උත්සව සැනකෙළි වලින් තොර අධ්‍යාත්මයට මුල්තැන දෙන වෙසක් සමයක් – අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් හා සුභසාධන සංවිධානයේ කැඳවුම්කරු – ප්‍රවීන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ
තවත් වෙසක් උදාවක් ළඟ ළඟම එයි. නමුදු ආරක්ෂක හේතූන් වෙසක් පොහොය නිමිත්තෙන් ජනතාව ඒකරාශීනොවිය යුතු බවට රජය අනතුරු අඟවා ඇත. එහෙත්, ඔබ ඉන් මන්දෝත්සාහි විය යුතු නොවේ. මෙම වෙසක් පොහොය නිමිත්තෙන් ඔබ ජීවත්වන ගෘහාශ්‍රිත පරිසරය මුල් කොට සිදු කළ හැකි වැදගත් කටයුතු රැසකි. ත්‍රිපිටකයට අයත් සංයුක්ත නිකායේ වනරෝප සංයුක්තයේ එන පරිදි රුක් රෝපණය, මංමාවත්,…
