I did it, I did it My way – chatham street Journal
යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ, පළ වී තිබූ පුවත්පත් දැන්වීමක් දැක, රනිල් වික්රමසිංහ අගමැතිවරයා“මොකටද මගේ මූණ මේකට, ජනපතිට ඕනෙ නම් එයාගෙ එක දාගන්න. මගේ මූණ දාන්න එපා. අනික කොහොමත් ඔය දැන්වීම්වලට වියදම් කරන්න එපා. වැඩේට වියදම් කරන්න, Let the work to talk” යනුවෙන් පැවසීය. ඒ රනිල්ගේ හැටිය, ඔහු හිතන හැටි ය, ඔහු කරන දේ කුමක් දැයි පුරාජේරු…
