ඩිසිපිලින් නැත්තේ පාර්ලිමේන්තුවට ද ? මිනිස්සුන්ට ද ? – චන්දන ප්‍රසන්න

අද උදේ ඉඳන් රනිලුයි මහින්දයි කෑම කන ෆොටෝ එකක් දාගෙන ෆේස්බුක් එකේ වැළලෙන්න හදනව දැක්කා. කාලෙන් කාලෙට ඔය විදියට අනුර රනිල් එක්ක හිනාවෙනවා, සජිත් මහින්ද එක්ක කතාකරනවා කතාකරනව වගේ ෆොටෝ එක්ක එනවා හෙන ලොකු දෙයක් වගේ, “මේ හැමෝම යාළුවො මල්ලි” වගේ කැප්ෂනුත් එක්ක. බලය අල්ලගත්තට පස්සෙ කලින් හිටපු පාලකයගේ ‍අතදරුවගේ ඉඳන් පවුල පිටින් මරපු ලෙනින්ල…

|

තිත්ත ඇත්තට මූණදෙමු – කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය

ගෙවා ගැනීමට බැරි තරමට ඉහළ ගොස් තිබෙන දෙස් විදෙස් ණය සහ විදේශ විනිමය සංචිතය පහළ බැසීම නිසා අද රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකටය. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි. මේ විමසුම කරන්නේ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාය. යුනයිටඩ් මෝටර්ස් සහ පැලවත්ත සීනි යන සමාගම්වල ද සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා,…

එහෙම කළොත් බැසිල් හොඳාආආයි – අනුර සූරියබණ්ඩාර

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ගමන දැන් සක්සුදක් සේ පැහැදිලිය .බැසිල්ට පක්ෂව අදහස් දක්වන්නෝ ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන විවිධ දේ කියති. ඒ කියන කතා අනුව ගෝඨාභයගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට බැසිල්ගේ ශක්තිය අවශ්‍යය . සියලු අමාත්‍යාංශ මෙහෙයවිය හැකි අමාත්‍යාංශයක් ඔහුට හිමිවනු ඇත .ඒ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නටය.ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගිය දිනවල මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේද සියලුම අමාත්‍යාංශ පාලනය කළ…

පැනීමට පෙර මුට්ටි ඔබා බැලීමේ ගිනස් වාර්තාව – නිශාන්ත කමලදාස

ආණ්ඩුව මේ වැඩේ දිගින් දිගට ම කරන්නේ ය. පොලු පහරවල් වැදී මුට්ටිය ද බිඳ ගෙන පසු බසින්නට ඊට සිදු වූයේ වරක් දෙවරක් නොවේ. ආසන්න සිද්ධිය අර්ජුන ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගමට මත් පැන් නිශ්පාදනයට නැවත වතාවක් අවසර දීමත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සමාජ සංවාදය ඉදිරියේ එම තීරණය අකුලා ගැනීමත් ය. තමන් ගත් තීරණයක් වැරදි යැයි හැඟුන විටක…

ලිබරල්වාදය සහ සමාජවාදය : නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව –  ජයදේව උයන්ගොඩ, 

ලිබරල්වාදය සහ සමාජවාදය ආශ්‍රයෙන් මනුෂ්‍යයන්ගේ නිදහස හා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමේදී, අප අවධානය යොමු කළ යුත්තේ, ලිබරල්වාදය සහ සමාජවාදය යන දේශපාලන න්‍යාය/දෘෂ්ටිවාද දෙකට පමණක් නොවේ. ධනවාදය සහ සමාජවාදය යන සමාජ, දේශපාලන සහ ආර්ථික ක්‍රම දෙකද එම සාකච්ඡාව සමග සම්බන්ධ කළ යුතුය. ලිබරල්වාදය ධනවාදී සමාජ-ආර්ථික ක්‍රමය සමග සම්බන්ධ දෘෂ්ටිවාදය වන අතර එය සමාජවාදය ගැන විවේචනයක්ද ඉදිරිපත්…

|

චීන ණය පමණක් ‘ණය උගුල්’ වශයෙන් හඳුන්වන්ණේ ඇයි? – කීර්ති ගොඩිගමුව

  සාමාන්‍යායෙන් ලෝකයේ  පවතින ණය ලබා දීමේ  සහ ගැනීමේ ක්‍රමවේදය  වන්නේ  දෙපාර්ශවය එකඟ වන පොලී අනුපාතයක් මත සහ නිෂ්චිත කාල වකවානුවක් තුළ ආපසු ගෙවීමේ එකඟත්වය මත එම  මුදල ලබා දීමයි. එසේ  ලබාදෙන මුදල් සඳහා ආරක්ෂාවක් අවශ්‍ය නිසා වටිනා යමක් ඇපයට තබා ගැනීම සරල ම සහ පැරණි ම ක්‍රමයයි. බැංකු ක්‍රමයේ  දියුණුව මත  මෙම මූලික සංකල්ප…

|

කාබනික පොහොර නිසා ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීම – දුලිප් ගුණරත්න විසිනි (ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක)

  තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින්…

|

කාබනික උන්මාදය සහ පාදෙණිය නොදත් වෘත්තීය ආචාර ධර්ම – කේ.කේ.අයි.යූ. අරුණ කුමාර, බෝග විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය

වෘත්තීය ගරුත්වය රැකීම යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් තම වෘත්තියේ ආචාර ධර්මවලට ගරු කිරීම සහ ඒවාට අනුගතව කටයුතු කිරීමම නොවේ. යමෙකුගේ වෘත්තීය ගරුත්වය රැකෙන්නේ තම වෘත්තියට මෙන්ම අනෙකාගේ වෘත්තියට ද ගරු කිරීමෙන් පමණි. වෘත්තීය ආචාර ධර්ම අවැසි වනුයේ ඒ සඳහාය. තම වෘත්තීයට සැබෑ ලෙසම ගරු කරන කිසිවෙකුත් අනෙකාගේ වෘත්තීයට ගැරහීම් නොකරන්නේත්, අගෞරව නොකරන්නේත් ඒ නිසාය. රටක…

විද්‍යාවට පිටුපාන නායකයෙකුට රටක් ගොඩ ගත නොහැකි ය – නිශාන්ත කමලදාස

“නැවත නැවතත් කිව යුත්තේ විද්‍යාවට පිටු පෑ කිසිදු නායකයෙකු රටක් ඉදිරියට නොගෙන ගිය බව ය. වල පල්ලටම දැක්කූ බව ය”. ඉහත දැක්වෙන්නේ මා මුහුණු පොතේ පල කල වැකියකි. මේ ගැන වඩා විස්තර සහිත පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට එයට ප්‍රතිචාරයක් වශයෙන් මගේ මිතුරෙකු ලීවේ ය. මෙහි ඇත්ත නැත්ත බැලිය හැක්කේ ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ හැසිරීමත් ඒ රටවල…

ලිබරල්වාදය හා සමාජවාදය අතර සංවාදයක් විය නොහැකිද? – ජයදේව උයන්ගොඩ,

ලිබරල්වාදය පිළිබඳ සමාජවාදී විවේචනයක්ද, සමාජවාදය පිළිබඳ ලිබරල්වාදී විවේචනයක්ද තිබේ. එම විවේචන දෙස අපක්‍ෂපාතීව බලන කෙනකුට පෙනෙනු ඇත්තේ, ‘නිදහස’ පිළිබඳ පරමාදර්ශය පැත්තෙන් බලන විට, ඒ දෙකෙහිම ශක්තීන් සහ දුර්වලතාද තිබෙන බවත්, ඒ මත එකිනෙකෙහි දුර්වලතාවලට ආමන්ත්‍රණය කළ හැකි සංවාදයක් ගොඩනැගිය හැකි බවත්ය. වාමාංශික බොහෝ දෙනාද, දක්‍ෂිණාංශික බොහෝ දෙනාද සාමාන්‍යයෙන් සිතන්නේ සමාජවාදය හා ලිබරල්වාදය එකිනෙකට පසමිතුරු දේශපාලන…

අනපේක්‍ෂිත මොහොතක දෙබරයට ගල්ගැසීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා කළ මංගල කතාවේදී සමගි ජනබලවේගය හෝ මින් පෙර අවස්ථාවක පෙන්වා නොදුන් කරුණු කාරණා රාශියක් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. කොටින්ම, ඔහුගේ එදිරිවාදීහු පවා ඒ හමුවේ මවිතයට පත්වූහ. එයින්, සමගි ජනබලවේගයේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය දිගහැරුණු අතර, වික්‍රමසිංහ මහතා තරමට විවේචන සහ අදහස් පළකිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට ද…

රටම ඕගනික් කිරීමේ යථාර්ථය !

රට තුල රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය සැළසුම් කර තිබෙනවා. ඒ අනුව රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර මෙරටට පැමිණි රසායනික පොහොර නෞකා කිහිපයක් ආපසු හරවා යැවූ බවටද පසුගිය කාලයේදී වාර්තා විය. ඉන් අනතුරුව ආණ්ඩුව ප්‍රකාශ කළේ කාබනික පොහොර ආනයනය කරන බවයි. කෙසේ නමුත් කාබනික පොහොර ගෙන්වන…