අනෙකාට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන් – නිශාන්ත කමලදාස

 සමහර අය සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනකු වෙනුවෙන් ඉඩ සලසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඬවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලහත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුණොත් පුළුවන්…

|

මහින්ද මාලිගාවේ ගෝඨා අමෙරිකාවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සතියේ වැඩ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ධෛර්යයක් ලබාදෙන ජයග්‍රාහී මානසිකත්වයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඉරිදා ජනාධිපතිතුමා හමුවී එතුමාට හා ශ්‍රීලනිපයට සහය දීමට ඉදිරිපත්වීම පළමු ජයග්‍රහණයයි. ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය දිනේශ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට…

පබා විවියන් තමලිනි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% අනිවාර්ය කෙරී ඇත. තරුණ නියෝජනය පිළිබඳ නියමය ඉහත කී කාන්තා නියෝජනයේ කෝටාව තුළ අමතක වී තිබේ. පළාත් පාලන ආයතන තුළ අනිවාර්ය තරුණ නි‍යෝජිත ප්‍රතිශතයක් නිර්දේශ කෙරුණේ 1988 – 1989 වකවානුවේ දකුණේ පැවති තරුණ කැරැල්ලට හේතු සෙවීමට සහ යළි එවැනි තත්ත්වයක් ‍රටේ ඇති නොවීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට එවක පැවැති…

චේතිය පුත්තු – භාතිය බරුකන්ද

අද රාජපක්ෂවරුන් ජීවන වියදම ඉහළ යාම ගැන කිඹුල් කඳුළු හෙළන විට අප අවධාරණය කරන්නේ 2005 – 2015 රාජපක්ෂ පාලන යුගය තුළ කෘෂිකර්මාන්තය වෙනුවට ඊනියා කොන්ක්‍රීට් සංවර්ධනයට ප්‍රමුඛතාව දී සිදුකළ විනාශය මේ සඳහා ප්‍රධාන හේතුව වූ බවයි. පොල් ගසක් නොවැවූ රාජපක්ෂ ආණ්ඩුව, එක වාරි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොකළ රාජපක්ෂ ආණ්ඩුව මේ හෙළන්නේ කිඹුල් කඳුළු මිස වෙන දෙයක් නොවන බව පැහැදිලියි….

දළ පූට්ටුවා සහ මුඛ පූට්ටුවෝ – බණ්ඩාර උඩුරාවන

ලංකාවේ වන අලි අවම වශයෙන් 5879ක් සිටිතැයි කියති. එසේම, වසරකට වන අලි 250ක් මියයන බවද පැවසේ ඉන් 175ක්ම මියයන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එකී මිනිස් ක්‍රියාකාරකමට ගොදුරුවී මියගිය අවසන් හස්තියා දළ පූට්ටුවා නමින් හඳුන්වන මෙකී ඇතා ගේ බර කිලෝ ග්‍රෑම් හාරදහසක් පමණ වෙතැයි කියති. උස අඩි අටක් නමයක් පමණ වේ. වන ජීවි නිලධාරින්ගේ සහ පරිසර වේදින්ගේ…

නොකෙරුණු දීගයක ප්‍රීතිය නිමිත්තෙනි – අනුර සුරියබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොහොට්ටුව ලකුණ දරන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගැටගැසීමේ වෑයම මේ වනවිට සාර්ථක නොවන උත්සාහයක් බවට පත්ව ඇතැයි කීව හැකිය. ඒ බව ප්‍රකාශවන මූලික සාධකයක් වන්නේ පොදුජන පෙරමුණ මේ වනවිට ස්වාධීනව එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල්වීමකින් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයොජනා දීමට ඉදිරිපතව සිටීමට. ඒ අනුව…

ගේම් ප්ලෑන් – සී. ජේ. අමරතුංග

 පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගැනීම ආරම්භ වූවා පමණි. පෙනෙන්නට තිබෙන්නේ ගේම ආරම්භ වී ඇති බවකි. මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලකුණු රැස්කරන්නට පටන්ගෙන තිබේ. ඒ කිසිවකු නොසිතූ ප්‍රහාර මාලාවකිනි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් හතර පස් දෙනකු මේ වනවිටත් ජනාධිපතිතුමා හමුවී ශ්‍රීලනිපයට සහාය පළකොට ඇත. වැඩිම නායයාම සිදුවී තිබෙන්නේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙනි. ත්‍රිකුණාමල…

විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා – ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

අපේ පක්‍ෂයෙන් අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකක් ඉවත් වී තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී අපේ පක්‍ෂයේ සංවිධානවල සුළු බිඳවැටීමක් සිදුවුණා. නමුත් මේ වනවිට අපි මුළු රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගලා තිබෙනවා. යාපනය, මඩකලපුව, දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතනවලට පවා නාමයෝජනා ලබාදීමට අපි සමත්වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී විශේෂත්වයක් තිබෙනවා. ලයිස්තු දාලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. කොට්ඨාශ මට්ටමින් කි‍්‍රයාකාරී අපේක්‍ෂකයින් ඡුන්දෙට…

රට හිරිවට්ටන වැටුප් විශමතා – සම්පත් රසාංග අමරසිංහ

දුම්රිය වැඩවර්ජනයට මේ ලියන මොහොත වන විට දින හතරක් ගතවී තිබේ. වර්ජනය පවතිද්දී වුව දුම්රිය ගමන්වාර මෙපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන බලධාරින් පුකාශ කළ ද සත්‍ය වන්නේ දුම්රිය ධාවනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇති බවයි. එදිනෙදා කටයුතුවලට ගමන් බිමන් යන පිරිසටත් වඩා දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වූයේ දුම්රියෙන් එදිනෙදා ගමනා ගමන අවශ්‍යතා සපුරා ගන්නා කාර්යාල…

රාජපක්‍ෂ කණ්ඩායමට වංචාවට දුෂණයට එරෙහිව කටයුතු කරනවා කියන්න බැහැ – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූයේ පසුගිය 2015 වර්ෂයේ මාර්තු මාසයේදී. මේ වනවිට අවුරුදු දෙක හමාරක කාලයක් ඡුන්දය නොපවත්වා ගෙවී ගොස් තිබෙනවා. එනිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් රට තුළ තිබුණා. සීමා නිර්ණය සම්බන්ධ කටයුතු අවසන් නොවී තිබීමත් නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් නිසා මැතිවරණය ප‍්‍රමාද වුණා. පාලන පනත සම්මත කළා. එසේ තිබියදී ආණ්ඩුවේ…

ගෝඨා බය ඇයි? – අනුර සූරිය බණ්ඩාර

මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් වන නඩුවක සැකකරුවකු ලෙස නම් කර ඇති තමා අත්අඩංගුවට ගැනීමෙන් වළකාලීමේ නියෝගයක් නිකුත් කරවා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති දෙක තුළ දෙවතාවක්ම අධිකරණය හමුවේ අයාචනා කළේය. ඔහුට නැගී ඇති චෝදනා වන්නේ වීරකැටිය මැදමූලන ඩී.ඒ. රාජපකෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මහජන මුදල් අවභාවිත කර ඇතැයි යන්නය….

ශ‍්‍රීලනිපයට තීරණාත්මක මොහොතේදී එයට වළ කපන බැසිල් රාජපක්ෂ

පියසිරි විජේනායක, ජයන්ත විජේසේකර, වීරකුමාර දිසානායක ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබලයින් කිහිප දෙනකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම සමඟ ‘‘බැසිල් රාජපක්ෂ’’ ගැන මේ වන විට යළිත් දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබෙනවා. ජනිපෙ හැර යමින් පියසිරි විජේනායක ඇතුළු පිරිස ඍජුව චෝදනා කළේ බැසිල් රාජපක්ෂට බව පැහැදිලියි. එහිදී ඔවුන් අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නන්නත්තාර කිරීම,…