ජනාධිපති ධුර නිල කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සදාචාරත්මක නෑ – සමන් රත්නප්‍රිය

ජනාධිපති ධුර නිල කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සදාචාරත්මක නෑ – සමන් රත්නප්‍රිය

ජනාධිපතිවරයගෙ නිල ධුර කාලය ආරම්භ වෙන්නේ 2015 ජනවාරි 8 ඉඳලද? 19 සංසෝධනය ක්‍රියාත්මක වන 2015 ජුනි මාසයේ සිට ද යන්න නැවත විමසන්න ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනව කියල අදහසක් ඉදිරිපත් වෙලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ බව ප්‍රකාශ වුණ බව මාධ්‍ය හරහා දැනගන්න ලැබුණා. මේක එච්චර ගැලපෙන්නෙ නැති බවකුයි පෙනෙන්න තියෙන්නෙ. මොකද 2018 ජනවාරි මාසෙ…

මට හරියට සිතාසි බාර දුන්නේ නෑ  මගෙ එහෙ ඉන්න නීතිඥයන් මගින් එය නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරගෙන යනවා –  ගෝඨාභය රාජපක්ෂ

මට හරියට සිතාසි බාර දුන්නේ නෑ මගෙ එහෙ ඉන්න නීතිඥයන් මගින් එය නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරගෙන යනවා – ගෝඨාභය රාජපක්ෂ

ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) ලංකාවට පැමිණි අතර ඒ මහතා පිළිගැනීමට රාජපක්ෂවාදී දේශපාලඥයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ අධාරකරුවන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියහ. එහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ගෝඨාභය මහතා, මම ඇමරිකාවට ගියේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා නීතිඥයන් සමග අවශ්‍ය වැඩකටයුතු කරගන්නටයි. මම ඒවා සාර්ථකව කරගත්තා. හැබැයි මෙහෙදි…

මගමරුවන්ගේ වර්ජන අයිතිය – සිරිසේන රාජපක්ෂ

මගමරුවන්ගේ වර්ජන අයිතිය – සිරිසේන රාජපක්ෂ

අප්‍රේල් 09 දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන්නට නියමිතව තිබුණු දුම්රිය වැඩවර්ජනය මුලුමනින්ම අත්හිටවන්නට යෙදුණ බව මේ මොහොතේ ලැබුණු කෙටි පණිවුඩ ප්‍රවෘත්තියකින් කියැවිණ. දුම්රිය සේවක වෘත්තිය සමිති එම තීරණයට පැමිණ ඇත්තේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවකින් පසුවය. අලුත් අවුරුදු සමයේ ගමන් බිමන් යාමට බලාපොරොත්තු වන ජනතාවටත්, දුම්රිය උපයෝගිකරගනිමින් රැකියාවලට යන එන මගී ජනතාවටත් එය සුබ…

ගොඩ පෙරකදෝරුවන්ගේ  පණ්ඩිත කතා ගැන කිරිඅල්ලගෙන් විග්‍රහයක්
|

ගොඩ පෙරකදෝරුවන්ගේ පණ්ඩිත කතා ගැන කිරිඅල්ලගෙන් විග්‍රහයක්

පසුගිය සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ ජනාධිපතිවරයා සමග අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය. අනතුරුව අටමස්ථානාධිපති හිමියන් බැහැදුටු ඔහු අටමස්ථාන වලින් කිහිපයක් වැඳ පුදාගන්නටද අමතක කළේ නැත. පැමිණ සිටි ජනතාව සමගද අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසකට පෙනී සිටියේය. ඇමති හැරිසන්ගේ අදහසක් මත  ශ්‍රී මහා බෝධිය අසල ඉඩමක ඉදිකිරීමට යෝජිත වන්දනාකරුවන් සඳහා වන දේශීය…

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ
|

පහ වසර දරුවන්ට අවුරුදු තෑග්ගක් – සම්පත් අමරසිංහ

අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් හැරුණු විට අනෙක් සිසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිසුනට කිසිම අයුරකින් බලපෑම් නොකළ යුතු බවත් 08/2019 චක්‍රලේඛය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබීම සැලකිය යුත්තේ එම වයසේ දරුවන්ට දුන් මහත් වටිනාකමකින් යුත් අලුත් අවුරුදු තෑග්ගක් වශයෙනි. පහ වසර දක්වා…

අනුර දිසානායක කැනඩාවේ : හදුන්නෙත්ති සයිප්‍රස් රජය සමග සාකච්චාවකට
|

අනුර දිසානායක කැනඩාවේ : හදුන්නෙත්ති සයිප්‍රස් රජය සමග සාකච්චාවකට

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා පක්ෂ කමිටුවේ ආරාධනයකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සම්මන්ත‍්‍රණ, දේශපාලන සාකච්ඡුා හා විද්වත් හමු මාලාවකට සහභාගි වීම සඳහා පසුගිය දහවැනිදා දිවයිනෙන් පිටව ගියේය. එම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය අපේ‍්‍රල් 14 දින කැනඩා වේලාවෙන් පස්වරු 2.00ට ටොරෙන්ටෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ජවිපෙ නායකයා…

පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා
|

පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා

ඊයේ (9) වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී ජනාධිපතිවරයාගේ ගේ නිල කාලය අවසන් වන නිශ්චිත දිනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පල කළ අදහස් මෙසේය. දයාසිරි ජයසේකර මහතා – අය වැය පරාජය කිරීම සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් අපි සකස් කරල තිබුණෙ නෑ. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහත්තයයි…

‘‘මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමකි‘‘ – යුරෝපා සංගමයෙන් නිවේදනයක්

‘‘මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමකි‘‘ – යුරෝපා සංගමයෙන් නිවේදනයක්

මරණ දඬුවම කිසිසේත්ම පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමක් බවත් 2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි මෙරට රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇති බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (EU) අද (8) නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් පවසයි.    ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස්…

කිරිපිටි උභතෝකෝටිකය – – සිරිසේන රාජපක්ෂ –

කිරිපිටි උභතෝකෝටිකය – – සිරිසේන රාජපක්ෂ –

මෙරට කිරිපිටි පිලිබඳ මේ වන විට බරපතල සංවාදයක් ගොඩනැගී තිබේ. එහි ආරම්භය වශයෙන් සැළකිය හැක්කේ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකශයෙනි. එම ප්‍රකාශය අනුව කිරිපිටි වල මේද සංයුතිය සකස් කිරීම සඳහා  සත්ව තෙල් හා කටු පොල් ආදිය යොදා ගැනෙන බව කියවිණි. එම ප්‍රකාශයට අලගු  තබමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ  අප වැනි රටකට කිරිපිටි…

මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ – අගමැති රනිල් වික්‍රමසිංහ
|

මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිහයි. අපි දෙවියන්ට පින් දෙනවා වාගෙම වගා කරපු ගොවීන්ටත් පින්දෙන්න ඕනැ – අගමැති රනිල් වික්‍රමසිංහ

හෙළයේ මහා ගොවි පිළිවෙත නමින් හඳුන්වනු ලැබූ අලුත් සහල් මංගල්‍ය ඊයේ (07)  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙවර මහ කන්නයේ නෙලා ගන්නා ලද නොයිඳුල් අස්වැන්නෙන් සකසා ගන්නා ලද සහලින් අලුත් සහල් මංගල්‍ය සිදු කෙරුනේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන්ගේ අනුසාසනා පරිදියි. එහි දී ජනාධිපතිවරයා ද…

විපක්ෂය හාන්සි කළ මංගලගේ අයවැය විවාද කතාව මෙන්න.

විපක්ෂය හාන්සි කළ මංගලගේ අයවැය විවාද කතාව මෙන්න.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව පැවති දින 51 දී පිටරටට ඇදිල ගිය රුපියල් බිලියන 57 ක මුදලින් ජනවාරි සිට මේ වෙන කොට රුපියල් බිලියන 10 ක් ආපහු විදේශ ආයෝජන වශයෙන් රජයේ සුරැකුම්පත්වලට ලැබී තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අද (05) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර 2018…

නැවු දෙකකින් විදුලිය ගේන හැටි
|

නැවු දෙකකින් විදුලිය ගේන හැටි

පසුගිය සති අන්තයේ අගමැතිවරයා හම්බන්තොටදී පැවැති යොවුන් පුරයට එක්ව නව ලෝකය සමඟ ඉදිරියට යන ගමනේදී නව තාක්ෂණය හරහා තරුණ පරපුරට ලෝකය තුල ලබාගත හැකි ඉහළම ස්ථානය ලඟා කර දීම එජාපෙ අරමුණ බව ප්‍රකාශ කළේය. අනතුරුව කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමද අගමැති අතින් ඉටුවිය. එය දියුණු රටවල මෙන් එකම ස්ථානයකින් සියළුම පොදු ප්‍රවාහන කටයුතු ඉටුකරදීම…