19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් – පූජ්‍ය දඹර අමිල හිමි

19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් – පූජ්‍ය දඹර අමිල හිමි

19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ප්‍රකාශ කළහ . පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ අඛණ්ඩව19 වැනි දිනටත් විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවැත්වෙන සතයග්‍රහයට සමගාමීව අද (09) සවස පැවති අදහස් දැක්වීමක දී ය. මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඒ ව‍ගේම මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,…

ලෝකේ කිසිම රාජ්‍යයක අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ – පිලිප් දිසානායක – සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව

ලෝකේ කිසිම රාජ්‍යයක අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ – පිලිප් දිසානායක – සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව

ලෝකේ කිසිම රාජ්‍යයක් අධිකරණයක් විසින් ආණ්ඩුවක් අත්හිටුවල නෑ. ඒක ලංකාවේ සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙනව, අනාගතයේදිත් අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියල. සිවිල් සංවිධාන හා වෘත්ති සමිති එකමුතුව නියෝජනය කරමින් පිලිප් දිසානායක එසේ ප්‍රකාශ කළේ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයේ 19 වන දිනය වූ අද  (09) සවස පැවති සාකච්ඡාවක දී ය. ශත වර්ෂ…

අරගලයේදී වජිරත් පොරක්..! ඇසිය යුතුම වජිරගේ කතාව (Video)

අරගලයේදී වජිරත් පොරක්..! ඇසිය යුතුම වජිරගේ කතාව (Video)

(ලංකා ඊ නිව්ස් – 2018.දෙසැ.08, පෙ.ව. 6.35) ජනතා අරගලවලදී නීතිඥයන්ම නොවූ නීතිය අධ්‍යයන කෙළෝ බිහිවෙති. ආර්ථික විශේෂඥයන්ම නොවූ ආර්ථිකය  හැදෑරූවෝ බිහිවෙති. බොහෝ විට ජනතාවට අදාල බැරෑරුම් කාරණා සරලව පැහැදිලි කර දිය හැක්කේ ඔවුන්ට ය. වජිර අබේවර්ධන ද එවැනි අරගලයෙන් බිහිවූ නීති පොරක් බවත් ආර්ථික පොරක් බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කෙරිණ. පැයක් ගතවුවත් වජිරගේ…

මන්ත්‍රීවරුන් නැවත බිලි බා ගැනීමේ මෙහෙයුමක්?

මන්ත්‍රීවරුන් නැවත බිලි බා ගැනීමේ මෙහෙයුමක්?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා යළිත් තම පාර්ශවය වෙත මන්ත්‍රීවරුන් එක්කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මේ අනුව මෙම සාකච්ඡා නිල නොවන මට්ටමේ සිදු වන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 117ක් පවතිනවා.  ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති හෙයින් මෙසේ මන්ත්‍රීවරුන්…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිරිසේනගෙ ගැසට් එක ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් අත්හිටුවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිරිසේනගෙ ගැසට් එක ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් අත්හිටුවයි.

ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක‍්‍රීයාත්මක කිරීම තවදුරටත් වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ලබන 10 වන සදුදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) නියෝග කර ඇත. මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලද්දේ අගවිනිසුරු නලීන් පෙරේරා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති…

ජර්මනිය සම්බන්ධව කරුණු විකෘති කරන්න එපා : ජර්මන් තානාපති සිරිසේනට දන්වයි.

ජර්මනිය සම්බන්ධව කරුණු විකෘති කරන්න එපා : ජර්මන් තානාපති සිරිසේනට දන්වයි.

  මාස 6ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය විසින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවූ බවට ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයට මෙරට ජර්මන් තානාපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේ. මෙරට ජර්මන් තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම රටේ නම ඈදා ගනිමින් ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශ කරුණු විකෘතිකර දැක්වීමක් බවය. පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ…

‘ෂැංග්‍රිලා’ සම්මාන උළෙල වර්ජනය කල සංචාරක හෝටල් හිමියන්ගෙන් ජනපති සිරිසේන පලිගනී.

‘ෂැංග්‍රිලා’ සම්මාන උළෙල වර්ජනය කල සංචාරක හෝටල් හිමියන්ගෙන් ජනපති සිරිසේන පලිගනී.

ඊයේ දිනයේ (06) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදි ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් පිරිසක් තීරණය කිරිම නිසා එම උත්සවයට සහභාගී නොවූ ජනාධිපතිවරයා, ඊයේ පස්වරුවේ හදිසි තීරණයක් ගනිමින් සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් චක්‍රලේඛනයක් නිකුත්කරන ලදි. රටේ දේශපාලන අර්බුදයක් හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්…

බහුතර සහය රනිල්ට –  සජිත් ඇතුළු පිරිසකගෙන්  පාර්ලිමේන්තු මහලේකම්ට යෝජනාවක්

බහුතර සහය රනිල්ට – සජිත් ඇතුළු පිරිසකගෙන් පාර්ලිමේන්තු මහලේකම්ට යෝජනාවක්

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා. වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. මෙම යෝජනාව මේ වනවිට දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්කර ඇත. ඒ අනුව…

මෙවැනි රටකට ඡන්ද කුමට ද? – සම්පත් අමරසිංහ

මෙවැනි රටකට ඡන්ද කුමට ද? – සම්පත් අමරසිංහ

“පාර්ලිමේන්තුවේ 225 අත්සන් කළත් නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නේ නැහැ . ඔහු රටට නොගැලපෙන දේශපාලඥයෙක්” ඉහත කී ප්‍රකාශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේය. ඒ මහතා එසේ ප්‍රකාශකරන්නට යෙදුණේ 2018 නොවැම්බර් 04 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත විශේෂ සමළුවක් අමතමිනි. ඉහත ඡේදයේ මෛත්‍රිපාල සිරිසේන මහතා හැඳින්වීම සඳහා ‘ශ්‍රී…

“මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව”  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

“මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව” හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය. කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකා නිදහස්…

ජනාධිපතිතුමාගෙ ක්‍රියාකලාපය නිසා රටට‍ ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනව – පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

ජනාධිපතිතුමාගෙ ක්‍රියාකලාපය නිසා රටට‍ ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනව – පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

බී.බී.සී. ය – මොකක්ද අද දින පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්? අපි අද දිනට ඉදිරිපත් කරල තිබුණා 48/2 ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් කටයුතු කළ යුතු බවට වූයෝජනාවක්, නමුත් දැන් තිබෙන දේශපාලන තත්ත්වය තුළ හා ජනාධිපතිවරයා විසින් එකඟතා කඩකිරීම් තුළ අපි ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් අද දින ජනතා විමුක්ති පෙරමුණ සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර…

පළමුව කළ යුතතේ බහුතරය ඇති කණ්ඩායමට බලය පැවරීමයි  අගමැති කවුද යන තීරණය එම කණ්ඩායමේ කැමැත්තක් – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

පළමුව කළ යුතතේ බහුතරය ඇති කණ්ඩායමට බලය පැවරීමයි අගමැති කවුද යන තීරණය එම කණ්ඩායමේ කැමැත්තක් – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

මොකද හිතන්නෙ මේ වෙලාවේ තිබෙන දේශපාලන තත්ත්වය මේ අර්බුදය විසඳගන්න ඔබතුමන්ලාටත් බැරි වෙලා තියෙනව. පාර්ලිමේන්තුව තුළ මේ අර්බුදය විසඳාගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්. ඒ වගේම අධිකරණය තුළත් මේ අර්බුදය විස දාගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන අවසන්. නමුත් ජනාධිපතිවරයාට හෝ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට යටත් නොවී තනි හිතුවක්කාර තක්කඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් තිබෙනව. ඒ නිසා ජනාධිපතිවරයා…