නව ලිබරල් ආර්ථිකය හා වැඩවසම් දේශපාලන දෘෂ්ටිවාදය : බරපතළ ව්‍යසනය කුමක්ද ? – තාරක වරාපිටිය
ඉහත දේශපාලන සංරචක දෙකෙන් පොදු සමාජයට සිදුවන හෝ සිදුවිය හැකි හානියෙන් වඩා බරපතළ කිනම් සාධකයද යන්න තීරණය කිරීම වත්මන් ලාංකීය සන්දර්භයට අදාළව වැදගත් වේ. හුදු වාමාංශික විග්‍රහය මේ ද්විත්වශ පරෙස්සමෙන් සලකා බලා ඇත්ද යන්න අපැහැදිලිය. මේ වනවිට දේශපාලන පිටිය සමන්විත වන්නේ පෙර මෙන් සංවිධානාත්මක දේශපාලන පක්ෂ, ව්‍යාපාරවලින් නොවේ. දේශපාලන පක්ෂ ‘සීරියස්’ මාතෘකා ඔස්සේ ජනතාව සමග…
