ජනපති නමැති ආර්ථික ඝාතකයා – සිරිසේන රාජපක්ෂ
ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා විසින් පවැති ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමට ගත් තීරණය හේතුවෙන් රටේ දේශපාලනය පමණක් නොව ආර්ථිකයද බලවත් අර්බුදයකට ඇද දමා ඇති බව පෙනෙන්නට තිබේ. පවතින දේශපාලන උණුසුම හේතුවෙන් රුපියලේ බාල්දුව සහ ඩොලරයේ නැඟීම රටට අමතකව ඇති නමුත් රුපියල බාල්දුවීම නතර වී නැත. ඉතිහාසයෙ පැවති ඉහළම අගය දක්වා ඩොලරය මේ වන විට ඉහළ නඟිමින් පවතී….
