‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘

‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත. විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවෙමින් ධුරයෙන් නික්ම යෑමට නියමිත ඇමෙරිකා තානාපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. කොළඹ පිහිටි…

ඇත්ත හෙළිකිරීමට එරෙහි වියරු ප්‍රතිචාර – භාතිය බරුකන්ද

ඇත්ත හෙළිකිරීමට එරෙහි වියරු ප්‍රතිචාර – භාතිය බරුකන්ද

ලංකාවේ මාධ්‍යවේදීන් විවේචනය නොකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි ,ද නිව්යෝර්ක් ටයිම්ස්, පුවත්පත අවධාරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම පුවත්පත මේ බව අවධාරණය කර ඇති අතර ඒ චීන ණය සහ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම පසුගිය ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඩොලර්…

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි
|

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි

මේ රටේ කලාකරුවන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. විජයදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන්ද රජයේ නිලධාරින් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වුණා. කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහි දී කලාකරුවන් ජනාධිපතිතුමාව දැනුවත් කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදුවී ඇති පිරිහීම ගැන කලාකරුවන් කරුණු දැක්වූවා. එම…

අයියෝ මල්ලි… රට පාවා දී ඡන්ද කළ හැටි – සී.ජේ. අමරතුංග
|

අයියෝ මල්ලි… රට පාවා දී ඡන්ද කළ හැටි – සී.ජේ. අමරතුංග

හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කළ ‘චයිනා හාබර්’ සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු බව කියන අත යට ගනුදෙනු කිහිපයක් හෙළිදරව් වීම මහා ආන්දෝලනයකට හේතුවී ඇත. මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් කියන්නේ ‘මෙන්න මඩ ගසනවෝ’ කියාය. කියන්නේ කාගේ හෝ කැලෑ පත්තරයක් ගැන නොවේ. ලෝකයේ ඉහළම කීර්තියක් හිමි කරගෙන ඇති පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත ගැනයි. කවුරු…

වගකිවයුතු පුවත්පතක් එහෙම ආවාට ගියාට පුවත් පළකරන්නෙ නැහැ.  – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

වගකිවයුතු පුවත්පතක් එහෙම ආවාට ගියාට පුවත් පළකරන්නෙ නැහැ. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ගෝඨාභයගේ ආගමනයක් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ දෙ‍‍දරීමක් ඇති වෙලා තියනව නේද? ඒකාබද්ධයේ ප්‍රබල චරිතයක් වන වාසුදේව නානායක්කාර පවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනවාට ප්‍රසිද්ධියේම අකමැත්ත ප්‍රකාශ කරනව. පොදු විපක්ෂය තුළ දෙදරීමක් ඇති වෙලා තියනව වගේම ඇතිවෙලා තිබුණ දෙ‍දරීම පුපුරායන තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක දුරයට එනවාට වාසු ඇතුළු කන්ඩායමක් එළිපිටම විරුද්ධත්වය ප්‍රකාශ කරන…

චීන හුටපටය හිටපු ජනාධිපතිට නස්පැත්තියක්: ආණ්ඩුව එය පාවිච්චියට ගනීවි ද? – ෂ්‍යාමන් ජයසිංහ

චීන හුටපටය හිටපු ජනාධිපතිට නස්පැත්තියක්: ආණ්ඩුව එය පාවිච්චියට ගනීවි ද? – ෂ්‍යාමන් ජයසිංහ

‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින් ඩොලර් මිලියන ගණනක් මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට ගෙවා ඇති බවට ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කළ හෙළිදරව්ව, 2015 පරාජයේ පටන් මහින්ද රාජපක්ෂ යළි බලයට පැමිණීමට දඟලන දැඟලිල්ල සදහට නතර කිරීම සඳහා යහපාලන ආණ්ඩුවටත්, පුළුල් සිවිල් සමාජ ව්‍යාපාරයටත් අගේට පාවිච්චියට ගත හැකි සිද්ධියකි. ඒ දැඟලිල්ල, ඔවුන්ට අනුව, ‘මහින්ද සුළඟකි.’ එසේ තිබියදීත් ඉහත කී හෙළිදරව්ව…

දකුණ පරළ වූ විජයකලාගේ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙන්න..!

දකුණ පරළ වූ විජයකලාගේ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙන්න..!

 ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී කළ දකුණ පරළ වූ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත දැක්වේ. ‘‍‍’මෙම අවස්ථාවට ගරු ස්වදේශ කටයු පිළිබඳ ඇමති වජිර අබේවර්ධන මහතාගේ පැමිණීම යාපනේ ජනතාව වෙනුවෙන් මම ඉතා අගේකොට සළකනවා එතුමාට අපේ ගෞරවය පිරිණමනවා. මෙහි පැමිණ සිටින ගරු ඇමති වරු දෙදෙනාටම මා ඉතා…

මාතර පත්තු වුණු තුවක්කුව – නිශාන්ත කමලදාස

මාතර පත්තු වුණු තුවක්කුව – නිශාන්ත කමලදාස

දකුණේ දෙවැනි කැරැල්ල පැවති 88-89 කාලයේ මිනිසුන් කැරලිකරුවන් හැඳින් වූයේ පුංචි ආණ්ඩුව ලෙස ය. එයට හේතුවක් තිබුණේ ය. ආණ්ඩුව සතු ව තිබුණු දඬුවම් දීමේ ඒකාධිකාරය එයින් ගිලිහී තරගකරුවකු අතට පත්ව තිබීම නිසා ය. සංවිධිත ආයතන ගත තරගකරුවකු අතට පත් ව තිබීම නිසා ය. සමහර පළාත්වල ආණ්ඩුවේ අධිකාරී බලය ඉක්මවා කැරලිකරුවන්නේ බලය පැතුරුණේ ය. පුංචි ආණ්ඩුව…

ලත් තැනම ලොප් වූ  ගෝඨාභය රැල්ල – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ලත් තැනම ලොප් වූ ගෝඨාභය රැල්ල – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා තමා විසින් ම ඉදිරිපත් වී ජන බලයක් ගොඩනගාගන්න උත්සාහයක් ගත්තා; තමා තමයි ඊළඟ ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා, තමා වටා විශාල ජනතාවක් ඉන්නවා, තමන්ට බලවේගයක් තියනවා කියලා පෙන්වන්න. ඔහු බලාපොරොත්තු වූයේ වරක් ‘සිංහ දේනුව’ වශයෙන් කරළියට ආ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට හා ගියවර ජනාධිපතිවරණයෙන් ‘පොදු අපේක්ෂක’ මෛත්‍රිපාල…

මරඋගුල් දේශපාලනය – එම් ඕ ඒ ද සොයිසා

මරඋගුල් දේශපාලනය – එම් ඕ ඒ ද සොයිසා

මේ දවස්වල දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කථාබහට ලක්වන පළාත් සභා ඡන්දය යහපාලන ආණ්ඩුව පැටලී සිටින තවත් මර උගුලක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. හේතුව නියමිත නිල කාලය ඉක්මවා විසිරී ගිය පළාත් සභා සඳහා අලුතින් නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට මැතිවරණ පැවැත්වීම ආණ්ඩුව විසින් හිතාමතාම මගහැරීම තූළින් ආණ්ඩුවට එරෙහිව පැන නැඟී ඇති ජනතා විරෝධය සහ අප‍්‍රසාදය දිනෙන් දිනම වර්ධනය…

ආන්දෝලනාත්මක  How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක්
|

ආන්දෝලනාත්මක How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය….

දෙයියන්ගෙ හාල්

දෙයියන්ගෙ හාල්

චයිනා හාබර් එකෙන් ඩොලර් ලක්ෂ හත්සිය හැට ගත් පුවත සරමේ මඩ ගියාසේ පත්තරවලත රූපවාහිනී වලත් පතුරු ගසනු දුටු සාටක රජා මර්වින් ආචාරියාගේ අගේ දැනෙන්නේ මේ වෙලාවට තමා කියා කීවේය . ඒ අසා සාටක බිසව ඇයි මර්වියාට කියා ගත් මුදල් ආපසු චීනයට ගෙවා දමන්නටද කියා ඇසුවාය . පිස්සුද යෝදියේ මම ගත්තු දෙයක් එහෙම ලේසියෙන් ආපහු දෙන…