නිවැරැදිව කළ යුතු කාබනික සංකල්පය – ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ ලේකම් අතුල ප්‍රියන්ත

  ශ්‍රී ලංකාවේ ගොවිතැන නවමු මාර්ගයකට අවතීර්ණ වෙමින් මේ වන විට එහි පල නෙළමින් පවතින තත්ත්වයකට පත්ව තිබේ. කාබනික ගොවිතැන කෙසේ හෝ ජය ගත හොත් ඉන් වාසිය අත්වන්නේ රටේ ජනතාවටත්, සතා සීපාවාටත්, මහ පොළොවටත්ය. සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් වනුයේ එවිටය. කාබනික පොහොර යොදා ගනිමින් කරනු ලබන වගාව සහ කාබනික වගාව යනු එකක් නොව දෙකකි. මුලින්ම මේ…

රසායනික පෝර හංවඩු මිථ්‍යාව – මහාචාර්ය සමන් ධර්මකීර්ති

රසායනික පොහොර හා ආනයනය තහනම් කිරීමට 2021 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනි දින කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. කාබනික වගාව මුල් කොට ගත් කෘෂිකර්මාන්තයකට යෑමේ අරමුණින් ආණ්ඩුව එම තීන්දුව ගත්තේය. රටේ පැවති තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගත් බව මගේ අදහසයි. ඉකුත් කන්න දෙකේදී ගොවීන්ට හා පොදුවේ රටට මුහුණ පෑමට සිදු වූ ඛේදනීය…

සමාජවාදය, ධනවාදය හා සංවර්ධනය – අජිත් පැරකුම් ජයසිංහ

    සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය හා පාලනය කෙරෙහි…

ලංකාව අධ්‍යාපනය තුළ අතරමංවීම – කීර්ති ගොඩිගමුව

අධ්‍යාපනයේ වටිනාකම කළමනාකරණය ගැනීමට අසමත්වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව ඉදිරි පෙළ ස්ථානයකට පත්ව සිටින බව නොරහසකි. මෙම තත්වය විග්‍රහ කිරීම හුදෙක් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ සිදුවී ඇති වෙනස සොයාබැලීමක් නොව එහි ඍජු හා වක්‍ර ප්‍රතිඵල ලෙස අප අත්කරගත් හා අපට අහිමි වූ දේ ගැන කෙරෙන ඇගයීමකි. අධ්‍යාපනය කළමනාකරනය කරගැනීමේ දුර්වලතාවයේ පලමු වින්දිතයන් බවට පත්ව ඇත්තේ රටේ දරු…

රාජ්‍ය සේවයේ විෂම චක්‍රය – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

රාජ්‍ය සේවයේ පිරිහීම වෙනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කාර්යක්ෂමතාව අඩුවෙලාද, එසේත් නැතිනම් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට භාරදෙනු ලැබ තිබෙන ප්‍රතිපත්ති රාජ්‍ය සේවය මගින් නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකර ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට රාජ්‍ය සේවය කටයුතු කර තිබේද යන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමුකළ යුතුය. එසේත් නැතිනම් රාජ්‍ය සේවයේ නෛසර්ගික ගුණාංගයක් වන රතුපටි ක්‍රමයට අනුව රාජ්‍ය සේවකයන් හිතාමතාම කටයුතු කරනවාද?…

|

ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරීම අද අර්බුදයට හේතුව යි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

හැම ක්ෂේත්‍රයකින් ම ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකරමින් අප එකතැන සිටීම අද අර්බුදයට හේතුව බවත්, මෙම ප්‍රශ්නයට සම්ප්‍රදායික දේශපාලනයෙන් පිළිතුරු නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වසර විස්සක් තිහක් නොකඩවා ක්‍රියාත්මක කරන එක් ප්‍රතිපත්තියක් අද අවශ්‍ය බවත්, තනි පුද්ගලයින්ට මෙම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා…

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලඟාකර ගමු! – පිලිප් දිසානායක

  ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැකි බවයි. නමුත් පසුගිය ජනවාරි 18 මහබැංකු අධිපති ටුවිටර් නිවේදනයක් මගින් පෙන්වා දුන්නේ අදාල ණය මුදල…

තනි මතයේ තීන්දුවලින් වැරැදුණු තැන් – නීතිඥ ජාවෙඩ් යුෂුෆ්

උද්ගතව ඇති බොහෝ අර්බුදවලට හේතුව ආණ්ඩුවේ අඥාන ක්‍රියාකලාපයයි. කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකයට යම් බලපෑමක් වූ බව අප පිළිගත යුතුය. එහෙත් එය එකම හේතුව යැයි කිව නොහැකිය. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් හා විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. ඒ කොවිඩ්වල බලපෑම නිසාය. කෙසේවෙතත් අද ජනතාවට මුහුණදීමට සිදු ව තිබෙන ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුවේ…

ධනේශ්වර චින්තන රාමුව තුළ සමාජවාදී විකල්ප තිබේද? – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ. එම මූලෝපාය අනුව ශ්‍රී ලංකාවට මේ මොහොතේදී විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ඉතා…

සමාජ ක්‍රියාකාරීන් සමාජය ගැන දන්නවා ද? – නිශාන්ත කමලදාස

රටක ඉදිරිගමන පිළිබඳ තීරණාත්මක සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය ය. ඒ උදෙසා කැප වීම ඒ නිසා ම බොහෝ සමාජ ක්‍රියාකාරිහු තම යුතුකමක් සේ සළකති. බොහෝ සමාජ ව්‍යාපාර වල න්‍යාය පත්‍රය තුළ මේ අංගය ඉදිරියෙන් ම තිබෙන්නේ ද ඒ නිසා ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට නොවැටහෙන කාරණය වනුයේ රටේ පවතින නීතිය හා මිනිසුන් විසින් ඉහළින් සළකනු ලබන…

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි – සී ජේ අමරතුංග

  ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම අර්බුදය කුමක් ද? යන්න යි. එනම් අර්බුදයේ හේතුව  කුමක් ද ? යන්න යි. එක අතෙකින් මෙය පැහැදිලිව හේතු හඳුනාගත…

|

ඇයි මෙච්චර බඩු මිල වැඩි ? – තත්සරණි සිරිවර්ධන

ඇඩ්වොකාටා බත් කරි indicator එක 2021 දෙසැම්බර් මාසයේ මෙතෙක් සටහන් කරපු  වැඩිම අගය වාර්තා කළේ, සාමාජිකයින් හතරදෙනෙකුගේ නිවසක් සදහා, ආහාර ද්‍රව්‍ය වර්ග 10ක් සදහා යන වියදම සම්බන්ධවයි. නොවැම්බර් මාසයේදී බත් කරී indicator වාර්තා කල අගය රු.1387.65ක් වනවා වගේම, දෙසැම්බර් මාසයේදී මෙම අගය රු.1593.11 වුනා. මේක එක මාසෙකදී 15% ක වැඩි වීමක්. මාසෙකින් මෙච්චර මිල වෙනස්…