ආචාර්ය ජයසුන්දරගේ පඩි බාගේ – ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ තරම
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වටුපෙන් කැමති පරිදි රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට සෑම පාර්ශවයකගේම පාහේ අවධානය යොමුව තිබේ. Covid 19 වෛරසය ව්‍යාප්තිය ප්‍රජාව අතර වළක්වා ගැනීම සඳහා පසුගිය මාස දෙකක පමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව රට වසා දමා පැවති අතර ඒ හේතුවෙන් ආර්ථිකයට විශාල පාඩුවක්…
