ණය කන්දේ ඇත්ත කතාව – භාතිය බරුකන්ද

ණය කන්දේ ඇත්ත කතාව – භාතිය බරුකන්ද

සම්මුතිවාදී ආණ්ඩුවේ විදේශ ණය ගැන යළිත් උණුසුම් විවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා කළ අන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් රාජ්‍ය ණය ගැන තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීම මේ විවාදයට ප්‍රධාන හේතුව වී…

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය
|

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය වසරේ ආරම්භ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුවයි. ගම් මට්ටමින් ක්‍රියා කරමින් කෘෂිකර්මාන්තය මෙන්ම ග්‍රාමීය කර්මාන්තද නඟා සිටුවීම මෙම ව්‍යාපාරයේ අරමුණ වෙනවා. ගැමි ජනයාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම එමඟින් සිදුවනු ඇති. රට පුරා ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා පැවතුනේ බදුල්ල නගරයේ දී යි. ග්‍රාම ශක්ති…

බලය සොයා වළට වැටීම – සී.ජේ.අමරතුංග
|

බලය සොයා වළට වැටීම – සී.ජේ.අමරතුංග

 නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත. කොඳුරු තෙල් හත්පට්ටයක් සොයා ගත්තද ඉතුරු ටික සොයා ගැනීමට බැරිවෙන බවද කියති. ඒ අන් යමක් නිසා නොවේ, වෙදකම කරන්න ඕනෑ නැති නිසාය. අප රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද සිදුවී ඇත්තේ ඒකය. මේ ආණ්ඩුව බලයට ආ‍ෙව්ම ඒකටය. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොදු සටන් පාඨය විධායක…

ශ්‍රී ලංකාව සඳහා වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු – මහාචාර්ය රොහාන් සමරජීව
|

ශ්‍රී ලංකාව සඳහා වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු – මහාචාර්ය රොහාන් සමරජීව

අප අතීතය දෙස නොව අනාගතය දෙස බැලිය යුතු ය.  අප දැනට පසුවන ස්ථානය පිළිබඳව අප තුළ තිබිය යුතු වන්නේ යථාර්ථවාදී අවබෝධයකි.  රටට පරිබාහිරින් පවතින පරිසරය නිරන්තරයෙන්ම අප විසින් සැලකිල්ලට ගත යුතු වන අතර මෙහි දී අප සමග තරඟකාරී තත්වයේ පවතින රටවල කටයුතු පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන්ම කළ යුත්තකි.  සිය පෞද්ගලික අවශ්‍යතතාවයන් මත කටයුතු කරන සමහර…

මැලේසියානුවන් දුෂිත නජිබ් පාලනය පෙරළා මහතීර් පත්කරගැනීමේ පාඩම – භාතිය බරුකන්ද

මැලේසියානුවන් දුෂිත නජිබ් පාලනය පෙරළා මහතීර් පත්කරගැනීමේ පාඩම – භාතිය බරුකන්ද

පසුගිය දා පැවැති මැලේසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැලේසියාවේ හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහොමඞ් මහතා නායකත්වය දුන් ‘‘අපේක්ෂාව පිළිබඳ සන්ධානය’’ අනපේක්ෂිත ජයග‍්‍රහණයක් ලබා ගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ සහ ජනමාධ්‍යවල දැඩි අවධානයක් දිනාගත්තා. මහතීර් මොහොමඞ්ගේ යළි ආගමනය මේ තරම් අවධානයට ලක් වීමට බලපෑ හේතු කිහිපයක් තිබෙන බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළේ. ඒ අතර ප‍්‍රමුඛ වුණේ මැතිවරණයකින් රාජ්‍ය බලයට…

මුල්ලෙවයික්කාල් සිසිල් පැන් සංග්‍රහය – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

මුල්ලෙවයික්කාල් සිසිල් පැන් සංග්‍රහය – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

දෙමළ ඊළාම් සටන අවසන් වී වසර නමයක් ගතවීම, දකුණේ දෙතැනකත් උතුරේ ස්ථාන දෙකකත් පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දකුණේ යුද ජයග්‍රහණය නැතිනම් රණවිරු සැමරුම සිදු වූයේ එකක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ නිල උත්සවය වශයෙන් අනෙක මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නිල නොවන ආකාරයෙන්. රණවිරු සැමරුම නිල වශයෙන් පැවති උත්සවයේ දී ජනපති මෛත්‍රි කියා…

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය; 2020 ප්‍ර​ජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය; 2020 ප්‍ර​ජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

‘‘ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන බන්දනීයයි.’’ ජෙනා නගරයේ සුදු අසෙකු පිට නැගී යන නැපෝලියන් බොනපාට් ගැන මහා දාර්ශනික හේගල් ප‍්‍රකල්පිත වුණේ එලෙස ය. විසි වැනි සියවසේ දාර්ශනිකයෙකු වන…

මනෝ විකාර, ගැටුම් හා සංවර්ධනය – නිශාන්ත කමලදාස

මනෝ විකාර, ගැටුම් හා සංවර්ධනය – නිශාන්ත කමලදාස

 මනෝ විකාර, ගැටුම් හා සමාජ මතවාදයකට රටක ගැටුම් ඇති කිරීමට හෝ නිවා දැමීමට ඇති හැකියාව මහත් ය. වඳ බෙහෙත් මිශ්‍ර කරමින් සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් ජාතිකයන් විසින් කුමන්ත්‍රණය කරන්නේ යන සමාජ මතවාදය, වඩාත් නිවැරදි ලෙස කියතොත් මනෝ විකාරය, අම්පාරේ මෑතක ඇති වූ ජාතිවාදී ගැටුම්වලට හේතු වූ බව මෑත ඉතිහාසයෙන් අපට ලබා දෙන උදාහරණයකි. රටක…

යු.ඇන්.පී යට විනය කර්මයක් – එම් ඕ ඒ ද සොයිසා

යු.ඇන්.පී යට විනය කර්මයක් – එම් ඕ ඒ ද සොයිසා

දේශපාලන පක්‍ෂයක සාමාජික විනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් අදාළ වන්නාවූ පොදු න්‍යායක් හෝ මතවාදයක් දේශපාලන විද්‍යාව තුළ දැකිය නොහැක. මේ හා සම්බන්ධව යම් මතයක් ඉදිරිපත් කළේ වී. අයි. ලෙනින් විසින් ඉදිරිපත් කළ ‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති න්‍යාය යටතේය. එම න්‍යාය ගොඩනගා තිබෙන්නේ කරුණු හතරක් පදනම් කර ගෙනය. මෙයින් පළමු කරුණ වන්නේ පහළ මට්ටමේ සිට…

සමෘද්ධි බැංකුව තවත් ‘සක්විති බැංකුවක්’ නොවන්නට නම්…. – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

  අපේ ගමේ මෑත දවසක දානමය පින්කමක දී මා සමඟ ගමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා කතා බස් කරමින් සිටියදී එතැනට වඩුබාස්උන්නැහේ කෙනෙකුත් ආවා. ඉන් පසුව කතා බහ යොමුවුණේ ඉහත කී සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා අලුතින් ඉදිකරගෙන යන නිවෙස සම්බන්ධවයි. එම නිවසේ දොර ජනල් සැදුවේ අර කී වඩු කාර්මික මහතා බවත්, ඔහුගේ වැඩ ඉතා හොඳ බවත්…

ආණ්ඩුව පෙරළන්න බිලි පූජාව – භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂ පාලනයක් බිහි කරන තෙක් නින්ද නොයන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රබලයන්ට ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යනු තවත් එක් අඩව්වක් ඇල්ලීම සඳහා අවස්ථාවක් පමණක් වන බවයි. තම නිල පිළිගැනීම හා වෘත්තියට ඇති ගරුත්වය පටු දේශපාලන හා පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදමින් මේ කල්ලි තව…

|

රට කරන හැටි ගෝඨා කියද්දී ඒකාබද්ධයෙන් උද්ඝෝෂණ මාලාවක්

* වර්ෂාවෙන් ජනපතිට ආශිර්වාදයක් * පැනලා ගිය අයගේ වැදි බණ * කිරිඇල්ලගෙන් වජිරට හංස පූට්ටුවක් * ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධයේ කතා නෑ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේයි. එම සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති…