අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? – චින්තන ධර්මදාස
සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෙකුට අලෙවි කිරීම. මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා. මේ කාන්තාව එක් දරු මවක්.උසාවිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇය වෙනුවෙන්…
