ගෝඨාභයගේ විනය සූත්‍රය – සම්පත් අමරසිංහ

ගෝඨාභයගේ විනය සූත්‍රය – සම්පත් අමරසිංහ

2019 පෙබරවාරි 24 ලංකා පුවත් පතෙහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළ වී තිබුණේ එම සම්මුඛ සාකච්ඡාව වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා වන නිසා පමණක් නොවෙයි ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ සමයේ රටේ ආරක්ෂක ඇමතිවරයා සහ විධායක ජනාධිපතිවරයා වූයේ ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ද වන…

ව්‍යවස්ථා සභා විවාදය කතාවට පමණයි – සිරිසේන රාජපක්ෂ

ව්‍යවස්ථා සභා විවාදය කතාවට පමණයි – සිරිසේන රාජපක්ෂ

ව්‍යවස්ථා සභාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය කෙලවර වුයේ කතා සාප්පුවක් වශයෙන් පමණි . විවාදය අවස්ථාවේ කතා කල කථිකයන් අතරින් වඩාත්වැදගත් අදහස් දැක්වූ දෙදෙනෙකුගේ අදහස් පුවත්පත්වල පලවී තිබුණි. එක් අයෙක් ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාය . ඔහුගේ අදහස් වෙන්වතිබුනේ ව්‍යවස්ථා සභාවේ කටයුතු නිර්දය විවේචනයට සහ සභාව තුල තමන්ගේ ගොඩ වැඩි කරගැනීමට හෙවත් හිටපු විපක්ෂ නායක සම්බන්දන් මහතාගේ…

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස
|

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස

හැම තැනකින්ම අසන්නට ලැබෙන්නේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමට අපට ඇති නොතිත් ආසාව හරහා මතුවන ඝෝෂාව ය. එල්ලුම් ගසට කඹයක් පිටරටින් ආනයනය කර රජය එක් පැත්තකින් සූදානම් වන විට ගුරුවරු අනෙත් පැත්තෙන් දඬුවම් කිරීමට අයිතිය ඉල්ලා මහ පාරට බැස සිටිති. මානව හිමිකම් කතා ඉදිරිපත් කරමින් මේ සූදානම් වෙන කාර්යය කඩාකප්පල් කරන්නට එපා යැයි එක් පසෙකින් ආයාචනයක් එන…

ව්‍යවස්ථා සභාවට අත නොතබනු

ව්‍යවස්ථා සභාවට අත නොතබනු

හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කතානායකවරයා ය. පැහැදිළිවම, මේ දිනවල කතානායකවරයාට ද්වේෂ කිරීමට ඒ දෙපාර්ශ්වයටම දේශපාලනික හේතු තිබේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම්, එයම…

තමන්ට වෙනත් අමාත්‍යංශ පවරාගත නොහැකි බව ජනාධිපති කියයි

තමන්ට වෙනත් අමාත්‍යංශ පවරාගත නොහැකි බව ජනාධිපති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව තමන්ට වෙනත් අමාත්‍යංශ පවරාගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ඩේ ටයිම්ස් දශපාලන ලියුම්කරු සමග පවසා ඇත . ජනාධිපතිතුමා සමග පැවති සම්මුක සාකච්චාවකදී නැගු පැනයකට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා මෙසේ ප්‍රකාශ කොට ඇත . “Asked whether he had plans to take over the portfolio of Provincial Councils and hold elections, President…

ප‍්‍රතිපත්ත මාලාවල් හැදීමටත් වඩා ඒ වෙනුවෙන් අවංකව කි‍්‍රයාකිරීමට කැපවිය යුතුයි – කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය එස්.ජේ. යෝගරාජා

ප‍්‍රතිපත්ත මාලාවල් හැදීමටත් වඩා ඒ වෙනුවෙන් අවංකව කි‍්‍රයාකිරීමට කැපවිය යුතුයි – කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය එස්.ජේ. යෝගරාජා

අපේ මව්බිම ගොඩනඟන්න නම් පළමුවෙන්ම ආකල්පමය විප්ලවයක් ඇති කරන්න ඕනෑ. එහෙම නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් වගේ අය ගැන කීවාම ඉහළ රැුකියාවල් කරන ලොකු අය බව පිළිගෙන තිබෙනවා. හැබැයි නගරය පිරිසිදු කරන අය පහත් රැුකියා කරන අය හැටියට පිළිගන්නවා. ඔය වගේ ආකල්ප තිබෙන කම් රට ගොඩනඟන්න බැහැ. ආකල්ප විප්ලවයක් අවශ්‍ය…

මේ අර්බුදයට මුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කිරීමයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

මේ අර්බුදයට මුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කිරීමයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ඉතිහාසය සලකා බලන විට මෙය 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පිහිට වනු ලැබූ ව්‍යවස්ථාපිත සභාවකි. මේ සභාව 1978 ව්‍යවස්ථාවට 2001 වර්ෂයේ සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුව විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුව ඒකමතික ව සම්මත කරනු ගනු ලැබූවකි. මුලින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව ගෙන ආවේ ශ්‍රී…

ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව – ගාමිණී වියන්ගොඩ

ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව – ගාමිණී වියන්ගොඩ

ප්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය වී ඇති අවස්ථාවක, අලුත් තත්වයන් යටතේ ප්‍රතිපත්ති යළි සකස් කර ගැනීමට කෙනෙකුට සිද්ධ වීමයි. දෙවැන්න වන්නේ, විෂයබද්ධ තත්වයේ වෙනසක් ඇතිව හෝ නැතිව, හුදු පුද්ගල අභිලාෂයන්ගේ වෙනසක් නිසාම ප්‍රතිපත්ති වෙනසක් ඇති වීමයි. පළමුව කී…

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය.

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පත්කිරීම මූලික අරමුණ කරගනිමින්, ඇමරිකානු තානාපති Alaina Teplitz මහත්මිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවති අතර දෙරටට විශේෂිත…

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ නරිනාටක දේශපාලනය – සරත් ද අල්විස්

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ නරිනාටක දේශපාලනය – සරත් ද අල්විස්

දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක‍්‍රියාවලියේ ප‍්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප‍්‍රකෝපකාරී අන්දමින් හෙළාදකින විජයදාස රාජපක්ෂ…

රන්ජන්ගේ කටට බ්රේක් හයිකරන යෝජනාවක් අගමැතිට
|

රන්ජන්ගේ කටට බ්රේක් හයිකරන යෝජනාවක් අගමැතිට

සතිය ආරම්භයේදී අගමැතිවරයා කොලොන්නාව සේදවත්ත පුරාණ විහාරයේ බෝධි  ප්‍රාකාරය මත ඉදිකළ රන්වැට සසුනට පූජා කිරීමේ පුණ්යෝත්සවයට එක්විය. විජයවර්ධන-වික්‍රමසිංහ පරම්පරාවේ විහාරයක් ලෙස එම රන්වැට සිය පෞද්ගලික ධනයෙන් පූජා කිරීමටද අගමැති රනිල් ඇතුලු එම පවුල් ක්‍රියා කළහ. “අද ඇතැම් පිරිස් බුදු දහමත් එයාලට ඕන විදියට දේශපාලන වාසි තකා නරක විදියට පරිහරණය කරනවා. මමනම් පන්සල් යන්නෙ ආගමික කටයුතු…

ලක්ෂ 86ක ජනතාවකගේ දවසක ආදායම ඇ.ඩො. 02ට අඩුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

ලක්ෂ 86ක ජනතාවකගේ දවසක ආදායම ඇ.ඩො. 02ට අඩුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

වසර 71ක් අවසානයේ රට විනාශකාරී අන්තයකට තල්ලූ කරනු ලැබ තිබෙනවා. අද වන විට රටේ ණය බර 10,500ක්. මේ වසරේදී ඩො.බි. 5200ක් ණය වාරිකය ලෙස ගෙවිය යුතුව තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, කටුනායක අධිවේගී මාර්ගය, නොරොච්චෝලෙ බලාගාරය පළමු පියවර, දකුණු අධිවේගී මාර්ගය මේ සියල්ලටම ගියේ ඩො.මි. 2771යි. එහෙත් මේ වසරේ ණය වාරිකය ඩො.බි. 5200යි. මෙය 2022…