භික්ෂුන් වහන්සේලාගේ විරෝධයට මංගල ධර්මයෙන් පිළිතුරු දෙයි.
මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ බව පවසමින් අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (04) ගෙන ඇති තීරණය ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ ඉල්ලීමක් මත සිදුකර ඇති බව වාර්තා වෙයි. විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය රාජපක්ෂ පාලන සමයේ කප්පං…
