වර්ජන – පීඩන කතරේ සිරවීම – එම්.එස්.එම්.අයුබ්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට ජුලි මාසය දක්වා පැවැති මහජන උද්ඝෝෂණවලදී පෙරමුණේ සිට කටයුතු  කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍ය නායකයන් දෙදෙනාගෙන් කෙනකු වූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමියෝ ඉකුත් බදාදා (23) ඇප පිට නිදහස් කරනු ලැබූහ. පසුව ඒ හිමියෝ වෙනත්…

චරථ භික්ඛවේ කියන්නේ එක එකාට කඩේ යාමද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සිවුරු ඇඳ ගත් බට්ටන්ට පැවිද්දේ වගකීම් සිහිපත් කළ ජනාධිපති රනිල්ගේ ප්‍රකාශයෙන් කුපිත වූ මහාචාර්ය අගලකඩ සිරිසුමන හාමුදුරුවෝ සුද්ද සිංහලෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමතීය. යනුවෙන් වාර්තා කළොත් බෞද්ධ භික්ෂුවක් කළ ප්‍රකාශයක් වාක්‍යාවසාන ක්‍රියාව ගෞරවාර්ථයෙන් නො තැබීමෙන් අගෞරවක් සිදු වී යයි සිංහල මහාචාර්ය හාමුදුරුවෝ ගෝරියක් අදින්නට බැරි නැත.එහෙත් සිවුරු හැඳ ගත් බට්ටන්ගේ කතාව, පේත වත්ථුප්පකරණය නම් බෞද්ධ…

ප්‍රගතිශීලී කියන්නෙ පසුගාමී කියන එකයි – චින්තන ර්ධමදාස

මහින්ද රාජපක්ෂට මම විරුද්ධ වුනේ 2005 දියි. ජවිපෙ, 43 ආදීන්ද ප්‍රමුඛව රටම රාජපක්ෂලාට දෙකටම නැමෙන කාලයකත් මම ලිව්වෙ රාජපක්ෂවාදයට විරුද්ධව.දැන් අරගලකාරයන් වෙලා ඉන්න බහුතරයක් වාමාංශිකයන් ඒ වෙලාවෙ රාජපක්ෂලා එක්ක හිටගත්තා. උතුරේ දෙමළ මිනිස්සුන්ට පහර දෙන්න කිව්වා. ඒ වෙලාවෙ කුප්‍රකට කතාවෙ විදිහට එල්ටීටීඊයට සල්ලි දීලා හරි රනිල් පරද්දන්න මේ අය රටම ජාතිවාදයේ අගාධයට අරගෙන ගියා. අද…

| |

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

    බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට…

ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

    ලංකාව මේ මොහොතේ පසුකරමින් සිටින්නේ පරිවර්තනීය සමයකි. එය විප්ලවීය අවධියකැයි කීමෙහි ද වරදක් නැත. විප්ලවයක් යනු සමාජ ක්‍රමයෙහි වේගවත් විපර්යාසයකි. ලංකාවේ ද මේ මොහොතේ එසේ සිදුවෙමින් තිබේ. විප්ලවයක් පැනනගින්නේ පැවති සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගත නොහැකි තත්වයක් නිර්මාණය වීමෙනි. එහිදී අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, එය සිදුවන්නේ පවත්නා ප්‍රායෝගික තත්වයන් තුළ මිස…

|

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට බලපාන්නේ කෙසේ ද ? – නොරගල් දස්නී ලක්මාලි හේමචන්ද්‍ර  

  ත්‍රස්තවාදය යනු කුමක්ද යන්නට මෙතෙක් නිශ්චිත අර්ථකථනයක් දී නොමැත. එයට හේතුව වන්නේ එක්  පුද්ගලයකුට ත්‍රස්තවාදියකු වන තැනැත්තෙක් තව පුද්ගලයකුට ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වදිනු ලබන විමුත්තිකාමියකු වන බැවිනි (Van der Wilt and Paulussen 2019,P.319). එනමුත් නොයෙකුත් පනත්වල ත්‍රස්තවාදී ක්‍රියා හෝ ත්‍රස්තවාදින්ට අරමුදල් සැපයීම කුමක්ද යන්න එම පනතේ පරමාර්ථයන්ට අනුකූලව අර්ථ දක්වා ඇත. මෙහිදී පැන නගින…

|

අභියෝග ජය ගත හැකි යෝජනා රැසක් සහිත අයවැයක් – මහාචාර් ය සමිත හෙට්ටිගේ

මෙවර අය වැය තුළින් රටට ලැබෙන දීර්ඝ කාලීන ප්‍රතිලාභ මොනවාද? එසේ ලැබෙන ප්‍රතිලාභ රටේ යහපත පිණිස යොදා ගන්නේ කෙසේද රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රටක් ලෙස අප කළ යුතු කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව ගැටුම් වැළැක්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ. – අනාගතය ගැන බැලූ දූරදර්ශී…

රනිල්ගේ ඩින් ඩියම් කතාව ගැන මට හිතෙන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත් දේවසිරි දක්වා අයගේ සිංහල-බෞද්ධ-ගොවිගම ප්‍රභූ විරෝධය තේරුම්ගන්න. එතන තියෙන්නෙ ප්‍රභූත්වයක් විතරක් නෙමෙයි. ඒ තමයි ලංකාවේ ප්‍රධාන හා බහුතර දේශපාලන බලවේගය. ඒ බලවේගය තමයි ශ්‍රී…

|

රට වට්ටන පාඩු ලබන රාජ්‍ය ආයතන – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ රජයට අයත් ශ්‍රීලංකන් එයා ලයින්, ශ්‍රී ලංකා ටෙලි කොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ප්‍රතිව්‍යූහගත කරන බව සඳහන් වේ. රජයට අයත් ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දැමීමට යන බවත් එය රත්තරන් බිජු දමන…

|

යහපත් ආර්ථිකයකට රට ගෙන යන අය වැයක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය චම්පිකා ර්ධමදාස

  පසුගිය දා ජනාධිපතිවරයා විසින් 2023 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වාතාවරණයක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අය වැයේ ඇති යෝජනා පිළිබඳ විමසා සිටීම වැදගත්ය. ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චම්පිකා ධර්මදාස මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ. ගෙවන බදුවලට…

|

නව ගමනකට අයවැයෙන් පාර කැපුවාද? – මහාචාර් ය සිරිමල් අබේරත්න

  ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහන අයවැය ලේඛනය. තමන්ට ලැබෙන සහන කවරේද යන කාරණය මත ජනතාව අයවැය පිළිබඳ උනන්දු විය. ප්‍රමාණවත් ආදායමක් නොතිබුණද බලයේ සිටි ආණ්ඩු අයවැය මගින් සහන ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඊට සාපේක්ෂව රාජ්‍ය ආදායම් ඉහළ නොගියේය. එබැවින් ණය ලබා ගෙන රට දුවවන ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ…

සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද? – අජිත් පැරකුම් ජයසිංහ

මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි රනිල්ගේ හා දිනේෂ්ගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ. ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ. හැබැයි, රාජපක්ෂලාව එතනට ඇදල…