ. පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ පසුබෑමක් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ පසුබෑමක් පෙනෙන්නට තිබුණා. මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තයින් අතර…