කඩේ යාම සහ රනිල් නම් සාධකය – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලනික මතවාද අරගල සහ විචාර අතර තෙරපෙන රනිල් රාජපක්ෂ ලිපියෙහි මා රනිල්ට කඩේ යන්නෙකු ලෙස හඳුන්වා ගැනීම ගැන බොහෝ කතා අසන්නට ලැබිණ.මතයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සතු විනය සහ රටාව තීරණය කිරීමට පිටස්තර සමාජයට අයත් ඉඩ නො දිය යුතුවේ. යහ පාලන ආණ්ඩුවේ ආයතනයක් නියෝජනය කරමින් සිටියදී ලියූ මගේ ලිපියක් පිළිබඳව ජනාධිපති ලේකම්…
