ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත – තුෂාරා වන්නිආරච්චි
ඉඩෝරයට ආ වැඩූවන් ඉඩෝරය අවසන් වනවාට කැමති නැත.. ඉඩෝරය අවසන් වී වැටෙන වැස්සට පිපෙන මල් ඔවුනට මිණී මල් මෙන් පෙනෙනවා නිසැකය.. මන්ද ඉඩෝරය මතින් ඔවුන් දුටු ඔවුන්ගේ ලෝකයට කණ කොකා හැඬුවාක් මෙන් ඔවුනට දැනෙන නිසාය. පෝලිම් වල මැරෙන්න ගිය ජාතියක් බේරා ගැනීමට ඉදිරිපත් වුන ඔහුට ගුණමකු ජාතියක් කෘතගුණ සැලකුවේ ඔහුට තිබුන එකම නිවසද ගිණිබත්…
