|

වල් වැදුණු තෙල් ටැංකි බිමේ ජාතිය වෙනුවෙන් මල් පිපෙන දිනයක් – ධනනාත් ප්‍රනාන්දු

මම අන්තර් ජාලයේ  ලිපියක දුටුවා ඉරාකයේ රාත්‍රී පොත් සල්පිලක් ගැන. ඒ ලිපියට අනුව ඉරාකයේ එක් ගමක රාත්‍රී කාලයේ පොත් පත් කියවීමට කැමති අය වෙනුවෙන් පොත් නොමිලේ තබා තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට කිසිවෙකු තබා නෑ. දිනක් මේ අපූරු පොත් සලිපිල දකපු වෙනත් රටක විදේශිකයෙක් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් ඇහුවලු “මෙහෙම පොත් තියල ගියාම මිනිස්සු පොත් හොරකම් කරන්නේ…

|

‘එයාර් ඉන්දියා’ විකුණා දමයි; අපේ සම්පත් කබාසීනියා කරන  ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයත් විකුණා දමනු – මහාචාර්ය රොහාන් සමරජීව

  දිනකට  සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර මිලියන 3 ක් (වසරකට ඇමෙරිකානු ඩොලර බිලියනයකට වැඩි මුදලක්) පාඩු ලැබූ ‘එයාර් ඉන්දීයා’ සමාගම විකුණා දැමුවේ ටාටා පුත්‍රයෝ නම් මහා සමූහ ව්‍යාපාරයට සොච්චමක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් සහ රාජ්‍ය ගුවන් සේවය ලෙස වසර ගණනාවක් තිස්සේ එකතු වූ ඩොලර් බිලියන 8 ක් වන දැවැන්ත ණය ප්‍රමාණයෙන් සුළු කොටසක්…

|

රතන හිමිගේ සංගීත දිවියට අනුරුද්ධ ප්‍රදීප්ගෙන් සුබපැතුම්!

  හිතවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියනි, මම මේ ලිපිය ලියන්නේ “ඔබ වහන්සේගේ වස විස ගොවිතැන ගැන මා එදා කියපු දේවල් හරි නේද?” කියා ඔබ වහන්සේගෙන් අසන්නටය. එය දැන් ඔබ වහන්සේ ලැජ්ජාවට පත්වෙන, අමිහිරි ප්‍රශ්නයක් බව මම දනිමි. නමුත් මෙවැනි විනාශකාරී, මෝඩ වැඩ තවදුරටත් කිසිවෙකු විසින් හෝ නොකරනු පිණිස ඒ කඨෝර ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් ඇසිය යුතුමය….

යළිත් අලුත්ගම, දිගන කරා? – තිසරණී ගුණසේකර

රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ ගිහි පැවිදි අනුගාමිකයන්ගේ මුසාබසට රැවටී යළිත් අගාධයේ වැටෙමුද? රාජපක්‍ෂ පවුලේ අනාගතය වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ ජනපතිවරයකු හා නාමල් රාජපක්‍ෂ ජනපතිවරයකු වෙනුවෙන් අපේ අනාගතය බිලිදෙමුද? ඉක්බාල් අහමඩ් යනු ලෝක ප්‍රකට පකිස්තානු බුද්ධිමතෙකි. මුස්ලිම් රටවල නායකයන් තමන්ගේ ජනප්‍රියතාව හීන වන විට බලය රැකගැනීම සඳහා ඉස්ලාම් දහම අවියක් කරගන්නා අයුරු ඔහු සිය Confronting Empire ග්‍රන්ථයේ විස්තර…

|

වෙළෙඳපොළ අර්බුදයේ ඇතුළාන්තය – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල්

ලංකාවේ ආර්ථිකය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයකි. මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබරයේ සිදු වූ අගමැති පුටු මාරුවක් නිසා රට තුළ හටගත් අවිනිශ්චිත තත්ත්වය හමුවේ මෙම ඉරණමට ලංකාව මුහුණ පෑවේය. ඉන් පසුව නැවතත් 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ද ලංකාවට ඒ අමිහිරි තත්ත්වයට මුහුණ පෑමට සිදු විය….

මාධ්‍යමය ප්‍රබන්ධයකින් මැවූ බුබුළ පිපිරීම – සරත් විජේසුරිය

ලංකාව විනාශය පේන මානයේය. විනාශයට හේතුව වසංගතය යයි තීන්දු කිරීම වරදකි. ක්‍රමයෙන් විනාශය කරා තල්ලු වෙමින් තිබුණ රට වත්මන් ජනාධිපතිවරයා විනාශයේ මකර කට ළඟටම සාහසික අන්දමට ළං කරන්නට සමත් විය. ප්‍රධාන හේතුව ඔහු නායකයෙක් නොවීම ය. අසීමිත බල කාමය හැර වෙන කිසි යහපත් දෙයක් ඔහුගෙන් දකින්නට නොහැකි විය. අනික රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකලාපයයි. රට භුක්තියට සවි කරගැනීමට…

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව ගැඹුරු කිරීමේ අවශ්‍යතාව – ජයදේව උයන්ගොඩ

  ■ වර්තමානයේ ලංකාවේද, බටහිර රටවලද ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතුවන වාමාංශික විවේචන එහි ‘ලිබරල්’ ලේබලය නිසා නිර්මාණය වන ඒවාය. ■ සිතීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සංවිධානය වීමේ, විවේචනය කිරීමේ, ඡන්දය දීමේ අයිතිය පුරවැසියන්ට සහතික කෙරෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පමණි. එම නිදහස වෙතින් පුරවැසියන්ගෙන් අපේක්‍ෂා කරන්නේ, දේශපාලන වශයෙන් නිෂ්ක්‍රියව සිටීම නොවේ. සක්‍රිය වීමයි. ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව විවිධ…

ආණ්ඩුව කාගෙද? අනුර සූරියබණ්ඩාර 

” බත් දුන් පියා එදා සහ අද ” යනුවෙන් පෝස්ටුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. එදා බත් දුන් පියා ඩඩ්ලි (  සේනානායක ) ය . මෙදා බත් දුන් පියාත් ඩඩ්ලි (  සිරිසේන ) ය. පරහ වන්නේ එදා ඩඩ්ලි නොමිලයේ සහල් දුන් අතර මෙදා ඩඩ්ලි වැඩ් මිලට සහල් දීමය. සහල් ප්‍රශ්නයේදී ඇතැම් අය…

|

විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය – මිලින්ද මොරගොඩ

ආර්ථික ව්‍යුහය පිළිබඳව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවකි. එදිනෙදා ආදායම් මාර්ග අවහිර වී ඇත. ආහාර ද්‍රව්‍යවල පවා මිල ඉහළ ගොස් තිබේ. ජීවත්වීම අපහසු බවට මැසිවිලි නැගේ. ජනතාවට පමණක් නොවේ. රජයේ ආදායම සහ වියදම ද සංකීර්ණ තැනෙකය. රාජ්‍ය ආදායම පහත වැටී ඇත. වියදම පාලනය කරගත…

දෙයියනේ මේ ආණ්ඩුව මෙච්චර මෝඩද? දැන් තිරගත වන්නේ හාල් වලින් ඇණ ගැනීමේ කතා වස්තුව – ආචාර්ය හර්ෂ ද සිල්වා

හාල්වල මිල පාලනය කැබිනට් මණ්ඩලය අයින් කරලා. අන්තිමට හරි මේ ආණ්ඩුවට ටිකක් මොලේ පෑදිච්ච එක ගැන මම සතුටු වෙනවා. හැබැයි, වැඩේ ප්‍රමාද වැඩියි. මම හැමදාම කිව්වේ වෙළෙඳපොළක් තුවක්කුවෙන් හෝ මිල පාලනයන් දමා හසුරුවන්න බෑ කියලයි. ඒක මේ ආණ්ඩුව අත්දැකීමෙන්ම අවබෝධකර ගත්තාට පසුවයි මේ මිල පාලනය අයින් කරල තියෙන්නේ. එදා ආණ්ඩුව ආපු ගමන්ම හමුදා නිළධාරීන්ව දාල…

|

සල්ලි, බලය, විවෘත ආර්ථිකය, මත්පැන්, ගෑණු හා අවි ආයුධ – නිශාන්ත කමලදාස

බොහෝ ව්‍යාසනයන්ට ඛේදවාචකයන්ට මුල සල්ලි ය. සල්ලි ඉස්සරහ දොරින් ගෙට වදින විට මනුස්සකම පෑල දොරින් පිට මං වන්නේ ය. ඒ පිළිබඳ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අපට හිතෙන හැටි ය. ඒ සිතුවිල්ල කොහෙත්ම අසාධාරණ නැත. සල්ලි ලැබුණු පසු නොමිනිසුන් වූ මිනිසුන් අප දැක තිබෙන නිසා ය. “අහිංසක” අංගුලිමාල කළේ ඔහුගේ ගුරුතුමා ය. ඒ අයුරින් ම…

|

යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යා​ව – ධනනාත් ප්‍රනාන්දු

පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මාධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්‍රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳහා යට ඇදුම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල. මේ තර්ක දැකල…