සෝභිත හිමියන්ට ජනතා සංදේශයක්

ගෞරවණීය සෝභිත හිමියනි, ඉතා හදිසියේ මෙසේ ඔබ වහන්සේට ලිවීමට අදහස් කළේ මහත් සතුටුදායක ආරංචියක් දැනුම් දීම සඳහාය. එම පුවත නම්, අලුතින් ඉදිකරන ලද රාජගිරියේ ගුවන් පාලම ඔබ වහන්සේ නමින් නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ බවය. රටම දන්නා පරිදි 2015 ජනවාරි 08 වෙනසෙහි ප්‍රධාන නියමුවාණන් වහන්සේ ඔබය. රාජපක්ෂ රෙජිමය යනුවෙන් එකල හැදින්වුණු…

|

කුකුළා පිටත් අශ්වයා පිටත් එන ජනපති මෛත්‍රී

කිසිවකු නොසිතූ ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙස මෙහෙයවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ක්‍රියා කළා. ජනාධිපතිතුමා කළ ප්‍රහාරාත්මක ප්‍රකාශ නිසා අනෙක් සියලු පක්ෂ තරමක් තැති ගැන්මකට ලක්වූ බවත් පෙනෙන්නට තිබුණා. ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක්වුණා. එනම්  ශ්‍රීලනිපයේ 96 දෙනාම තමා සමඟ එකට සිට ගන්නේ නම් තමන් ගේ ආණ්ඩුවක් හැදීමට…

| |

ණය උගුල කාගේද? – සී. ජේ. අමරතුංග

 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට එකතු වී නැති බවයි. එනම් ප්‍රයෝජනවත් වියදම් ලෙස යොදාගෙන නැති බවයි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන් ණය ගෙන රට ණය උගුලක හිරකළ බව කීවද…

ගැලරිය පිනවන කතා මැද දේශපාලන යථාර්ථය – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසන් අදියර ක‍්‍රමයෙන් ළඟා වෙමින් තිබෙනවා. ‘‘එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්’’ කියන්නා වාගේ ජනතාව බලාගෙන ඉන්නේ මේ අවසන් දින කිහිපය තුළ කුමක් වෙයිද කියලා දෙගිඩියාවෙන්. දේශපාලන කරුණම් වගේම දඩයම් ද රැුසක් සිදුවෙතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ කරුණු කාරණා සහිතව මිස හුදු විශ්වාසය නිසාම පමණක් නොවෙයි. බැඳුම්කර කොමිෂම, බරපතළ වංචා හා ¥ෂණ…

කාන්තාව හා මත්පැන් – නිශාන්ත කමලදාස

මාතෘකාව කාන්තාව වූ විට තහනම් වචනය මත්පැන් ය. ඒ බොන්නට නොවේ. ගන්නට ය. බොන්නට හොඳ නම් ගන්නට බැරි මොකදැයි කෙනෙකුට ඇසිය හැකි ය. උත්තරය- බොන්නට නම් ගන්නට වුවමනා ය. ගන්නට බැරි විට බොන්නට බැරි ය. ප්‍රශ්න වල කෙළවරක් නැත. වෙන කෙනෙකු ගත් දෙයක් බොන්නට බැරි ද? එහෙම පුළුවන් ය. තනිවම හිතු මතේ අරගෙන බොන්නට බැරි…

කවුද හරි? – එම් ඕ ඒ ද සොයිසා

ශ්‍රී ලංකාවේ ආර්ථීකය හැසිරවිය යුත්තේ කවුරුන් විසින්ද? එක් එක් පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව ආර්ථීකය හැසිරවීමට ඉඩදිය හැකිද? ආර්ථීකය හැසිරවිය යුත්තේ ජනාධිපති තනතුරට හෝ අගමැති තනතුරට තේරී පත්වන පුද්ග ලයාගේ පෞද්ගලික මනාපය අනුවද නැතිනම් පිළිගත් ආර්ථික දර්ශනයක් හෝ මතවාදයක් අනුවද? මේ ප්‍රශ්න අද මෙයාකාරයට ඉස්මතු කිරීමට සිදුව තිඛෙන්නේ රටේ බල සම්පන්නම පුද්ගලයා වන ජනාධිපතිවරයා විසින් ශ්‍රී…

එකල එසේ සිදු වූවේ නම් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

යහ පාලන ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙද්දී මාධ්‍ය හරහා කතාබහට ලක්වුණු ප්‍රධාන සිද්ධියක් වූ, එනම් ජනාධිපතිතුමා සහභාගි වූ අකුරැස්සේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට මාතර නගර සභාවේ ගිනි නිවන රථයක් දීම මාතර මාතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් ප්‍රතික්ෂේප කෙරුණය කියන කතාවයි. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මාතර දිස්ත්‍රික්කයේ කවර ස්ථානයකට වුවත් ගුවන් මගින් පැමිණියහොත්,…

වඳින්න ගිය දේවාලේ හිස මත කඩා වැටීම -භාතිය බරුකන්ද

‘‘වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වාගේ’’ යැයි කතාවක් අපි අතරේ තිබෙනවා. මහත් විශ්වාසයෙන්, තමන්ට පිහිටක් වෙයි කියලා හිතාගෙන කරන කටයුත්තක් අසාර්ථක වෙලා එයින් තමාටම හානියක් වීම තමයි මේ කතාවේ සරල අදහස වන්නේ. මේ කතාව බොහෝ දෙනකුට මතක් වෙන්නේ බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව ආණ්ඩුවට එරෙහිව දේශපාලන සුනාමියක් කරගෙන තමන් පවු සෝදා ගැනීමට වෑයම් කළ හිටපු…

අඩි ගැසීම සහ දණගැසීම – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්න දෙකක් පසුගිය සතියේ මෙරට දේශපාලන වේදිකාවේත් ජනමාධ්‍ය තුළත් පුපුරා ගියේය. එකක්, කාන්තාවන්ට මැත්පැන් මිල දී ගැනීමටත් ඔවුන්ට මත්පැන් හල්වල සේවය කිරීමටත් නොහැකිවන සේ පනවා තිබුණු නීතිය අවලංගුකරමින් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කිරීම සහ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එය නැවත අකුලා ගැනීමයි. අනෙක ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින්…

කාගෙ කටේද පස්? – සී. ජේ. අමරතුංග

 මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙන්ම පසුගිය රජය කාලයේ සිදුවූ විවිධ අයථා ගනුදෙනු 34 ක් ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ ‍වාර්තා ද දැන් පාර්ලිමේන්තුවේ සභාගතකොට ඇත. ඒ පිළිබඳ ඉදිරි දිනක පාර්ලිමේන්තු විවාද පැවැත්විය යුතු බවට පක්ෂ නායකයන් එකඟ වූ බව ද වාර්තා වීය. කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ මෙම ලියැවිලි…

බැඳුම්කර පෙරළිය – වසන්ත ප්‍රිය රාමනායක

බැඳුම්කර කොමිසම වැදගත් වන්නේ සිදුවී තිබෙන අලාභය නැවත අයකර ගැනීම, වරදකරුවන්ට දඬුවම් දීම වැනි කාරණාවලට අමතරව යළි මෙවැන්නක් සිදු නොවන ආකාරයට නීතියේ ඇති හිල් වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ද සමත් වී තිබීම නිසාය. නිදහස් ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණයට එරෙහිව බලාත්මක ප්‍රථම පනත ඉදිරිපත් වන්නේ 1954 වසරේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය සමයේය. එවකට…

පුංචි ඡන්දයේ මුග්ධ පම්පෝරි

පුංචි මැතිවරණය නමින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබෙන පළාත් පාලන ආයතනවලට නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පැවත්වීමට නියම වී තිබෙන්නේ එළඹෙන පෙබරවාරි 10 දිනය. මැතිවරණය පුංචි වූවද ඒ ගැන කෙරෙන කතාබහ දෙස බලන විට පෙනී යන්නේ එම කතාබහ නම් කිසිසේත්ම පුංචි නොවන බවය. සමස්තයක් ලෙස ගත්විට මෙම කතාබහ කොටස් දෙකකට බෙදිය හැකිය.ඒ පුංචි කතාබහ…