මෙහෙම වුණේ ඇයි? ඩූ යූ නෝ වයි? – අජිත් පැරකුම් ජයසිංහ
වට කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක ම යන්න කල හරි දොරේ! මෙම සටහන තබන විටත් පළාත් පාලන මැතිවරණයේ නිල ප්රතිඵල නිකුත් වෙමින් තිබෙන මුත්, නො නිල ප්රතිඵල අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්රහණයක් ලබාගෙන තිබේ. එම ජයග්රහණයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එම දේශපාලන පක්ෂය විසින්…
