ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – එම් ඕ ඒ ද සොයිසා

පසුගිය 18 වෙනි දින කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වුණ අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික සමුළුව ඉදිරියේ දේශනයක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයේ සමහර පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කරන නිර්දේශ පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවය. ප්‍රසිද්ධ රැස්වීමක දී ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැළඹීමක්…

අත නැත්නම් පොහොට්ටුවද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

හරියටම කියනවනම් දෙසැම්බර් 20 දා රාත්‍රි ප්‍රවෘත්ති විකාශනය අස්සේ එක් රූපවාහිනි නාලිකාවක් කීවේ, අපේ සහයෝගය පොහොට්ටුවට කියල, මහාමාර්ග ඇමති ඩිලාන් පෙරේරා කිවය කියලයි. 21 වෙනිදා පත්තරවලත් ඒ පුවත පළවෙලා තිබුණා. එතනදි කියැවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණු දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනා සහයෝගය ලබා…

ඇස්බස්ටස් සහ තේ කොළ – අනුර සූරියබණ්ඩාර

මෙරටින් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදනවලට පැනවූ තාවකාලික තහනමත් ලබන වසරේ සිට මෙරටේ පැනවීමට තිබු ඇස්බැස්ටස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචියක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා තිබුණි. මෙරටින් රුසියාවට අපනයනය කරන 11% තේ ප්‍රමාණය අහිමිවුවහොත් ඉන් රටට ඇතිවිය හැකි බලපෑම ගැන රජය අවධානය යොමු කළ යුතු…

සුරක්ෂා රක්ෂණය සහ පෙරටුගාමි පක්ෂය – සෙනරත් විජය වික්‍රම

සුරක්ෂා රක්ෂණය යනු මෙරට සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ මුල් පියවරක් බව පෙරටුගාමි සමාජවදි පක්ෂයේ ප්‍රධානියකු පසුගිය දිනක ප්‍රකාශකර තිබුණි. කො‍රහේ කිඹුලන් දැකීම මෙරට වාමාංශිකයන් යැයි කියාගන්නා කණ්ඩායමේ සිරිතක් වුවද සුරක්ෂා රක්ෂණයෙන් මෙරට නිදහස් සෞඛ්‍ය ‍සේවයට හානියක් සිදුවේද එසේ නැතිනම් එම රක්ෂණය හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය අහෝසිවේද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බැවින් මේ ලිපිය…

|

ජනාධිපති මෛත්‍රී සටන අරඹද්දී මහින්දගෙන් මැසිවිලි

‍ඒකාබද්ධ විපක්ෂයට සහය දුන් ප්‍රබලයින් දිගින් දිගට තමන් හා එකතුවීම නිසා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිදා හපුතලේ නගරයේ පැවැති ජනහමුවකට සහභාගිවෙමින් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කොට තිබූ මෙම රැස්වීමට ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතාද සහභාගි වී සිටියා. මෙහි දී…

පාරිසරික ජාතිවාදය – අනුර සුරියබණ්ඩාර

විල්පත්තු වනාන්තරයේ සිදුවන මහා වන සංහාරය නවතා දැනට ඉතිරි වී ඇති වනාන්තර ප‍්‍රමාණයවත් රැක ගැනීමට ජාති ආගම් භේදවලින් තොරව එකතු විය යුතු බව සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය කියා තිබුණේ ‘විල්පත්තුව වෙනුවෙන් අපි’ නමැති සංවි”ධානයේ මාධ්‍ය හමුව අමතමිනි. රවීන්ද්‍ර රන්දෙනිය මහතා පමණක් නොව එකී මාධ්‍ය හමුවට තවත් නළු නිළියන් පිරිසක්ද සහභාගී වී තිබුණි. එපමණක් නොවේ පසුගිය…

මැතිවරණ කොමිසමේ කොන්ද කෙලින්ද කියලා පරීක්‍ෂාවට ලක් වෙන්නේ මෙම මැතිවරණයේදී – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

නාම යෝජනා බාරදීමේ අදියර දෙකේදීම කිසිදු නාම යෝජනා ලැයිස්තුවක් ප්‍රතික්‍ෂේප නොවී ආරම්භයේදීම ඉතාම සාර්ථකව නාමයෝජනා බාර දීමට අපිට හැකිවුණා. උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක්, කිලිනොච්චියේ 01ක්, මන්නාරම 01ක් සහ වව්නියාව ආයතන 05 සඳහාත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ආයතන සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ආයතන 12ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයතන 06ක් ඇතුළුව මුලු රටේම පළාත්…

රාජපක්ෂවරු මේ හදන්නේ යළිත් “ආතතියක්” ඇති කරන්නද? – භාතිය බරුකන්ද

“ඡන්දේ කියන්නේ නත්තල් සීයලා බුරුතු පිටින් එළියට බහින කාලයක්” කියලා මේ රටේ පොදු ජනතාව කියන්නේ බොහොම කාලෙක ඉඳලා. බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණු 1931 ඉඳලා අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන් විසින් මේ නත්තල් සීයාගේ භූමිකාව රඟපෑවා කියලා. ශ්‍රී ලංකා දේශපාලනයේ සුප්‍රකට චරිතයක් වුණු ගාල්ලේ විජයානන්ද දහනායක මහත්තයා වරක් “මම සල්ලි ගහ හොළනවා….

ඡන්දය පුංචියි වෙනස විශාලයි – සී. ජේ. අමරතුංග

 පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පෙබරවාරි මස 10 දින පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වී ඇත. මහ නගර සභා 24ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 276 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 කට රටපුරා එකම දිනයක මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම කාරණයද ඇතුළුව මෙම මැතිවරණය රටට ඉතාම වැදගත් වන ඉදිරි පියවරක් වීමට හේතු…

නාමල පිපිපෙන තුරු කල් මැරීම – භාතිය බරුකන්ද

‘‘රාජපක්ෂ පවුලට කඩිනමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සැබෑ වුමනාවක් තිබෙනවාද ?’’ පසුගිය කාලය තුළ දේශපාලන කරළියේ සිදු වූ දේශපාලන ප‍්‍රවණතා විශ්ලේෂණය කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මේ ප‍්‍රශ්නය උද්ගත විය හැකියි. එස්.බී. දිසානායක, සරත් අමුණුගම, දයාසිරි ජයසේකර වැනි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට අනුවත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට කඩිනමින් යළි රාජ්‍ය බලය අල්ලා…

හරින් හරිද වැරදිද – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

“මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්ය දුන්නා. නමුත් මට බදුල්ලේ එක මිනිහෙකුට රස්සවක් දෙන්න බැරි වුණා. ටෙලිකොම් එකෙවත් රස්සාවක් දෙන්න බැරි වුණා. ඉතින් මම මොනවා කරන්නද? ඕන නම් මම මීළඟ ඡන්දෙදි පරාදවේවි. කරන්න දෙයක් නැහැ.” විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 8 වෙනිදා පාර්ලිමේන්තුවේදි එහෙම කියල තිබුණ. බලූබැල්මට ඒ…

මෙන්න බඩු මිල

උත්සව සමය සඳහා පළකොට ඇති පුවත්පත් දැන්වීම්වල භාණ්ඩ මිල සටහන් වන්නේ මේ ආකාරයෙනි. ලංකා සතොස දේශීය සම්බා කිලෝවක් – රු.82යි, සුදු නාඩු රු.70යි. රතු කැකුළු රු.73යි, පොන්නි හාල් රු.71යි. බාස්මති සහල් රු.132යි. රතු පරිප්පු ග්‍රෑම් 500 රු.62යි. සුදු සීනි කිලෝව රු.100යි. ලොකු ළුණු 500 රු.67.50යි ස.තො.ස. ටින් මාළු ග්‍රෑම් 425 රු.127යි. හාල්මැස්සන් ග්‍රෑම් 200 රු.130යි….