රසායනික කාබනික තිත්ත ඇත්ත – මහාචාර්ය බුද්ධි මාරඹේ
ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුගත කිරීමේදී කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවේදී සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය. ඒ කාබනික ද්‍රව්‍ය යෙදීම හරහා දීර්ඝකාලීනව කාබනික කෘෂිකර්මයට බර තැබීම ගැන එහි පැහැදිලිව සඳහන්වීම පැත්තෙනි. දේශගුණික විපර්යාසවලට තිරසර විසඳුම් සෙවීම සඳහා හරිත සමාජ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නමැති සංකල්පය මගින් 2021 අප්‍රේල් 27 පැවැති කැබිනට් හමුවේදී කාරණා විස්සකින් යුතුව සාකච්ඡාවක්…
