ණය කන්දේ ඇත්ත කතාව – භාතිය බරුකන්ද
සම්මුතිවාදී ආණ්ඩුවේ විදේශ ණය ගැන යළිත් උණුසුම් විවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා කළ අන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් රාජ්‍ය ණය ගැන තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීම මේ විවාදයට ප්‍රධාන හේතුව වී…
